අලුත් බෝඩ් එකේ power-sw කනෙක්ටර් එකේ ලූස් එකක් තියෙනව. ඒ කියන්නේ කනේක්ටර් එක හෙල්ලෙනව. ඒක පාරක් ඔන් කලාට පස්සේ ආයේ ඔෆ් කරලා ඔන් කලාම ඔන් වෙන්නේ නෑ කනෙක්ටර් ඒක හොල්ලල ඕන ඔන් කරන්න. ඔය වැඩේ නිසා මම සයිඩ් පැනල් එක ගලවගෙන පාවිච්චි කරන්නේ. ඔහොම පාවිච්චි කරද්දී ලඟදි දවසක කුරුමිනියෙක් ඇවිල්ල CPU fan එකේ වැදිලා GPU එක උඩට වැටුනා. බොක්ක රත් වුනා ෂෝට් වෙයිද කියලා. වෙලාවට ඌ බිමට වැටුනා එහෙම්මම. සයිඩ් පැනල් ඒක වහන්නයි අරින්නයි බෑනේ ඉතින් සැරින් සැරේට කනෙක්ටර් එක හොලවන්න.
චැට් ජපට එකෙන් ඇහුවම එක එක උත්තර දෙනවා. කේසින් එක මාරු කරන්නලු, කනෙක්ටර් ඒක මාරු කරන්නලු, එක්ස්ටර්නල් ස්විච් එකක් දාන්නලු. තව කියනවා හොට් ග්ලූ ගන් එකකින් කනෙක්ටර් එක පින් දෙකට තියලා අලවන්නලු. හැබැයි අහල පහල පින් වල ගෑවෙන්න බැහැල්ලු. එහෙම කරන්න බෑනේ ලොවෙත් පින් ලඟින්ම තියෙන නිසා ගෑවෙනවනේ.
මොකැයි සිංහලු මේකට කරන්නේ?