මෙන්න මේකට විසඳුමක් කියපන් සිංහලු...

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,258
    1
    61,682
    113
    Mother Earth
    dan tyenne oya jathiye female connector thamai. uba kiyanne replace karanna kiyala aluth dekakata?

    eliyata panala anith pin eke gawunoth da?
    ------ Post added on Jun 9, 2025 at 2:54 PM
    Twizer එකකින් හරි ආයකටුවකින් හරි female clip එක ලං කරපන් හිරට බහින විදිහට. 🤷‍♂️
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,329
    1
    101,187
    113
    34
    Kalutara
    Twizer එකකින් හරි ආයකටුවකින් හරි female clip එක ලං කරපන් හිරට බහින විදිහට. 🤷‍♂️

    ඒකෙ කොහෙද බන් ලං කරන්න තියෙන්නේ. වටේ ප්ලාස්ටික් කවරේ ගලවන්නේ කොහොමද?

    View attachment 251987

    mewa electronic shop wala ganna thiyanawa.

    naththam oke play eka nathiunama aye adgest kalahaki eka twiser ekakin wage poddak thada karala.

    sTgiLnH.jpeg

    KzqQjrz.jpeg

    ඔය ප්ලාස්ටික් කෑල්ල ගලවන්නේ කොහොමද බන්? මේකේ දෙකක් එනවනේ..

    UUfZsQt.jpeg

    ------ Post added on Jun 11, 2025 at 12:41 PM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,258
    1
    61,682
    113
    Mother Earth
    ඒකෙ කොහෙද බන් ලං කරන්න තියෙන්නේ. වටේ ප්ලාස්ටික් කවරේ ගලවන්නේ කොහොමද?

    ඔය ප්ලාස්ටික් කෑල්ල ගලවන්නේ කොහොමද බන්? මේකේ දෙකක් එනවනේ..

    UUfZsQt.jpeg

    ------ Post added on Jun 11, 2025 at 12:41 PM
    ආයකටුවකින් අර ප්ලාස්ටික් ලොක් එක පන්නපන්. ඊටපස්සේ ඒ ප්ලාස්ටික් කෑල්ල පිටිපස්සට ගන්න පුළුවන්. මොනාද බන් බොලා බාලාංශ පන්තියේ උන් වගේනේ. 🤷‍♂️
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,329
    1
    101,187
    113
    34
    Kalutara
    ආයකටුවකින් අර ප්ලාස්ටික් ලොක් එක පන්නපන්. ඊටපස්සේ ඒ ප්ලාස්ටික් කෑල්ල පිටිපස්සට ගන්න පුළුවන්. මොනාද බන් බොලා බාලාංශ පන්තියේ උන් වගේනේ. 🤷‍♂️

    කඩලා ගියොත් හිකෙනවනේ... 😤
     
    • Wow
    Reactions: Candid-B

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,940
    10,203
    113
    @Rukaef කියපු දේ තමයි මමත් දන්න විසඳුම. ඔය පින් එක ගලවල හදන්න පුලුවන්. මට ඕක කරන්න උන වෙලාවක මගෙ ලඟ පොඩි tweezer එකක් තිබ්බෙ නෑ, ඊට පස්සෙ stapler pin එකකින් ඕකෙ pin එක ගලවගත්තෙ.
     
    • Love
    Reactions: Heshan Daminda

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ඕකේ පිං දෙකපන්නලතදකරහන්
    නැතිනං කනේක්ටරේ කපල වයර්දෙක පස්සන්න

    මං ඔයපැත්තේඑන වෙලාවක කියහන් තද කරලාදෙන්නං
     
    • Love
    Reactions: Heshan Daminda

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,028
    15,516
    113
    New Zealand
    ඒකෙ කොහෙද බන් ලං කරන්න තියෙන්නේ. වටේ ප්ලාස්ටික් කවරේ ගලවන්නේ කොහොමද?

    ඔය ප්ලාස්ටික් කෑල්ල ගලවන්නේ කොහොමද බන්? මේකේ දෙකක් එනවනේ..

    UUfZsQt.jpeg

    ------ Post added on Jun 11, 2025 at 12:41 PM
    අයින් කරපු පරන කේසින් එකක් නැද්ද. ඒවා ඇතුලේ මේ කෑල්ල තියනවා. ඒක අරගෙන වයර් එකත් එක්ක කපලා අරගෙන ජොයින් කරල ටේප් කරපන්. උබට ඕක කට්ටක් අරගෙන පරිස්සමෙන් ළං කර ගන්න බැරි නම් කරන්න තියන එකම විසදුම මේක
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,329
    1
    101,187
    113
    34
    Kalutara
    අයින් කරපු පරන කේසින් එකක් නැද්ද. ඒවා ඇතුලේ මේ කෑල්ල තියනවා. ඒක අරගෙන වයර් එකත් එක්ක කපලා අරගෙන ජොයින් කරල ටේප් කරපන්. උබට ඕක කට්ටක් අරගෙන පරිස්සමෙන් ළං කර ගන්න බැරි නම් කරන්න තියන එකම විසදුම මේක

    aah ow tyenawa parana ekak.. balanna ona eken ehenam.