මෙන්න රජ පොරක්

මෙන්න රජ පොරක්

මේ රජා තමා Ziona Chana

මෙයාට රජා කියන්න හේතුව තමා

මෙයාට ඉන්නවා බිරින්දෑවරු..... අම්මෝ....... කීයද??

ගණන් කොරලම බලහන්කො............

යකෝ ඕක scrole කොරපිය කට ඇරගන ඕක දිහාම බලාගෙන ඉන්නේ නැතුව
hikzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz......................

මේ කට්ටිය ඉන්නේ මෙයත් එක්ක ඉන්නේ මාරුවෙන් මාරුවට, ඒ කියන්නේ දවසට එක්කෙනා ගානේ

බුදු අම්මෝ ඒ වගේම මෙයාට දරුවෝ
ක් ඉන්නවා 
දුවල ඉන්නවා කීයද??
මුණුබුරෝ

මේ ඉන්නේ මුළු පව්ලම මුළු සාමාජිකයෝ ගණන 181
හප්පේ මට බැරියෝ .......................
දරුවෝ94
දුවල ඉන්නවා 14
මුණුබුරෝ 33
මේක තමා ගෙදර
ඔක්කොම කාමර කාමර 100 ක් තියනවා
මේ කට්ටිය උයන්න ලැහැස්ති වෙනවා
මේ තියන්නේ එක කාමරයක්
සැමට තෙරුවන් සරණි
මෙඉන් දෙන ආදර්ශය - මේ පුද්ගලයා උඹල ආදර්ශයට ගත්තත් එකය් මට නැතත් එකය්
මට bump එපෝ...............................

mu yakek ne