මෙන්න රජ පොරක්

DIGPRIYANKARA

Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    මෙන්න රජ පොරක්

    :cool::cool:මෙන්න රජ පොරක්:cool::cool::cool:
    fcys14-king-tux-1606.png

    මේ රජා තමා Ziona Chana
    :cool:
    :cool:
    :cool:

    මෙයාට රජා කියන්න හේතුව තමා

    :shocked::shocked::shocked:
    :shocked:
    :shocked:

    මෙයාට ඉන්නවා බිරින්දෑවරු..... අම්මෝ....... කීයද??:oo::oo::oo::oo:


    ගණන් කොරලම බලහන්කො............:nerd:
    :growl::growl:
    :growl:
    :growl:
    :growl:
    :growl::shocked:
    :shocked:
    :shocked:
    :shocked:
    :shocked:





    article-1358654-0D434934000005DC-157_964x617.jpg


    යකෝ ඕක scrole කොරපිය කට ඇරගන ඕක දිහාම බලාගෙන ඉන්නේ නැතුව
    hikzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz......................



    :cool:
    :cool:
    :cool:

    මේ කට්ටිය ඉන්නේ මෙයත් එක්ක ඉන්නේ මාරුවෙන් මාරුවට, ඒ කියන්නේ දවසට එක්කෙනා ගානේ








    :cool::cool::cool:
    බුදු අම්මෝ ඒ වගේම මෙයාට දරුවෝ :yes: ක් ඉන්නවා :yes:

    දුවල ඉන්නවා
    කීයද?? :yes:

    මුණුබුරෝ:yes::yes::yes:






    මේ ඉන්නේ මුළු පව්ලම මුළු සාමාජිකයෝ ගණන 181
    හප්පේ මට බැරියෝ
    .......................
    article-1358654-0D434280000005DC-607_964x553.jpg


    දරුවෝ94
    දුවල ඉන්නවා 14
    මුණුබුරෝ 33

    මේක තමා ගෙදර
    ඔක්කොම කාමර කාමර 100 ක් තියනවා

    article-1358654-0D434692000005DC-733_964x557.jpg


    මේ කට්ටිය උයන්න ලැහැස්ති වෙනවා



    article-1358654-0D435B86000005DC-680_964x622.jpg

    මේ තියන්නේ එක කාමරයක්

    article-1358654-0D434671000005DC-127_964x559.jpg


    සැමට තෙරුවන් සරණි
    මෙඉන් දෙන ආදර්ශය - මේ පුද්ගලයා උඹල ආදර්ශයට ගත්තත් එකය් මට නැතත් එකය්
    මට bump එපෝ...............................
     

    Battichcha

    Member
    Mar 27, 2011
    464
    34
    0
    38
    මුගෙ රස්සාව මොකක්ද බං....:confused::confused::confused:
    එක ගෑනියෙක් නඩත්තු කරගන්න බෑ අපේ උන්ට..:( :no:
    මේ රොත්තම නඩත්තු කරන්නේ කොහොමද.:sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
     

    Hummer

    Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne

    ***මමත් අදම පටන් ගන්නවා මුව ආදර්ශයට අරන් ජීවත් වෙ
    න්න.

    .
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    ane hammioo mata nikan naaga salan wela giya ban ... muta mona moll amaruwak welada ban me hati gaanu .. .eka atakata eketh atal ekak ati ban api danne nane.... eth hammiooo mechchara lamay yakooo ... pare padipela wage hingakanna tama wenne...
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මු ගේ තව උඩට හදනවා, තවත් ගේන්නද කොහෙද? ++:lol::lol: