මෙන්න photo වල size එක අඩුකරන්න භාණ්ඩේ(pixresizer)

kat4ever

Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    මෙන්න photo වල size එක අඩුකරන්න භාණ්ඩේ(pixresizer)

    මෙන්න මේ බඩු කෑල්ලෙන් පුළුවන් පින්තූර වල සයිස් එක කැමති ප්‍රමාණයකට අඩු කරන්න. මම කාලාන්තරේක ඉඳන් පාවිච්චි කරනවා. ඉතින් බඩු ෂුවර් නිසා ෂෙයාර් කරන්නේ.එක පාර ෆොටෝ ගොඩක් සයිස් එක අඩු කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ෆෝල්ඩරයක්ම උනත් පුළුවන්. සාපේක්ෂව හරිම අඩු වෙලාවක් යන්නේ.

    pixresizer_stab.png

    මෙන්න උන්ගේ ඔරිජිනල් වෙබ් ඇඩ්‍රස් එක
    http://bluefive.pair.com/pixresizer.htm

    මෙන්න බානවනම් සිප් ෆයිල් එක.මේකේ සයිස් එක 2.9mb :P
    http://bluefive.pair.com/PIXresizer.zip
     
    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    Photoshop thiyenne ban

    ෆොටෝෂොප් වලින් batch resize (එක පාර ෆොටෝ සෙට් එකක්ම) ලේසියෙන් කරන්න පුලුවන්ද? :baffled::baffled::no::no:

    එක ගානේ ෆොටෝෂොප් වලින් කරන්න ගියාම කාලාන්තරයක් ගතවෙනවා මචන්. අනික script ලියල පුළුවන් උනාට beginners ලට අමාරුයිනේ
     
    Last edited:

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ෆොටෝෂොප් වලින් batch resize (එක පාර ෆොටෝ සෙට් එකක්ම) ලේසියෙන් කරන්න පුලුවන්ද? :baffled::baffled::no::no:

    එක ගානේ ෆොටෝෂොප් වලින් කරන්න ගියාම කාලාන්තරයක් ගතවෙනවා මචන්. අනික script ලියල පුළුවන් උනාට beginners ලට අමාරුයිනේ
    hari hari suduu +10
     
    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83

    hari hari suduu +10

    Image Resizer 4

    Mekat patta :) Torrent banna puluwan Pro 1 :)

    එලස්.

    format factory software ekath hodai!

    හැමෝටමත් රෙප් 7++ dunnaa :)
     
    • Like
    Reactions: prasad9805