මෙන්න photo වල size එක අඩුකරන්න භාණ්ඩේ(pixresizer)
මෙන්න මේ බඩු කෑල්ලෙන් පුළුවන් පින්තූර වල සයිස් එක කැමති ප්රමාණයකට අඩු කරන්න. මම කාලාන්තරේක ඉඳන් පාවිච්චි කරනවා. ඉතින් බඩු ෂුවර් නිසා ෂෙයාර් කරන්නේ.එක පාර ෆොටෝ ගොඩක් සයිස් එක අඩු කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ෆෝල්ඩරයක්ම උනත් පුළුවන්. සාපේක්ෂව හරිම අඩු වෙලාවක් යන්නේ.
මෙන්න උන්ගේ ඔරිජිනල් වෙබ් ඇඩ්රස් එක
http://bluefive.pair.com/pixresizer.htm
මෙන්න බානවනම් සිප් ෆයිල් එක.මේකේ සයිස් එක 2.9mb
http://bluefive.pair.com/PIXresizer.zip

රෙප් ++