මෙහෙම අපහස කරන්නේ මම කරපු වැරැද්ද මොකක් ද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    ඇයි මට මෙහෙම කරන්නේ ? මම කරපු වරද මොකක් ද ? ඇයි මට මෙහෙම මඩ ගහන්නේ

    https://elakiri.com/threads/නදුන්-ට-උදව්-කරමු.2156406/

    https://elakiri.com/threads/නදුන්-ගාව-තියෙන-router-එක-ගැන-slt-එකට-කම්ප්ලේන්-කරා.2142778/

    https://elakiri.com/threads/ඔන්ලයින්-බඩු-විකුණන-අය-පරිස්සම්-වෙන්න.2134314/

    https://elakiri.com/threads/nadun26-හෙවත්-නදුන්-රණවීර-සමග-ගනුදෙනු-කිරීමෙන්-උබට-සිදුවිය-හැකි-අගතීන්.2158889/

    7pEwIxAMpF.png



    @spamcheck @GTRZ මම මෙවට P.M දැම්මා මේවා මට අයින් කරලා ඕනේ
     
    Last edited:

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    මු Fiverr එකවුන්ට් එකක් හැදුවත් එතනත් ප්‍රශ්න, ගෙදට්ට ලියුමක් ආවත් එතනත් ප්‍රශ්න, බැංකුවට ගියත් එතනත් ප්‍රශ්න, කඩේකට ගියොත් එතනත් ප්‍රශ්න :dull:
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,928
    26,467
    113
    උඹ කරොත් කරන්නේ ලෝකෙට විහිළුවක් වෙන වැඩනේ. දැන් කී පාරක්නම් මේකෙන් යනවා කියලම ත්‍රෙඩ් දැම්මද? කෝ ගියාද? ඔය ලියුම් කතාවත් උඹ හදපු බොරුවක්නේ. උඹට ආවේ ඇඩ්වර්ටීස්මන්ට් එක විතරයි, ඒක දැක්කම යකා නැගලා පුක පූට්ටු වෙලා Exaggerate කරලා, මේකේ උන් ලියුම් එව්වා කියලා වැඩියෙන් කෑල්ලක් ඇඩ් කරලා ත්‍රෙඩ් එකක් දැම්මා. දැන් අවුරුදු 40කට කිට්ටු වෙන්න එනවා නේද උඹට? කොන්ද කෙලින් තියාගෙන පිරිමියෙක් වගේ වැඩ කරපන් හැම රෙද්දටම අම්මව ගාවගන්නේ නැතුව.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,660
    75,727
    113
    මම අම්මට බොරුවක් කියලා වෙච වැඩක් ගැන thread එකේ Print Out එක ආවේ එක අම්ම අතේ තියාගෙන ඉරුවා කෑගහලා අඩලා එයා මට ගැහුවා ඒ වෙලාවේ කොළ නමේ මම හිටිය විදිය ගැන හිතපන් මම ලග නැහැ එක නිසා දැම්මේ නැත්තේ මම ආපු නිසා තමයි මම කිවෙව්

    Ane manda huththo umbey jiwithey? Ammagey garbashen eliyata awilla jeewath weyan huththo ponnayek wage hadenne natuwa 🙃🙃
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,757
    12,691
    113
    127.0.0.1:8080/Kandy
    මු Fiverr එකවුන්ට් එකක් හැදුවත් එතනත් ප්‍රශ්න, ගෙදට්ට ලියුමක් ආවත් එතනත් ප්‍රශ්න, බැංකුවට ගියත් එතනත් ප්‍රශ්න, කඩේකට ගියොත් එතනත් ප්‍රශ්න :dull:
    A witarak newe yako 2010 th prashna. Hodama de thama indare a kaleth idala tiyenawa :lol:
     
    Last edited:

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,928
    26,467
    113
    මම අම්මට බොරුවක් කියලා වෙච වැඩක් ගැන thread එකේ Print Out එක ආවේ එක අම්ම අතේ තියාගෙන ඉරුවා කෑගහලා අඩලා එයා මට ගැහුවා ඒ වෙලාවේ කොළ නමේ මම හිටිය විදිය ගැන හිතපන් මම ලග නැහැ එක නිසා දැම්මේ නැත්තේ මම ආපු නිසා තමයි මම කිවෙව්
    මොකක්ද ත්‍රෙඩ් එක? Print Out එක දැක්ක ගමන් අම්ම කොහොමද දන්නේ ඕක උඹ කියපු එකක් කියලා?

    උඹ කියන්නේ Print Out එකක් දැක්ක ගමන් අම්ම, ආහ් මේක Elakiri එකේ මගෙ පුතා දාපු ත්‍රෙඩ් එකක් කියලා තේරුම් ගත්තා කියලද? උඹ ඒකේ උඹව අඳුරගන්න පුළුවන් විදිහට නම ගම, අම්මගේ නම ගම දාලා තිබුනද?
     
    • Haha
    Reactions: Kalegana

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,928
    26,467
    113
    ඔව් Print Out එකේ අන්ත්ර්ජලයේ ලියපු දෙයක් කියල Pc එකකින් Type කරලා එවල තිබුනේ ඔයාට විශ්වාස නැතිනම් ඔයා වෙනුවෙන් ඒ ආපු ලිපියට පොලිසියේ පැමනිලක් දාලා හෙට එකේ ස්කෑන් කොපි එක මෙතන දාන්නම්
    දැන් අම්මා ඒක ඉරලා පොඩි කරලා දැම්ම කිව්වා නේද? ස්කෑන් කරලා දාන්නෙ මොකක්ද එතකොට?

    යකෝ උබ කරපු වැඩේ වැරදි මගේ නම ලියලා ඇඩ්මින් ට කියලා මේක අයින් කරපන් , මගේ අම්මා ඒ කොළ ඉරලා පොඩි කළා මගේ Phone එක පොළොවේ ගැහුවා , මට බිබී හිටිය තේ එකෙන් ගැහුවා කසාදයක් කර ගත්ත ගමන් එයා මැරෙනවා කිව්වා මම එක්ක ඉන්නේ නැතුව මට හෙන ගහනවා කියලා බැන්නා අද ගෙදර බත් ඉවෙව් නැහැ ලග කඩේකින් බිස්කට් ගෙනාවේ මම
     
    • Haha
    Reactions: zid2021

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    :lol: උබලට තේරෙන්නෙ නැත්ද මූ මානසික ආතල් එකක් උබලගෙන් ගන්නෙ කියල?
    ආතල් එක ගන්නේ මගේ threads දාපු එකා ඌට මගේ නම ලියලා අපහස කරන්න මම කරපු වැරැද්ද මොකක් ද ?
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,757
    12,691
    113
    127.0.0.1:8080/Kandy
    ඔව් Print Out එකේ අන්ත්ර්ජලයේ ලියපු දෙයක් කියල Pc එකකින් Type කරලා එවල තිබුනේ ඔයාට විශ්වාස නැතිනම් ඔයා වෙනුවෙන් ඒ ආපු ලිපියට පොලිසියේ පැමනිලක් දාලා හෙට එකේ ස්කෑන් කොපි එක මෙතන දාන්නම්
    den ethakota liyuma na kiwwe??
    :confused: :confused: :confused:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    දැන් අම්මා ඒක ඉරලා පොඩි කරලා දැම්ම කිව්වා නේද? ස්කෑන් කරලා දාන්නෙ මොකක්ද එතකොට?

    අරුට හැමෝටම විශ්වාස නැතිනම් ආපු ලියුම ගැන කියල ලියුම් කවරය තියෙනවා එකේ අකුරු තියෙනවා ඌ අතින් ලිව්ව එක පෙන්වලා පොලිසියේ පැමනිලක් දාලා එකේ පිටපත ස්කෑන් කරලා දානවා කිවේ
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,008
    18,921
    113
    හපෝ මේකෙ ඉන්න ලෙඩ්ඩු ඒක්ක නම් බෑ ඕයි