මෙහෙම කරන්න තිබ්බා නේද​?

JayeSL

Member
Dec 15, 2017
174
54
0
මෙහෙම කරන්න තිබ්බා නේද​?

ළගදි ගිල්වලා විනාශ කරපු වාහන ටිකේ එන්ජින් ටික අරගෙන ජර්මන් ටෙක් එකේ ලමයින්ට දුන්න නම් ගොඩක් වටිනවා නේද​? ඒ ලමයි තාමත් පරන වාහන ගලව ගලවා හයි කරනවා. අපරාදේ ඉතින්. බුද්ධිමත් පාලකයන්ට මේවගේ දේවල් තේරෙන්නැහැ. මේක මගේ අදහසක් පමණයි
 
  • Like
Reactions: erozan

හරියට හරි කතාව ... මමත් ඕක හිතුවා, ජර්මන් ටෙක් එකේ ලමයින්ට දුන්න නම් ගොඩක් වටිනවා..
 
  • Like
Reactions: JayeSL

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය වද කාලකන්නි රනිල කවද්ද බන් වැදගත් වැඩක් කරේ...කරොත් කරන්නෙ අසමජ්ජාති පාහර වැඩක්ම තමයි...
     
    • Like
    Reactions: JayeSL

    JayeSL

    Member
    Dec 15, 2017
    174
    54
    0
    සංසුන් පොඩ්ඩා;23018197 said:
    හරියට හරි කතාව ... මමත් ඕක හිතුවා, ජර්මන් ටෙක් එකේ ලමයින්ට දුන්න නම් ගොඩක් වටිනවා..

    :yes::yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mamath hithuwa ban okama. ay nawe parts aparade kalakanni.

    අනේද කියන්නෙ අපිට මහා නැවි ගොන්නක් තියෙනව වගේ, මහා ලොකුවට මුහුදෙ ගිල්ලුව, අපරාදෙ ඔවගෙන් කොච්චර ප්‍රයෝජන ගන්ඩ තිබ්බද...
     
    JayeSL

    Member
    Dec 15, 2017
    174
    54
    0
    Man nam hithanne ගිල්ලුවා කියලා බොරු Show ekk damme..

    නැව ගිලෙන එක දැක්කා. ඒත් වාහන ටික ගිල්වන එක දැක්කෙ නැහැ. අඩුම ගානේ ගිල්වපු නැව ඇතුලට දාලා ගිල්ලුව නම් , ඒ නැවට පටවන එක හරි මිනිස්සුන්ට පෙන්නන්න තිබුනා. එතන පොඩි සැකයක් නම් තියනවා
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,937
    2
    116,014
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    නැව ගිලෙන එක දැක්කා. ඒත් වාහන ටික ගිල්වන එක දැක්කෙ නැහැ. අඩුම ගානේ ගිල්වපු නැව ඇතුලට දාලා ගිල්ලුව නම් , ඒ නැවට පටවන එක හරි මිනිස්සුන්ට පෙන්නන්න තිබුනා. එතන පොඩි සැකයක් නම් තියනවා

    :rolleyes:
     
    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0
    17800298_1017924521676990_3382352217659308125_n.jpg
     
    STARGAZERZ

    Well-known member
  • Oct 14, 2017
    170
    80
    63
    ⏪♠️{EveryWhere}♠️⏩
    ළගදි ගිල්වලා විනාශ කරපු වාහන ටිකේ එන්ජින් ටික අරගෙන ජර්මන් ටෙක් එකේ ලමයින්ට දුන්න නම් ගොඩක් වටිනවා නේද​? ඒ ලමයි තාමත් පරන වාහන ගලව ගලවා හයි කරනවා. අපරාදේ ඉතින්. බුද්ධිමත් පාලකයන්ට මේවගේ දේවල් තේරෙන්නැහැ. මේක මගේ අදහසක් පමණයි

    ow ban eka nam sira kathawa​
    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: csstudio

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    ළගදි ගිල්වලා විනාශ කරපු වාහන ටිකේ එන්ජින් ටික අරගෙන ජර්මන් ටෙක් එකේ ලමයින්ට දුන්න නම් ගොඩක් වටිනවා නේද​? ඒ ලමයි තාමත් පරන වාහන ගලව ගලවා හයි කරනවා. අපරාදේ ඉතින්. බුද්ධිමත් පාලකයන්ට මේවගේ දේවල් තේරෙන්නැහැ. මේක මගේ අදහසක් පමණයි

    :yes::yes::yes::yes::yes:

    munta owa hitanna welawak nane. kawru hari gonek updesayak denna athi oka karanna kiyala.

    mun dennath amu gon wasso dennekne.