මටත් තිබ්බා ඕක ෆෝන් වලට.ඒ කාලේ මම ෆෝන් ඵකක් use කරේ මාස 5ක් වගේ.ඵන ඵන ෆෝන් ඵක ගන්නවා.දැන් තමා හිතෙන්නේ අපරාදේ ඒ වියදම් කරපු සල්ලි කියලා..උඹටත් ඵහෙම හිතෙයි දවසක..

ඒක තමයි බං මිනිස් හිතේ ඇත්ත තත්වය පුතේ කවදාවත් සෑහිමට පත්වෙන්නේ නෑ ඒත් මචං ඔක එහෙම නොවන අවස්ථාවක් තියනවා ඒ තමයි මචං ඇත්ත ආදරයෙදී ඒක ආකර්ෂණයට එහා ගිය එකක් ඒතන තියෙන්නේ අල්ලා ගැනීම වෙනුවට අත හැරීම මගේ අම්මගේ /පුතාගේ /තාත්තගේ /වයිෆ්ගේ ජිවතය බේර ගන්න මගේ සේසතම /මගේ ජීවිතයම/කැපකරන්න පුළුවන් බව අපි ඇත්තටම එහෙම ආදරය කරන කෙනෙක් අපෙන් ඈත් උනත් අපි ඒ අය සතුටින් ඉන්න කියලා යටි සිතින් ප්‍රාර්තනා කරනවා අපිට ඒ අය බොරු කරලා රැවුට්ටුවත් අපිට එයාලට වෛර කරන්න බෑ පුතී![]()
උබ ලස්සන කෙල්ලො 3ක්.එක්කම.ඉදියද බන්....
අපිට කැත කෙල්ලෙක්වත් නෑ...
උබ සන්සරගයක් දැම්මද කෙල්ලො එක්ක... හැඩ රුව කියපන්කෝ...

kello nam ehema maru karanna bane. akamati deyak dakala epaunath innawa 
ඕක තමයි බං මනුෂ්‍යා ඇතුලු සත්ත්වයින්ගේ ගතිය. ඕක මට උඹට අපිට පොදු ධර්මතාවයක්. අපි කිසිම දේකින් සෑහීමකට පත් නොවන නිසා තමයි මේ වගේ තරගකාරීත්වයක් ලෝකය පුරා නිර්මාණය වෙලා තියෙන්නේ. ඇත්තටම ඔය තත්ත්වය දාහයක්. ඒකේ බර දැනෙන්නේ අපි ඒවා අල්ලා ගන්නා ප්‍රමාණය මතයි. අපිට අල්ලාගැනීම වෙනුවට අතහැරීම ප්‍රගුණ කරන්න පුලුවන්නම් ඔවැනි දාහයක් සිත්වල හට ගන්නේ නැහැ. මේ මටත් ඔහොම තමයි. අපි මුලින්ම අල්ලා ගැනීම හා අතහැරීම කියන්නේ මොකක්ද කියලා අවංකව නිවරදිව තේරැම් ගන්න ඕන. ඒවා මේ දවසින් දෙකින් කරන්න පුලුවන් සරල දේවල් නෙමෙයි. ප්‍රඥාවෙන් ප්‍රගුණ කල යුතු දේවල්. අල්ලා ගැනීම, අත හැරීම හා ඒවායේ ආදීනව මොනවාද යන්න පිළිබදව සොයා බලන්න උත්සාහ ගන්න. ඔබ බෞද්ධයෙක්නම් සද්ධර්මය ශ්‍රවණය වගේ දේවල් කරන්න. ධර්ම සාකච්ඡාවලට සහභාගී වන්න. ප්‍රශ්න අහන්න. සහනයක් ලැබෙයි.

1.මෙහෙම වෙන්නෙ මට විතරද උබලටත් මෙහෙම හිතෙනවද ඒක නෝමල්ද?
නෝමල් මල්ලි. ඕක මනුශ්‍ය ස්වාභාවය. එක එක්කෙනාට අඩු වැඩි වශයෙන් ඕක තියනවා.
කෙල්ලෝ සම්බන්ධයෙන් නම් මට ඔහොම හිතිලා නෑ. මොකද මම ගොඩක් ඉස්සර ඉදලා IT සහ වාහන සම්බන්ධව පිස්සෙක්. ඒ නිසා ඉස්සල්ලම හිත ගිය කෙල්ල අව්රුදු ගානක් ලව් කරලා බැදගත්තා. ඒ ගැන සතුටක් මිස පසුතැවීමක් නෑ. ඇදුම් වලටත් ඔහොම හිතෙන්නෙ නෑ. මොක මට ඇදුම් නම් විශේෂම නෑ. එකම උනත් අදින්න පුලුවන් පිරිසිදුව තියනව නම්. හැබැයි PC, Phones සහ වාහන සම්බන්ධව නම් ඔහොම හිතෙන අව්ල තිබිලා තියනවා. හැබැයි වයසත් එක්ක ඒක පාළනය උනා. (දැන් 35 යි)
2.උබලා හිතන විදිහට මම කුහකයෙක්ද??ආත්මාර්ථකාමියෙක්ද?? සැබෑ ආදරේ කියන එක අදුනන්නැතුව කෙල්ලොන්ගෙ ලස්සන පස්සෙ විතරක් දුවන හුජ්ජ කොල්ලෙක්ද?
සැබෑ ආදරය නම් අදුර ගන්න ඕනේ තමයි කොල්ලෝ. මොකද කාර්, ඇදුම් වගේ ගන්න පුලුවන් දෙයක් නෙවෙයි ආදරය. අවංකවම ඇතිවිය යුත්තක්. ඒක ඇති කරගන්න උත්සාහ කරන්න. හොදට තමන්ව තේරෙන තමන්ට ආදරය කරන කෙල්ලව අදුර ගන්න. පුහු සෝබන වැඩක් නෑ පොලවේ පය ගහලා උඹත් එක්ක ඉන්න පුළුවන් කෙල්ලෙක්ව හොයාගන්න. හිතට එහෙ මෙහෙ දුවන්න දෙන්න එපා. ඒ කෙල්ලගේ හොද ගතිගුන අදුරගන ඒවා මෙනෙහි කරන්න.
3.උබලා බැදලා නං මම මෙයාවමයි බදින්නෙ මෙයා තමයි මගෙ soul mate කියලා තීරණය කරේ කොහොමද??
මට නම් මුලින්ම දැක්කම කැමැත්තක් ඇති උනා. ඊට පස්සේ කතා බහ කරා, අදහස් ගැලපෙන බව දැනුනා. කෙල්ල කරුණාවන්ත හොද කෙනෙක් බව දැනුනා. ඒ වගේම මගෙත් එක්ක කට්ටක් උනත් කන්න පුලුවන් කියන හැගීම ආශ්‍රය කරන මුල් කාලෙයේම මට දැනුනා. ඉතින් මම තීරණය කරා මෙයාව තමයි බදින්නේ කියලා. සමහර විට මම හොයපු ඒ ගැලපීම් නැත්තන් තාමත් මම නොබැද ඉන්නත් ඉඩ තිබුනා.
4.බැන්දට පස්සෙ ඊටවඩා හොද අය හම්බෙලා අපරාදෙ ඉක්මන් උනේ එයාට වඩා මෙයා තමා මට හැම අතින්ම ගැලපෙන්නෙ කියලා එක විනාඩියකට හරි හිතිලා පසුතැවිලා තියනවද??
නෑ. මොකද මම අරයගේ අදුරගත්ත ගතිගුණ ටික මට තවත් කෙනෙකුගෙන් අදුරගන්න බෑ. අනිත් කාරණය බැදපු කෙනා මේ වෙනකල් මම වෙනුවෙන් කරලා තියන දේවල් තවත් කෙනෙකුට කරන්න බෑ. කොටින්ම මෙයා අම්මා වගේ මා ගැන බලනවා. උඹ යාලුවෙක් වගේ හැම ප්‍රශ්නෙකදිම ලගින් ඉන්නවා. හැබැයි ඉතිං මේ ජාතියේ බිරිදක් නොලැබුනානම් මිනිහෙකුට අර වගේ හිතෙන්න පුළුවන්.
5.මේ කාරණාව සම්බන්ධව දිය හැකි වෙනත් උපදෙස්
එච්චරම ආසාවල් පස්සෙම යන්න එපා මල්ලි. කෙල්ලෙක් තෝරගනිද්දි ඒකිගේ මනුස්ස ගුණදර්ම වලට විශේෂ තැනක් දෙන්න. රූපෙ විතරක් තිබුනට මදි. මුලින්ම කෙල්ලෙකුට හිත යන්නේ ඒ රූපෙ තමන්ට ලස්සන නිසානේ. ඊට පස්සේ ඒ කෙල්ලගේ මනුස්ස ගුණදර්ම හොදින් තියනවද කියලා ටිකක් ආශ්‍රය කරලා බලන්න. ලෝකෙට ලස්සන කෙල්ලෙක් නෙවෙයි. තමන්ට ලස්සන, ලගින් ඉන්න කෙල්ලෙක්ව තෝරගන්න.
තමන් කාර් එක ඇතුලේ යතුර දාලා වැරදිලා දොරවල් ලොක් කරොත් ඒ ගැන කිය කිය අඩ අඩ ඉන්න කෙල්ලෙක් නෙවෙයි ඕනේ. අපි මේ දොර කොහොමහරි අරිමු කියලා කොල්ලත් එක්ක එකතු වෙලා යම්දේකට ඉදිරිපත් වෙන කෙල්ලෙකුයි ඕනේ.
පස්ස වන වන ඇවිදින, හැමදේටම තොදොල් වෙන, අඩන වැලපෙන කෙල්ලෙක් කෙටිකාලීනව හොදයි වගේ හිතුනට දිගු කාලීනව එකට ඉන්න අමාරු වෙයි. ඒ නිසා ජීවිතේ ගන්න වැදගත්ම තීරණය බදින කෙල්ල තෝරා ගැනීම. ඒක ඍජුව එක හිතින් ගන්න. තමන්ට හරි යන මූලික ලක්ෂණ තියනව නම් අනිත් දේවල් කතා කරලා දෙන්නටම ගැලපෙන ආකාරයට බැලන්ස් කරගන්න පුළුවන්.
ජීවිතේ කිසිම දෙයක් සර්ව සම්පූරණ ආකාරයෙන් අපට ලැබෙන්නෙ නෑ. අනිත් අයටත් එහෙමයි. දුර ඉදන් බැලුවම පේන්නේ නැති ඕනැම දෙයක් පෙන්නේ ලගට ගියාම තමයි. ඒ නිසා තමන් ලග තියන දේවල් හෑල්ලු කරලා දුර තියන දේවල් ගැන හීන මවන එක පාළනය කරන්න. මොකද ඒ දුර තියන දේවල් ලගට ගියාම ඒවගෙත් විවිධ දෝශ, නොගැලපීම් තියනවා.
අර වාහන, ෆෝන්, ඇදුම් සම්බන්ධ දේවල් වලට තියන ආසාවල් නම් වයසත් එක්ක අඩු වෙලා යයි. එහෙම නොයන්නත් පුළුවන්. ඒවා ඉතිං පොදු දේවල් කියලා ඒ ආසාවල්වලම තව දුරටත් ඇලෙන්නේ නැතුව ටිකක් හිත පාළනය කර ගැනීමේ කලාවත් පුරුදු වෙන්න ඕනේ.
ඊරිසියයි යකෝ..
අපි කෙල්ලෙක් දාගන්නෙ හෙන ගේමක් දීල...
උබට එක කෙල්ලෙක් එපා උනාම තව කෙල්ලෙක් නිකන්ම සෙට් වෙනව..
වැලලිය!!![]()
කෙල්ලො සෙට් කරගන්න අමාරු හින්දා උබ සතුටෙන් නෙවෙයි,කොච්චර කෙල්ලො සෙට් උනත් උන්ගෙන් සැටිස් වෙන්නැති හින්දා මමත් සතුටෙන් නෙවෙයි උබයි මායි එකම බෝට්ටුවෙ මේක ෆකේ ලෝකයක්

ඒත් මගෙන් කිසිම කෙනෙක්ට හානියක් වෙන්නෙ නෑ..
ඒත් උඹ නිසා කෙල්ලන්ට හානි වෙනව...![]()

උබට එහෙම ඇත්තම ආදරේ කියලා එකක් දැනිලා තියනවද??
1.මෙහෙම වෙන්නෙ මට විතරද උබලටත් මෙහෙම හිතෙනවද ඒක නෝමල්ද?
නෝමල් මල්ලි. ඕක මනුශ්‍ය ස්වාභාවය. එක එක්කෙනාට අඩු වැඩි වශයෙන් ඕක තියනවා.
කෙල්ලෝ සම්බන්ධයෙන් නම් මට ඔහොම හිතිලා නෑ. මොකද මම ගොඩක් ඉස්සර ඉදලා IT සහ වාහන සම්බන්ධව පිස්සෙක්. ඒ නිසා ඉස්සල්ලම හිත ගිය කෙල්ල අව්රුදු ගානක් ලව් කරලා බැදගත්තා. ඒ ගැන සතුටක් මිස පසුතැවීමක් නෑ. ඇදුම් වලටත් ඔහොම හිතෙන්නෙ නෑ. මොක මට ඇදුම් නම් විශේෂම නෑ. එකම උනත් අදින්න පුලුවන් පිරිසිදුව තියනව නම්. හැබැයි PC, Phones සහ වාහන සම්බන්ධව නම් ඔහොම හිතෙන අව්ල තිබිලා තියනවා. හැබැයි වයසත් එක්ක ඒක පාළනය උනා. (දැන් 35 යි)
2.උබලා හිතන විදිහට මම කුහකයෙක්ද??ආත්මාර්ථකාමියෙක්ද?? සැබෑ ආදරේ කියන එක අදුනන්නැතුව කෙල්ලොන්ගෙ ලස්සන පස්සෙ විතරක් දුවන හුජ්ජ කොල්ලෙක්ද?
සැබෑ ආදරය නම් අදුර ගන්න ඕනේ තමයි කොල්ලෝ. මොකද කාර්, ඇදුම් වගේ ගන්න පුලුවන් දෙයක් නෙවෙයි ආදරය. අවංකවම ඇතිවිය යුත්තක්. ඒක ඇති කරගන්න උත්සාහ කරන්න. හොදට තමන්ව තේරෙන තමන්ට ආදරය කරන කෙල්ලව අදුර ගන්න. පුහු සෝබන වැඩක් නෑ පොලවේ පය ගහලා උඹත් එක්ක ඉන්න පුළුවන් කෙල්ලෙක්ව හොයාගන්න. හිතට එහෙ මෙහෙ දුවන්න දෙන්න එපා. ඒ කෙල්ලගේ හොද ගතිගුන අදුරගන ඒවා මෙනෙහි කරන්න.
3.උබලා බැදලා නං මම මෙයාවමයි බදින්නෙ මෙයා තමයි මගෙ soul mate කියලා තීරණය කරේ කොහොමද??
මට නම් මුලින්ම දැක්කම කැමැත්තක් ඇති උනා. ඊට පස්සේ කතා බහ කරා, අදහස් ගැලපෙන බව දැනුනා. කෙල්ල කරුණාවන්ත හොද කෙනෙක් බව දැනුනා. ඒ වගේම මගෙත් එක්ක කට්ටක් උනත් කන්න පුලුවන් කියන හැගීම ආශ්‍රය කරන මුල් කාලෙයේම මට දැනුනා. ඉතින් මම තීරණය කරා මෙයාව තමයි බදින්නේ කියලා. සමහර විට මම හොයපු ඒ ගැලපීම් නැත්තන් තාමත් මම නොබැද ඉන්නත් ඉඩ තිබුනා.
4.බැන්දට පස්සෙ ඊටවඩා හොද අය හම්බෙලා අපරාදෙ ඉක්මන් උනේ එයාට වඩා මෙයා තමා මට හැම අතින්ම ගැලපෙන්නෙ කියලා එක විනාඩියකට හරි හිතිලා පසුතැවිලා තියනවද??
නෑ. මොකද මම අරයගේ අදුරගත්ත ගතිගුණ ටික මට තවත් කෙනෙකුගෙන් අදුරගන්න බෑ. අනිත් කාරණය බැදපු කෙනා මේ වෙනකල් මම වෙනුවෙන් කරලා තියන දේවල් තවත් කෙනෙකුට කරන්න බෑ. කොටින්ම මෙයා අම්මා වගේ මා ගැන බලනවා. උඹ යාලුවෙක් වගේ හැම ප්‍රශ්නෙකදිම ලගින් ඉන්නවා. හැබැයි ඉතිං මේ ජාතියේ බිරිදක් නොලැබුනානම් මිනිහෙකුට අර වගේ හිතෙන්න පුළුවන්.
5.මේ කාරණාව සම්බන්ධව දිය හැකි වෙනත් උපදෙස්
එච්චරම ආසාවල් පස්සෙම යන්න එපා මල්ලි. කෙල්ලෙක් තෝරගනිද්දි ඒකිගේ මනුස්ස ගුණදර්ම වලට විශේෂ තැනක් දෙන්න. රූපෙ විතරක් තිබුනට මදි. මුලින්ම කෙල්ලෙකුට හිත යන්නේ ඒ රූපෙ තමන්ට ලස්සන නිසානේ. ඊට පස්සේ ඒ කෙල්ලගේ මනුස්ස ගුණදර්ම හොදින් තියනවද කියලා ටිකක් ආශ්‍රය කරලා බලන්න. ලෝකෙට ලස්සන කෙල්ලෙක් නෙවෙයි. තමන්ට ලස්සන, ලගින් ඉන්න කෙල්ලෙක්ව තෝරගන්න.
තමන් කාර් එක ඇතුලේ යතුර දාලා වැරදිලා දොරවල් ලොක් කරොත් ඒ ගැන කිය කිය අඩ අඩ ඉන්න කෙල්ලෙක් නෙවෙයි ඕනේ. අපි මේ දොර කොහොමහරි අරිමු කියලා කොල්ලත් එක්ක එකතු වෙලා යම්දේකට ඉදිරිපත් වෙන කෙල්ලෙකුයි ඕනේ.
පස්ස වන වන ඇවිදින, හැමදේටම තොදොල් වෙන, අඩන වැලපෙන කෙල්ලෙක් කෙටිකාලීනව හොදයි වගේ හිතුනට දිගු කාලීනව එකට ඉන්න අමාරු වෙයි. ඒ නිසා ජීවිතේ ගන්න වැදගත්ම තීරණය බදින කෙල්ල තෝරා ගැනීම. ඒක ඍජුව එක හිතින් ගන්න. තමන්ට හරි යන මූලික ලක්ෂණ තියනව නම් අනිත් දේවල් කතා කරලා දෙන්නටම ගැලපෙන ආකාරයට බැලන්ස් කරගන්න පුළුවන්.
ජීවිතේ කිසිම දෙයක් සර්ව සම්පූරණ ආකාරයෙන් අපට ලැබෙන්නෙ නෑ. අනිත් අයටත් එහෙමයි. දුර ඉදන් බැලුවම පේන්නේ නැති ඕනැම දෙයක් පෙන්නේ ලගට ගියාම තමයි. ඒ නිසා තමන් ලග තියන දේවල් හෑල්ලු කරලා දුර තියන දේවල් ගැන හීන මවන එක පාළනය කරන්න. මොකද ඒ දුර තියන දේවල් ලගට ගියාම ඒවගෙත් විවිධ දෝශ, නොගැලපීම් තියනවා.
අර වාහන, ෆෝන්, ඇදුම් සම්බන්ධ දේවල් වලට තියන ආසාවල් නම් වයසත් එක්ක අඩු වෙලා යයි. එහෙම නොයන්නත් පුළුවන්. ඒවා ඉතිං පොදු දේවල් කියලා ඒ ආසාවල්වලම තව දුරටත් ඇලෙන්නේ නැතුව ටිකක් හිත පාළනය කර ගැනීමේ කලාවත් පුරුදු වෙන්න ඕනේ.

ඇයි පුතී උබ හිතනවද මං මේකේ ගන්න ආතල් නිසා මට කාත් කවුරුවත් නැති අනාතයෙක් කියලා හැමෝම තුල ඉන්නවා මනුස්සයෝ 2ක් හෝ ඊට වඩා එක්කෙනෙක් හොද එකෙක් අනිකා අධමයෙක් ඒක නිසා මිනිහෙක් දිහා එක පාරට බලලා එයා සාන්තුවරයෙක් හෝ අධමයෙක් කියලා තීරණයක් එකපාර ගන්න එපා පුතී අමතක කරන්න එපා සෑම වැඩිහිටායෙකුටම/මහල්ලෙකුටම ලමාකාලයක් යොවුන් වියක් තිබිච්ච බව සහ මහනායක හාමුදුරුනමකට /පාප්තුමාට පවා ලමාකාලයක් යොවුන් වියක් තිබිච්ච බව (සරලව කිවුවොත් සන්තුවරයන්ගෙත් #^$ නගිනවා) ඔවු පුතී ඇත්තම ආදරය කරලත් තියනවා ආසාවට ආදරය කියලා රැවටිලත් තියනවා උත්තරේ ලැබුනද? පුතී

bump. ඕක අතිශයින්ම සාමාන්‍යයයි
මුහ්තාවයසට ගියාඅ තාමාපිට ඇස් පේනවා පුතී.එක නිසා කියන දෙයක් ටිකක් පොඩි අකුරෙන්කියන්න පුතී

මාධ්‍ය වලිං දැන්වීම් වලිං අපේ ඔලුවට දාන්නෙ උඹල සතුටෙන් නැත්තෙ අරක නැති හින්ද මේක නැති හින්ද කියල. පුලුවන් තරම් පරිභෝජනය කරන්නයි උගන්නන්නෙ. ද්‍රව්‍ය ගොඩගගහ ඒ ගොඩෙන් සතුට හොයනව. ඕක ඉතිං වෙනස් කරගන්න ඕනෙ උඹමයි. මිනිස්සු බොරු රේස් එකකට වැටිල අරයට වඩා හොඳ වාහනයක් මං ගන්න ඕනෙ, අරයට වඩා හොඳ ගෙයක් මං හදන්න ඕනෙ බ්ලා බ්ලා බ්ලා. අන්තිමට රේස් එක දුවල ලබපු සතුටකුත් නෑ හැමදාම මට අරක නෑනෙ මේක නෑනෙ කිය කිය දුක් වෙවී මහ කාලකන්නි ජීවිතයක් ගත කරල මැරිල යනව.ඕක තමයි ප්රෙන්ඩ් මනුස්ස ස්වබාවය මටත් ඉස්සර ඔහොමයි ගොඩක් නැති ඒව ඩිහා බලල හූල්ලනව.. ලෝකේ අනික් මිනිස්සු කරන කියන ඒව බලල ඒව කරන්න යනව රටේ ලෝකෙ කියන ඒව අහන එකයි මේකට හෙතුව
ටිකක් ආගම දහමට බර වෙන්න මොනව කලත් කවද හරි මේ ඔක්කොම දාල මැරිල යනව නේද කියල හිතන්න
කෙල්ලොන්ගේ සීන් එක නම් කොහොමත් එහෙමයි බන් කොච්චර ලස්ස්සන කෙල්ලෙක් හිටියත් පාරේ වෙන කෙල්ලෙක් දැක්කොත් ඒකි ලස්සනයි කියල හිතෙනව
ඕව කාලෙත් එක්ක වය්සින් මුහුකුරා යනකොට හරි යයි