මෙහෙම වෙන්නෙ මට විතරද??

Ayeshruwantha

Member
May 18, 2013
140
2
0
මෙහෙම ‌ෙදෙයක් කරපං
උබ වාහන ‌ෙරෙන්ට් එකට ‌ෙදෙන්න තැනක් දාපං
ඒත් එක්කම බඩු ‌ෙපොට් එකකුත් දාපං
උබට ඔ්නි වාහනේ ඔ්නි ‌ෙකෙල්ල දාගෙන යන්න පුලුවන්
ආදයම් මාර්ගෙත් හරි උබේ ප්‍රශ්නෙත් හරි
 
Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අපි කිසි කෙනෙක් තෘප්තිමත් නෑ බන්......
    තන්හාව තමයි ඉතින්...සරලවම බුදුහාමුදුරුවෝ කිව්වේ '' තන්හා ජායති ශෝකෝ ''
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0

    1.මෙහෙම වෙන්නෙ මට විතරද උබලටත් මෙහෙම හිතෙනවද ඒක නෝමල්ද?

    2.උබලා හිතන විදිහට මම කුහකයෙක්ද??ආත්මාර්ථකාමියෙක්ද?? සැබෑ ආදරේ කියන එක අදුනන්නැතුව කෙල්ලොන්ගෙ ලස්සන පස්සෙ විතරක් දුවන හුජ්ජ කොල්ලෙක්ද?

    3.උබලා බැදලා නං මම මෙයාවමයි බදින්නෙ මෙයා තමයි මගෙ soul mate කියලා තීරණය කරේ කොහොමද??

    4.බැන්දට පස්සෙ ඊටවඩා හොද අය හම්බෙලා අපරාදෙ ඉක්මන් උනේ එයාට වඩා මෙයා තමා මට හැම අතින්ම ගැලපෙන්නෙ කියලා එක විනාඩියකට හරි හිතිලා පසුතැවිලා තියනවද??

    5.මේ කාරණාව සම්බන්ධව දිය හැකි වෙනත් උපදෙස්

    1. කෙල්ලො ගැන නම් අපිටත් ඔහොම තමයි ඒ කාලෙ .. (දැනුත් එහෙම තමයි ඕයි :P) .. හැබැයි මුලින් යාලු උන කෙල්ලට වඩා හොඳයි දෙවැනි එක, දෙවැනි එකට වඩා හොඳයි තුන්වෙනි එක .. ඔහොම ඔහොම අපිටත් උනා ... හැබැයි ෂොප් ගොඩකට ගිහිල්ල ඇඳුම් තේරුවෙ නම් නෑ, මොකක් හරි ගෝනියක් අරන් ඉක්මනට එන්න තමයි ගියෙ ...

    2. හුජ්ජ කොල්ලෙක් බව නම් පේනව .. :P ඒත් ඕක සාමාන්‍යයි .. කෙල්ලො ඔයිට වඩා දේවල් කරනව බන් කොල්ලන්ට, ඒක නිසා දුක් නොවී හිටපන් ..

    3. සෑහෙන්න බොන්න ඕනෙ ප්‍රශ්නයක් ... පස්සේ උත්තරයක් ආවොත් කියන්නම් ..

    4. පිස්සුද ලොක්කා .. බැන්දට පස්සේ හොඳ යාලුවෙකුත් වෙනවනෙ එතකොට ඉතින් ඕනෙ පුකක් ... වෙන ගෑනියෙක් දිහා බලන් හිටියත් දන්නව මම උකන්න යන්නෙ නෑ, මලේ සුවඳ බලනව විතරයි කියල .. එහෙම "මනුෂ්‍යයා යනු කවර ගනයේ සත්වයෙක්ද" කියන එක තේරුම් ගත්ත කෙනෙක් බැඳපන් ...

    5. අවංකවම කියන්න තියෙන්නෙ බඳින්න එපා කියන එක තමයි .. බොරුවට තව කරදර ගොඩක් බන් පවුල් ජීවිතේ කියන්නෙ .. උකන්න ඕනෙ වෙලා දෙන්නම් ජම්බෝ කියල බැන්දට පස්සේ තමයි තේරෙන්නෙ අපරාදෙ සිවුරක් දාගෙන වනගත උනේ නැත්තෙ ඇයි කියල. ගෑනි හොඳින් හිටියට බෑනෙ .. බැඳීම් වැඩි වෙනව කියන්නෙම දුකක්, අපි කොච්චර හොඳින් සැපට හිටියත් විවාහය කියන්නෙ ලිඳට පැනීමක්ම තමයි ... ලිවින් ටුගෙදර් අව්ලක් නෑ කෙල්ලත් කැමති නම් .. මම නම් කියන්නෙ කෙල්ලත් කැමතිනම් උකන තරමක් උකල ඇති උනාම මහන වෙයන් කියල ... උකල උකලම එපා වෙන දවසක් එනව .. එදාට තමයි මතක් වෙන්නෙ අපරාදෙ ඕයි මේකටද බැන්දේ කියල ... විවාහය කියන්නෙ උකන එකම නොවුනත්, ආදරය, බැඳීම් කියන්නෙම ඉතින් දුකක් තමයි ... :P වයසට ගියාම බලාගන්න කෙනෙක් නැති වෙනවනෙ ලමයි ඉන්න ඕනෙ එක නිසා බඳින්න ඕනෙ වගේ ඒව හිතල නම් බඳින්න එපා, පන්සල් වලත් වයසක හාමුදුරුවරු බලාගන්න අය ඕනෙ තරම් ඉන්නව .. ළමයි හැදුනාම තමයි තේරෙන්නෙ බැඳීම් කියන්නෙ දුකක්ම තමයි කියල .. මේව කියන එකක් නෑ ගොඩක් එවුන් මෙතන .. ඒත් මේක තමයි ඇත්ත ... :P

    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,837
    31,049

    ඇයි යකෝ මෙහෙම තාම බැදලා නැති අපි වගේ පොඩි උන්ව බය කරන්නෙ:angry:
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    ඇයි යකෝ මෙහෙම තාම බැදලා නැති අපි වගේ පොඩි උන්ව බය කරන්නෙ:angry:

    ගොඩක් අය කියන්න බය යතාර්ථය ඕක තමයි බන් ...
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,837
    31,049
    113
    ගොඩක් අය කියන්න බය යතාර්ථය ඕක තමයි බන් ...

    ඉතිං බං නොබැද ලමයි නොහදා හිටියා කියලත් ඇති සැපක් නෑනෙ අර විරාගයේ අරවින්දයා වගේ නාකි උනාම බලු බල්ලෙක් නැතුව තනිවෙලා ජීවිතේ ගැන පසුතැවිලා විදවලා මැරෙන්නෙ වෙන්නෙ
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    බලන් යනකොට උබත් මගෙ ටයිප් එකේ.. ඇඳුමක් ගන්න ගියොත් හැම කඩේකම බලලා ඒවට වඩා මුලින් බලපු කඩේ එක හොඳයිනම් ආයේ ඒකට ගිහිල්ල ගන්නවා😖😂. කිසිම දේකින් සෑහීමකට පත් වෙන්නේ නෑ, කෙල්ලොන්ටත් මේකම තමා ඉතින්
     
    shashindu77

    Active member
  • Oct 7, 2009
    209
    37
    28
    Piliyandala
    මටත් තිබ්බා ඕක ෆෝන් වලට.ඒ කාලේ මම ෆෝන් ඵකක් use කරේ මාස 5ක් වගේ.ඵන ඵන ෆෝන් ඵක ගන්නවා.දැන් තමා හිතෙන්නේ අපරාදේ ඒ වියදම් කරපු සල්ලි කියලා..උඹටත් ඵහෙම හිතෙයි දවසක..

    උබට වගේම මටත් ඕකම තිබ්බා ෆෝන් වලට, අලුතින් එන එන එක ගන්නවා බං, දැන් තමයි හිතෙන්නෙ අපරාදෙ සල්ලි කියල,
    හැබැයි මං ඒක හිතලම අඩුකරගත්තා බං, දැන් කිසිම දෙයක් පස්සෙ වැඩිය එලවන්නෙ නෑ, සියළුම දේ අනිත්‍යයි කියල හිත හදාගන්නවා :D:D:D
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,474
    25,749
    113
    උඹට තියෙන විදිහ අධික අසාමාන්‍ය තත්වයක් නම් , උපදේශන සහය ලබා ගැනීම වටී. නොසැලකා හැරියොත් පසුව දුක් වීමට සිදු විය හැක...
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,837
    31,049
    113
    උඹට තියෙන විදිහ අධික අසාමාන්‍ය තත්වයක් නම් , උපදේශන සහය ලබා ගැනීම වටී. නොසැලකා හැරියොත් පසුව දුක් වීමට සිදු විය හැක...

    :sorry:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Hemadema Saapekshawa beluwanam ohoma wenne na. Anun ekka compare nokara thamange ekkama compare kalanam ohoma wenne na.

    Thaman eeye hitiya thena ekka ada inna thena compare karanna one. THaman hitapu thenen wetena dewal karalanam a dewal nawaththanna one. Hitiyata wada hondainam karagena awa de e widiyatama karagena yannna one.

    Eth anun ekka thamanwa compare kaloth nam sathutak na.