1.මෙහෙම වෙන්නෙ මට විතරද උබලටත් මෙහෙම හිතෙනවද ඒක නෝමල්ද?
2.උබලා හිතන විදිහට මම කුහකයෙක්ද??ආත්මාර්ථකාමියෙක්ද?? සැබෑ ආදරේ කියන එක අදුනන්නැතුව කෙල්ලොන්ගෙ ලස්සන පස්සෙ විතරක් දුවන හුජ්ජ කොල්ලෙක්ද?
3.උබලා බැදලා නං මම මෙයාවමයි බදින්නෙ මෙයා තමයි මගෙ soul mate කියලා තීරණය කරේ කොහොමද??
4.බැන්දට පස්සෙ ඊටවඩා හොද අය හම්බෙලා අපරාදෙ ඉක්මන් උනේ එයාට වඩා මෙයා තමා මට හැම අතින්ම ගැලපෙන්නෙ කියලා එක විනාඩියකට හරි හිතිලා පසුතැවිලා තියනවද??
5.මේ කාරණාව සම්බන්ධව දිය හැකි වෙනත් උපදෙස්
) .. හැබැයි මුලින් යාලු උන කෙල්ලට වඩා හොඳයි දෙවැනි එක, දෙවැනි එකට වඩා හොඳයි තුන්වෙනි එක .. ඔහොම ඔහොම අපිටත් උනා ... හැබැයි ෂොප් ගොඩකට ගිහිල්ල ඇඳුම් තේරුවෙ නම් නෑ, මොකක් හරි ගෝනියක් අරන් ඉක්මනට එන්න තමයි ගියෙ ...
ඒත් ඕක සාමාන්‍යයි .. කෙල්ලො ඔයිට වඩා දේවල් කරනව බන් කොල්ලන්ට, ඒක නිසා දුක් නොවී හිටපන් ..
වයසට ගියාම බලාගන්න කෙනෙක් නැති වෙනවනෙ ලමයි ඉන්න ඕනෙ එක නිසා බඳින්න ඕනෙ වගේ ඒව හිතල නම් බඳින්න එපා, පන්සල් වලත් වයසක හාමුදුරුවරු බලාගන්න අය ඕනෙ තරම් ඉන්නව .. ළමයි හැදුනාම තමයි තේරෙන්නෙ බැඳීම් කියන්නෙ දුකක්ම තමයි කියල .. මේව කියන එකක් නෑ ගොඩක් එවුන් මෙතන .. ඒත් මේක තමයි ඇත්ත ...
1. කෙල්ලො ගැන නම් අපිටත් ඔහොම තමයි ඒ කාලෙ .. (දැනුත් එහෙම තමයි ඕයි) .. හැබැයි මුලින් යාලු උන කෙල්ලට වඩා හොඳයි දෙවැනි එක, දෙවැනි එකට වඩා හොඳයි තුන්වෙනි එක .. ඔහොම ඔහොම අපිටත් උනා ... හැබැයි ෂොප් ගොඩකට ගිහිල්ල ඇඳුම් තේරුවෙ නම් නෑ, මොකක් හරි ගෝනියක් අරන් ඉක්මනට එන්න තමයි ගියෙ ...
2. හුජ්ජ කොල්ලෙක් බව නම් පේනව ..ඒත් ඕක සාමාන්‍යයි .. කෙල්ලො ඔයිට වඩා දේවල් කරනව බන් කොල්ලන්ට, ඒක නිසා දුක් නොවී හිටපන් ..
3. සෑහෙන්න බොන්න ඕනෙ ප්‍රශ්නයක් ... පස්සේ උත්තරයක් ආවොත් කියන්නම් ..
4. පිස්සුද ලොක්කා .. බැන්දට පස්සේ හොඳ යාලුවෙකුත් වෙනවනෙ එතකොට ඉතින් ඕනෙ පුකක් ... වෙන ගෑනියෙක් දිහා බලන් හිටියත් දන්නව මම උකන්න යන්නෙ නෑ, මලේ සුවඳ බලනව විතරයි කියල .. එහෙම "මනුෂ්‍යයා යනු කවර ගනයේ සත්වයෙක්ද" කියන එක තේරුම් ගත්ත කෙනෙක් බැඳපන් ...
5. අවංකවම කියන්න තියෙන්නෙ බඳින්න එපා කියන එක තමයි .. බොරුවට තව කරදර ගොඩක් බන් පවුල් ජීවිතේ කියන්නෙ .. උකන්න ඕනෙ වෙලා දෙන්නම් ජම්බෝ කියල බැන්දට පස්සේ තමයි තේරෙන්නෙ අපරාදෙ සිවුරක් දාගෙන වනගත උනේ නැත්තෙ ඇයි කියල. ගෑනි හොඳින් හිටියට බෑනෙ .. බැඳීම් වැඩි වෙනව කියන්නෙම දුකක්, අපි කොච්චර හොඳින් සැපට හිටියත් විවාහය කියන්නෙ ලිඳට පැනීමක්ම තමයි ... ලිවින් ටුගෙදර් අව්ලක් නෑ කෙල්ලත් කැමති නම් .. මම නම් කියන්නෙ කෙල්ලත් කැමතිනම් උකන තරමක් උකල ඇති උනාම මහන වෙයන් කියල ... උකල උකලම එපා වෙන දවසක් එනව .. එදාට තමයි මතක් වෙන්නෙ අපරාදෙ ඕයි මේකටද බැන්දේ කියල ... විවාහය කියන්නෙ උකන එකම නොවුනත්, ආදරය, බැඳීම් කියන්නෙම ඉතින් දුකක් තමයි ...වයසට ගියාම බලාගන්න කෙනෙක් නැති වෙනවනෙ ලමයි ඉන්න ඕනෙ එක නිසා බඳින්න ඕනෙ වගේ ඒව හිතල නම් බඳින්න එපා, පන්සල් වලත් වයසක හාමුදුරුවරු බලාගන්න අය ඕනෙ තරම් ඉන්නව .. ළමයි හැදුනාම තමයි තේරෙන්නෙ බැඳීම් කියන්නෙ දුකක්ම තමයි කියල .. මේව කියන එකක් නෑ ගොඩක් එවුන් මෙතන .. ඒත් මේක තමයි ඇත්ත ...
![]()

ඇයි යකෝ මෙහෙම තාම බැදලා නැති අපි වගේ පොඩි උන්ව බය කරන්නෙ![]()
ගොඩක් අය කියන්න බය යතාර්ථය ඕක තමයි බන් ...
මටත් තිබ්බා ඕක ෆෝන් වලට.ඒ කාලේ මම ෆෝන් ඵකක් use කරේ මාස 5ක් වගේ.ඵන ඵන ෆෝන් ඵක ගන්නවා.දැන් තමා හිතෙන්නේ අපරාදේ ඒ වියදම් කරපු සල්ලි කියලා..උඹටත් ඵහෙම හිතෙයි දවසක..



උඹට තියෙන විදිහ අධික අසාමාන්‍ය තත්වයක් නම් , උපදේශන සහය ලබා ගැනීම වටී. නොසැලකා හැරියොත් පසුව දුක් වීමට සිදු විය හැක...
