මෙහෙම හිතුවොත් වැරදිද??

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    නෑ මචං ඒක නෙමේ මම කියන්නෙ

    ඔයා මං දුවන වේගෙට එක අගයක් කියයි
    තව කෙනෙක් තව අගයක් කියයි

    ඒ වුණාට මම දිව්වෙ එකම වේගයකින්නෙ.
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    නෑ මචං ඒක නෙමේ මම කියන්නෙ

    ඔයා මං දුවන වේගෙට එක අගයක් කියයි
    තව කෙනෙක් තව අගයක් කියයි

    ඒ වුණාට මම දිව්වෙ එකම වේගයකින්නෙ.

    ehem absolute truths naha, hama dema sapekshai
     
    • Like
    Reactions: AnuradhaRa

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඩිලන්ල වගේ අයටනං පුංචි දෙයක් වෙන්න ඇති
    ඒත් මට ලොකු දෙයක් මේක

    මේකයි කතාව.
    ඕනෑම වස්තුවක ප්‍රවේගය සාපේක්ෂයි කියනවනෙ
    එක වේගයක් කියල නෑලුනෙ. වෙනස් රාමු 10 කින් බැලුවොත් වේග 10 ක් කියනව

    ඒ වුණාට වස්තුව පැත්තෙන් හිතුවම මොකක්හරි එක වේගයක්නෙ වස්තුවට තියෙන්නෙ :P
    FxQcbfO.gif

    වස්තුව කිව්වෙ කාටෙයි ආයිබෝං
    ඔහේගෙ ග'ල් ෆ්‍රෙන්ට් ටෙයි
     
    • Haha
    Reactions: AnuradhaRa

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    නෑ මචං ඒක නෙමේ මම කියන්නෙ

    ඔයා මං දුවන වේගෙට එක අගයක් කියයි
    තව කෙනෙක් තව අගයක් කියයි

    ඒ වුණාට මම දිව්වෙ එකම වේගයකින්නෙ.
    ow oyata Speed ekak tiyanawa
    Eka Measure karanna ba relatively natuwa
     
    • Like
    Reactions: AnuradhaRa

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ඩිලන්ල වගේ අයටනං පුංචි දෙයක් වෙන්න ඇති
    ඒත් මට ලොකු දෙයක් මේක

    මේකයි කතාව.
    ඕනෑම වස්තුවක ප්‍රවේගය සාපේක්ෂයි කියනවනෙ
    එක වේගයක් කියල නෑලුනෙ. වෙනස් රාමු 10 කින් බැලුවොත් වේග 10 ක් කියනව

    ඒ වුණාට වස්තුව පැත්තෙන් හිතුවම මොකක්හරි එක වේගයක්නෙ වස්තුවට තියෙන්නෙ :P
    ඔව්. ඒක ඉතිං ආරම්භක විද්‍යාව කියලා අනු ගණන් වල ආපු සිලබස් එකෙත් උගන්නන්නේ.
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,771
    1
    15,517
    113
    @IndrajithGamage ඔයාගෙ අදහස මොකක්ද?
    මං කියන දේට තේරුමක් නැද්ද?

    නිරපේක්ෂ ප්‍රවේගය කියන එක හැම වෙලාවෙම එක්කො 0, නැත්තම් අ‍ාලෝකයේ ප්‍රවේගය මචන්. වෙන අගයක් ගන්න බැහැ.

    වෙනත් ප්‍රවේගයක් ගන්න පුළුවන් එකම අවස්ථාව සාපේක්ෂව විතරයි. ඕක ටිකක් විතර advanced සීන් එකක්. මම දැන් එළියෙ ඉන්නෙ, ගිහින් ටිකක් විස්තර කරල, උදාහරණයක් අරන් සීන් එක පැහැදිලි කරන්නම්කො.
     
    • Love
    Reactions: AnuradhaRa

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    ඩිලන්ල වගේ අයටනං පුංචි දෙයක් වෙන්න ඇති
    ඒත් මට ලොකු දෙයක් මේක

    මේකයි කතාව.
    ඕනෑම වස්තුවක ප්‍රවේගය සාපේක්ෂයි කියනවනෙ
    එක වේගයක් කියල නෑලුනෙ. වෙනස් රාමු 10 කින් බැලුවොත් වේග 10 ක් කියනව

    ඒ වුණාට වස්තුව පැත්තෙන් හිතුවම මොකක්හරි එක වේගයක්නෙ වස්තුවට තියෙන්නෙ :P
    නිරීක්ෂකයා ඉන්නේ කොහෙද කියන එක වැදගත් ...
     
    • Like
    Reactions: AnuradhaRa

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,067
    2,381
    113
    22
    මෙහෙම හිතන්නකෝ. ඔන්න වස්තුවක් වේගෙන් යනවා කියල හිතන්නකෝ. අපි එක මොහොතක් සලකනවා. එක මොහොතයි. ඒ මොහොතේ වස්තුව චලනය වෙනවද නැද්ද. ඒ මොහොතේ, ඒ වස්තුවේ ප්‍රවේගය කියන්නේ මොකද්ද එහෙම එකක් තියෙනවද. @dilann @AnuradhaRa
     
    • Like
    Reactions: AnuradhaRa