0 da?ගේ වටේ රවුමක් දුවල වරෙන් .
දුවද්දී හිතපන් උබට සාපේක්ෂව උබේ වේගේ මොකද්ද කියල
0 da?ගේ වටේ රවුමක් දුවල වරෙන් .
දුවද්දී හිතපන් උබට සාපේක්ෂව උබේ වේගේ මොකද්ද කියල
නෑ මචං ඒක නෙමේ මම කියන්නෙ0 da?
නෑ මචං ඒක නෙමේ මම කියන්නෙ
ඔයා මං දුවන වේගෙට එක අගයක් කියයි
තව කෙනෙක් තව අගයක් කියයි
ඒ වුණාට මම දිව්වෙ එකම වේගයකින්නෙ.
ඩිලන්ල වගේ අයටනං පුංචි දෙයක් වෙන්න ඇති
ඒත් මට ලොකු දෙයක් මේක
මේකයි කතාව.
ඕනෑම වස්තුවක ප්‍රවේගය සාපේක්ෂයි කියනවනෙ
එක වේගයක් කියල නෑලුනෙ. වෙනස් රාමු 10 කින් බැලුවොත් වේග 10 ක් කියනව
ඒ වුණාට වස්තුව පැත්තෙන් හිතුවම මොකක්හරි එක වේගයක්නෙ වස්තුවට තියෙන්නෙ![]()
ඒ වුණාට වස්තුව පැත්තෙන් හිතුවම මොකක්හරි එක වේගයක්නෙ වස්තුවට තියෙන්නෙ
ow oyata Speed ekak tiyanawaනෑ මචං ඒක නෙමේ මම කියන්නෙ
ඔයා මං දුවන වේගෙට එක අගයක් කියයි
තව කෙනෙක් තව අගයක් කියයි
ඒ වුණාට මම දිව්වෙ එකම වේගයකින්නෙ.
ow oyata Speed ekak tiyanawa
Eka Measure karanna ba relatively natuwa

ඔව්. ඒක ඉතිං ආරම්භක විද්‍යාව කියලා අනු ගණන් වල ආපු සිලබස් එකෙත් උගන්නන්නේ.ඩිලන්ල වගේ අයටනං පුංචි දෙයක් වෙන්න ඇති
ඒත් මට ලොකු දෙයක් මේක
මේකයි කතාව.
ඕනෑම වස්තුවක ප්‍රවේගය සාපේක්ෂයි කියනවනෙ
එක වේගයක් කියල නෑලුනෙ. වෙනස් රාමු 10 කින් බැලුවොත් වේග 10 ක් කියනව
ඒ වුණාට වස්තුව පැත්තෙන් හිතුවම මොකක්හරි එක වේගයක්නෙ වස්තුවට තියෙන්නෙ![]()
@IndrajithGamage ඔයාගෙ අදහස මොකක්ද?
මං කියන දේට තේරුමක් නැද්ද?
නිරීක්ෂකයා ඉන්නේ කොහෙද කියන එක වැදගත් ...ඩිලන්ල වගේ අයටනං පුංචි දෙයක් වෙන්න ඇති