මෙහෙම හිතුවොත් වැරදිද??

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,059
    1
    43,468
    113
    ඩිලන්ල වගේ අයටනං පුංචි දෙයක් වෙන්න ඇති
    ඒත් මට ලොකු දෙයක් මේක

    මේකයි කතාව.
    ඕනෑම වස්තුවක ප්‍රවේගය සාපේක්ෂයි කියනවනෙ
    එක වේගයක් කියල නෑලුනෙ. වෙනස් රාමු 10 කින් බැලුවොත් වේග 10 ක් කියනව

    ඒ වුණාට වස්තුව පැත්තෙන් හිතුවම මොකක්හරි එක වේගයක්නෙ වස්තුවට තියෙන්නෙ :P
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,899
    1
    60,857
    113
    Mother Earth
    ඕකම සෞරග්‍රහ මණ්ඩලේ උදාහරණෙට අරන් හිතපන්. පෘතිවිය තප්පරේට කිලෝමීටර 30ක වේගෙකින් සුර්යා වටා ගමන් කරනවනේ. අපිට ඒක දැනෙන්නෙ නැත්තේ ඇයි. Compare කරන්න දෙයක් අවට නැති නිසා. හිතපන් කාර් එකෙන් යනකොට වීදුරුව අස්සෙන් එළිය බැලුවොත් විතරයි අපි ගමන් කරනවා කියලා තේරෙන්නේ (වලවල් නැති සුමට පාරක). කාර් එකකින් තප්පරයට කිලෝමීටර් 30ක වේගෙකින් යද්දී කොහොම ඇද්ද එළිය බලුවොත්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,331
    166,677
    113
    එකමත් එක රටක
    ඒ වුණාට වස්තුව පැත්තෙන් හිතුවම මොකක්හරි එක වේගයක්නෙ වස්තුවට තියෙන්නෙ :P
    ගේ වටේ රවුමක් දුවල වරෙන් .
    දුවද්දී හිතපන් උබට සාපේක්ෂව උබේ වේගේ මොකද්ද කියල
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඕකම සෞරග්‍රහ මණ්ඩලේ උදාහරණෙට අරන් හිතපන්. පෘතිවිය තප්පරේට කිලෝමීටර 30ක වේගෙකින් සුර්යා වටා ගමන් කරනවනේ. අපිට ඒක දැනෙන්නෙ නැත්තේ ඇයි. Compare කරන්න දෙයක් අවට නැති නිසා. හිතපන් කාර් එකෙන් යනකොට වීදුරුව අස්සෙන් එළිය බැලුවොත් විතරයි අපි ගමන් කරනවා කියලා තේරෙන්නේ (වලවල් නැති සුමට පාරක). කාර් එකකින් තප්පරයට කිලෝමීටර් 30ක වේගෙකින් යද්දී කොහොම ඇද්ද එළිය බලුවොත්.
    800Km/h speed ekakin yana airplane ekakath yanawa danenne nane. Eliya baluwath danenne na.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඩිලන්ල වගේ අයටනං පුංචි දෙයක් වෙන්න ඇති
    ඒත් මට ලොකු දෙයක් මේක

    මේකයි කතාව.
    ඕනෑම වස්තුවක ප්‍රවේගය සාපේක්ෂයි කියනවනෙ
    එක වේගයක් කියල නෑලුනෙ. වෙනස් රාමු 10 කින් බැලුවොත් වේග 10 ක් කියනව

    ඒ වුණාට වස්තුව පැත්තෙන් හිතුවම මොකක්හරි එක වේගයක්නෙ වස්තුවට තියෙන්නෙ :P

    vasthuw patten hithuwoth sapeksha pravegaya/ vegaya 0
     
    • Like
    Reactions: AnuradhaRa

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,685
    16,895
    113
    ඩිලන්ල වගේ අයටනං පුංචි දෙයක් වෙන්න ඇති
    ඒත් මට ලොකු දෙයක් මේක

    මේකයි කතාව.
    ඕනෑම වස්තුවක ප්‍රවේගය සාපේක්ෂයි කියනවනෙ
    එක වේගයක් කියල නෑලුනෙ. වෙනස් රාමු 10 කින් බැලුවොත් වේග 10 ක් කියනව

    ඒ වුණාට වස්තුව පැත්තෙන් හිතුවම මොකක්හරි එක වේගයක්නෙ වස්තුවට තියෙන්නෙ :P
    sapeksha prawegayedi kiyanne apita sapekshawa yam wasthuwaka prawege misak, e wasthuwe prawege wenas wenne na

    Ex: pare bus ekak 50kmph walin yanawa
    umba car ekaka e bus ekata muhunata muhunala enawa 50kmph walin, dan umbata sapekshawa bus eke prawege 100kmph

    dan umba e bus eka passen yanawa 40kmph walin, dan umbata sapekshawa bus eke prawege 10kmph

    dan umba pare car eka nawattan iddi bus eka umbawa pahu karan yanawa, dan umbata sapekshawa bus eke prawege 50kmph

    bus eke prawege hamatissema polowata saprkshawa 50kmph thama. Umbata bus eka yanawa wage pena prawege thama wenas wenne!

    @AnuradhaRa pahadilida prashna tibeda?
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,059
    1
    43,468
    113
    ගේ වටේ රවුමක් දුවල වරෙන් .
    දුවද්දී හිතපන් උබට සාපේක්ෂව උබේ වේගේ මොකද්ද කියල
    හරි බං ඒක මට තේරෙනව

    ඒ වුණාට වස්තුවකට එක ගතිගුණයයිනෙ තියෙන්නෙ

    sapeksha prawegayedi kiyanne apita sapekshawa yam wasthuwaka prawege misak, e wasthuwe prawege wenas wenne na

    Ex: pare bus ekak 50kmph walin yanawa
    umba car ekaka e bus ekata muhunata muhunala enawa 50kmph walin, dan umbata sapekshawa bus eke prawege 100kmph

    dan umba e bus eka passen yanawa 40kmph walin, dan umbata sapekshawa bus eke prawege 10kmph

    dan umba pare car eka nawattan iddi bus eka umbawa pahu karan yanawa, dan umbata sapekshawa bus eke prawege 50kmph

    bus eke prawege hamatissema polowata saprkshawa 50kmph thama. Umbata bus eka yanawa wage pena prawege thama wenas wenne!

    @AnuradhaRa pahadilida prashna tibeda?

    ඒක තමා කියන්නෙ
    වස්තුවකට තියෙන්නෙ එක ගතිගුණයයි
    ඒක ඉතිං මනින්න ගියාම තමා වරදින්නෙ
    එක එක්කෙනාට විවිධ අගයන් එන්නෙ

    "vasthuw paththen hithuwama" kiyala Anurada mama eka nemeid ahala thiyenne
    නෑ මචං ඒක නෙමේ
     
    • Like
    Reactions: Fiona Dabare

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,685
    16,895
    113
    ඒක තමා කියන්නෙ
    වස්තුවකට තියෙන්නෙ එක ගතිගුණයයි
    ඒක ඉතිං මනින්න ගියාම තමා වරදින්නෙ
    එක එක්කෙනාට විවිධ අගයන් එන්නෙ
    Dan umbata mokakda tiyena prashne?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,059
    1
    43,468
    113
    Dan umbata mokakda tiyena prashne?
    ඔයා මං කියපු දේ තේරුම් ගත්ත
    පොළවට සාපේක්ෂව කියල ගන්නත් බෑ අන්තිමට බලනකොට

    මොකක්හරි එක වේගයක් තියෙනව
    එක ගති ගුණයක් එයාට තියෙනව
    මනින්න තමා බැරි
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,899
    1
    60,857
    113
    Mother Earth
    800Km/h speed ekakin yana airplane ekakath yanawa danenne nane. Eliya baluwath danenne na.
    එළිය බැලුවම දැනෙන්නෙ නැත්තේ මොකද බන්. එළිය බැලුවම. එළියේ තියෙන නිස්චල වස්තුවක් දිහා බලන් හිටියම අපි යනවා කියලා දැනෙනවනේ. අපි හිතමු කන්දක් කියලා. 🙄
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,059
    1
    43,468
    113
    You're right that velocity is relative—it depends on the observer's frame of reference. An object can have a single velocity, but its value changes based on how you're measuring it. For example, a car moving at 60 mph appears to be at rest to someone in the car, while an observer on the sidewalk sees it moving. So, while the object has a specific speed and direction, those qualities can change depending on the observer’s position and motion. This relativity is a core concept in physics!

    ChatGPT එකේ දන්න විදියට ගැහුවෙ

    @dilann
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,964
    35,896
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඩිලන්ල වගේ අයටනං පුංචි දෙයක් වෙන්න ඇති
    ඒත් මට ලොකු දෙයක් මේක

    මේකයි කතාව.
    ඕනෑම වස්තුවක ප්‍රවේගය සාපේක්ෂයි කියනවනෙ
    එක වේගයක් කියල නෑලුනෙ. වෙනස් රාමු 10 කින් බැලුවොත් වේග 10 ක් කියනව

    ඒ වුණාට වස්තුව පැත්තෙන් හිතුවම මොකක්හරි එක වේගයක්නෙ වස්තුවට තියෙන්නෙ :P

    owa hitanna epa ban
    kanna bonna dennam internet dennam
    waren nelanna mage idamak tiyenawa
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    එළිය බැලුවම දැනෙන්නෙ නැත්තේ මොකද බන්. එළිය බැලුවම. එළියේ තියෙන නිස්චල වස්තුවක් දිහා බලන් හිටියම අපි යනවා කියලා දැනෙනවනේ. අපි හිතමු කන්දක් කියලා. 🙄
    ගොඩාක් උඩට ගියාම දැනෙන්නේ නෑ බන්. එකම තැන වගේ 800 වේගෙන් ගියාට හරිම හිමීට පේන දේවල් වෙනස් වෙන්නෙ. ඒ පේන් කෝණය් වැඩි හින්දා.

    If you watch a plane accelerating toward takeoff, it appears to be moving very quickly. It’s not until the plane is in the air and has reached cruising altitude that it appears to be moving very slowly. That’s because there is often no independent reference point when the plane is in the sky.

    A reference point is a way to measure the speed of the airplane. If there are no contrails or clouds surrounding it, the plane is moving against a completely uniform blue sky. This can make it very hard to perceive just how fast a plane is moving.

    And because the plane is far away, it takes longer for it to move across your field of vision compared to an object that is close to you. This further creates the illusion that it is moving more slowly than it actually is.