ඩිලන්ල වගේ අයටනං පුංචි දෙයක් වෙන්න ඇති
ඒත් මට ලොකු දෙයක් මේක
මේකයි කතාව.
ඕනෑම වස්තුවක ප්‍රවේගය සාපේක්ෂයි කියනවනෙ
එක වේගයක් කියල නෑලුනෙ. වෙනස් රාමු 10 කින් බැලුවොත් වේග 10 ක් කියනව
ඒ වුණාට වස්තුව පැත්තෙන් හිතුවම මොකක්හරි එක වේගයක්නෙ වස්තුවට තියෙන්නෙ