පොලිසියට ගිහින් ආව. දඩ කොලයක් ලියල දුන්න. උසාවි කේස් එකක් කොලයෙ ලියල නෑ කිව්ව 
අම්මෝ ලොකු දෙයක්.
උඹල හැමෝටම ගොඩක් ස්තූතියි...

අම්මෝ ලොකු දෙයක්.
උඹල හැමෝටම ගොඩක් ස්තූතියි...

පොලිසියට ගිහින් ආව. දඩ කොලයක් ලියල දුන්න. උසාවි කේස් එකක් කොලයෙ ලියල නෑ කිව්ව
අම්මෝ ලොකු දෙයක්.
උඹල හැමෝටම ගොඩක් ස්තූතියි...![]()

පොලිසියට ගිහින් ආව. දඩ කොලයක් ලියල දුන්න. උසාවි කේස් එකක් කොලයෙ ලියල නෑ කිව්ව
අම්මෝ ලොකු දෙයක්.
උඹල හැමෝටම ගොඩක් ස්තූතියි...![]()
කහ ඉර මත වම් පැත්තේ කොනේම කෙනෙක් පාර මාරු වෙන්න පටන් ගන්නවා කියල හිතමු. එතකොටම අපේ වාහනය පාර මාරු වෙන්න ට්‍රයි කරන කෙනා ඉන්න පැත්ත නෙමෙයි අනික් පැත්තේ කොනේ තියනවා නම් හා අර කෙනාට අපේ වහනය වදින්න වෙලාවක් නෑ කියල හිතල අපිට නොනවත්වා යන්න බැරිද ?
![]()
එහෙනම් පොලිසියෙන් බුරුලක් දෙන්ඩ බාධක මැද ඉස්සර කිරීම කියලා ලියලා දෙන්ඩ ඇති.බාධක මැද ඉස්සර කිරීමට දඩ කොලයක් ගන්න පුළුවන්. කහඉර මත නොනවත්වා ධාවනය කියලා තිබ්බ නම් උසාවි.
එහෙනම් පොලිසියෙන් බුරුලක් දෙන්ඩ බාධක මැද ඉස්සර කිරීම කියලා ලියලා දෙන්ඩ ඇති.

පොලිසියට ගිහින් ආව. දඩ කොලයක් ලියල දුන්න. උසාවි කේස් එකක් කොලයෙ ලියල නෑ කිව්ව
අම්මෝ ලොකු දෙයක්.
උඹල හැමෝටම ගොඩක් ස්තූතියි...![]()

Podi Silva - පොඩි සිල්වා;22442498 said:ඇයි හුස්තෝ උබ අපිට බොය්ය දැම්මේ
අපි උබට සලකන්නේ අපේම අනාත කුකුලෙක් විදියට
ඒත් උබ යාලුවන්ට උනා කියලා අපිට බොයිය දානවා![]()
![]()