මේක-ඇමරිකන්-ගේමක්

rajitha.wijayaratne

Well-known member
  • Jun 14, 2017
    1,094
    831
    113
    උබත් ඉතින් ලෙසටම යහපාලනේට කඩේ ගිය එකෙක් තමයි

    මම යහ පාලනය අගය කරන පුද්ගලයෙක්. ඔයා කැමති මොන වගේ පාලනයකටද?
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ඇමරිකන් කාරයන්ට වඩා ඉන්දියාව සැකයි.

    දැන් මම මේ කියන දේ ඇතත නොවෙන්න පුලුවන් - නමුත් ඉතිහාසයේ වුණ සිදදී සමග සන්සන්දනය කරලා කියන්නේ.

    දකුණු එන්දියාවේ ඉන්න යම් දෙමල අයට ඕනෑ උතුරු නැගෙනහිර යා කරන්න. ඒකට තිබෙන එකම බාදාව මුස්ලිම්-දෙමල අය අතර තිබෙන අසමගිය.

    ඒ ගොල්ලන් හදනවා සිංහලයන් ලවා මුස්ලිම් අයට පහර දීලා මුස්ලිම් අයව දෙමල අය සමග එකතු කරන්න.

    ඒක එහෙම කියන්න අමාරුයි බන්. මොකද ඉන්දියාවෙ මුස්ලිම් ප්‍රෂ්නෙ තියෙන නිසා‍.
    එහෙම එකතු උනොත් හිතනවට වැඩිය දෙමළ අයට දකුණු ඉන්දියාවෙ sup එක අඩුවෙන්න පුලුවන්. දැනටමත් සමහරු ඒක වැරැද්දක් නෑ කියල post කිපයක් දැක්ක. අනික හිතනවද ඒක එහෙම උනානන් අපේ අයියල සෙට් එක නිකන් ඉඳියි කියල?
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මුස්ලිම් සින්හල දෙගොල්ලොම කෙලව ගන්න යන්නේ මේක. නැවැත්තුවෙ නැත්නම් මේක ඇමරිකන් ගේමක් යකුනේ උන් දැන් අපේ රටට බහින්න යන්නේ ඔන්න UN ලොක්ක උදෙ පිටත් වෙලා රෑ වෙනකොට එනවා,

    මේක ලිබියාවක් කර ගන්න එපා යකුනෙ

    උබලා කෙල ගනිල්ලා ඇමෙරිකාව බහින්නයන්නේ ලන්කාවට කොහොමද ඒක

    Please stop

    මෙච්චර චීන කාරයන්ට අයිති දේවල් තියන රටකට අැමරිකාවෙන් එනවා? :lol::lol: sounds like the beginning of world war iii. පළවෙනි ලෝක යුද්දෙනන් ඔිස්ට්‍රියාවෙ ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ් වෙඩි වැදිල මැරුන හන්ද පටන් ගත්තෙ. මේකෙදි එහෙනන් පඹයගෙ පුකට වෙඩි වැදිල මැරිල පටන් ගනියි :lol::lol:
    එහෙමනන් හැබැයි බන් අර සිද්ධියෙදි මැරුන කොල්ලට හරියටම පාරෙදි අල්ලන් ගහන්න අැමැරිකාවෙන් පිස්සු හැදෙන ගේමක් ගහල තියනව. :lol::lol:
     
    Last edited:

    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28
    දන්ත දාතුව ගෙනියන්න..

    උබට මොන ප්‍රශ්නේ රටේ තිබ්බත් බදුදහම මතක් වෙනවා නේද.
    එහෙම තමයි බන් ඉන්න ඔනේ.
    අර නිතර රන්ඩුවෙන්නේ ගොඩාක් අදරේ මිනිස්සු කියනවානේ.
    Keep it up, love Buddhism
     
    Last edited:

    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28
    මුස්ලිම් සින්හල දෙගොල්ලොම කෙලව ගන්න යන්නේ මේක. නැවැත්තුවෙ නැත්නම් මේක ඇමරිකන් ගේමක් යකුනේ උන් දැන් අපේ රටට බහින්න යන්නේ ඔන්න UN ලොක්ක උදෙ පිටත් වෙලා රෑ වෙනකොට එනවා,
    මේක ලිබියාවක් කර ගන්න එපා යකුනෙ

    උබලා කෙල ගනිල්ලා ඇමෙරිකාව බහින්නයන්නේ ලන්කාවට කොහොමද ඒක
    Please stop

    ඊයේ මෙහෙම දෙයක් දැක්ක අර UN ලොක්ක, හුසේන්, දත මැදගන ඉදල තියෙන්නේ ලන්කාවට 'එලාර්ම්' එකක් දෙන්න. උගේ වචනෙන්ම.
    ඒනිසා ලන්කාවේ දේශපාලකයන්ගෙද ,ඉන්දියාව ඇමරිකාව නැත්තන් කාගේ වැඩක් උනත් අරු බලාපොරොත්තුවන දේ නොවෙන්න ඉඩ දෙන්න ඕනේ.

    කරුවල වැටෙද්දිම මචෝ ඌ නිවේදනය දාල. ඊට කලින් දවස් ටිකෙත් ලන්කාවට කේස් එක දාන ගමන්නේ හිටියෙ, අර මානව හිමිකම් කතන්දරේට.

    Last edited:

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ඊයේ මෙහෙම දෙයක් දැක්ක අර UN ලොක්ක, හුසේන්, දත මැදගන ඉදල තියෙන්නේ ලන්කාවට 'එලාර්ම්' එකක් දෙන්න. උගේ වචනෙන්ම.
    ඒනිසා ලන්කාවේ දේශපාලකයන්ගෙද ,ඉන්දියාව ඇමරිකාව නැත්තන් කාගේ වැඩක් උනත් අරු බලාපොරොත්තුවන දේ නොවෙන්න ඉඩ දෙන්න ඕනේ.

    කරුවල වැටෙද්දිම මචෝ ඌ නිවේදනය දාල. ඊට කලින් දවස් ටිකෙත් ලන්කාවට කේස් එක දාන ගමන්නේ හිටියෙ, අර මානව හිමිකම් කතන්දරේට.

    රටේ සාමාන්‍ය මිනිස්සුනන් ගහගන්නෙ එයාට එලාම් දෙන්න පුලුවන් government එකට බන්. ඕව ඉතින් කලින් නොවුන දේවල් නෙවෙයිනෙ
     
    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28
    රටේ සාමාන්‍ය මිනිස්සුනන් ගහගන්නෙ එයාට එලාම් දෙන්න පුලුවන් government එකට බන්. ඕව ඉතින් කලින් නොවුන දේවල් නෙවෙයිනෙ

    not clear
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මොනවා උනත් මෑතක ඉදන් සිදුවන සියලු දේවල් රජය අපහසුතවයට පත් වන දේවල්ම තමයි
     
    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,046
    1,557
    113
    vzhkWEK.jpg