උබත් ඉතින් ලෙසටම යහපාලනේට කඩේ ගිය එකෙක් තමයි
මම යහ පාලනය අගය කරන පුද්ගලයෙක්. ඔයා කැමති මොන වගේ පාලනයකටද?
උබත් ඉතින් ලෙසටම යහපාලනේට කඩේ ගිය එකෙක් තමයි
ඇමරිකන් කාරයන්ට වඩා ඉන්දියාව සැකයි.
දැන් මම මේ කියන දේ ඇතත නොවෙන්න පුලුවන් - නමුත් ඉතිහාසයේ වුණ සිදදී සමග සන්සන්දනය කරලා කියන්නේ.
දකුණු එන්දියාවේ ඉන්න යම් දෙමල අයට ඕනෑ උතුරු නැගෙනහිර යා කරන්න. ඒකට තිබෙන එකම බාදාව මුස්ලිම්-දෙමල අය අතර තිබෙන අසමගිය.
ඒ ගොල්ලන් හදනවා සිංහලයන් ලවා මුස්ලිම් අයට පහර දීලා මුස්ලිම් අයව දෙමල අය සමග එකතු කරන්න.
මුස්ලිම් සින්හල දෙගොල්ලොම කෙලව ගන්න යන්නේ මේක. නැවැත්තුවෙ නැත්නම් මේක ඇමරිකන් ගේමක් යකුනේ උන් දැන් අපේ රටට බහින්න යන්නේ ඔන්න UN ලොක්ක උදෙ පිටත් වෙලා රෑ වෙනකොට එනවා,
මේක ලිබියාවක් කර ගන්න එපා යකුනෙ
උබලා කෙල ගනිල්ලා ඇමෙරිකාව බහින්නයන්නේ ලන්කාවට කොහොමද ඒක
Please stop

sounds like the beginning of world war iii. පළවෙනි ලෝක යුද්දෙනන් ඔිස්ට්‍රියාවෙ ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ් වෙඩි වැදිල මැරුන හන්ද පටන් ගත්තෙ. මේකෙදි එහෙනන් පඹයගෙ පුකට වෙඩි වැදිල මැරිල පටන් ගනියි 

දන්ත දාතුව ගෙනියන්න..
මුස්ලිම් සින්හල දෙගොල්ලොම කෙලව ගන්න යන්නේ මේක. නැවැත්තුවෙ නැත්නම් මේක ඇමරිකන් ගේමක් යකුනේ උන් දැන් අපේ රටට බහින්න යන්නේ ඔන්න UN ලොක්ක උදෙ පිටත් වෙලා රෑ වෙනකොට එනවා,
මේක ලිබියාවක් කර ගන්න එපා යකුනෙ
උබලා කෙල ගනිල්ලා ඇමෙරිකාව බහින්නයන්නේ ලන්කාවට කොහොමද ඒක
Please stop
ඊයේ මෙහෙම දෙයක් දැක්ක අර UN ලොක්ක, හුසේන්, දත මැදගන ඉදල තියෙන්නේ ලන්කාවට 'එලාර්ම්' එකක් දෙන්න. උගේ වචනෙන්ම.
ඒනිසා ලන්කාවේ දේශපාලකයන්ගෙද ,ඉන්දියාව ඇමරිකාව නැත්තන් කාගේ වැඩක් උනත් අරු බලාපොරොත්තුවන දේ නොවෙන්න ඉඩ දෙන්න ඕනේ.
කරුවල වැටෙද්දිම මචෝ ඌ නිවේදනය දාල. ඊට කලින් දවස් ටිකෙත් ලන්කාවට කේස් එක දාන ගමන්නේ හිටියෙ, අර මානව හිමිකම් කතන්දරේට.
රටේ සාමාන්‍ය මිනිස්සුනන් ගහගන්නෙ එයාට එලාම් දෙන්න පුලුවන් government එකට බන්. ඕව ඉතින් කලින් නොවුන දේවල් නෙවෙයිනෙ
මම යහ පාලනය අගය කරන පුද්ගලයෙක්. ඔයා කැමති මොන වගේ පාලනයකටද?