මේක හෝදන්නේ

Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    "පුළුවන් තරමක් ඇරල අප්සයිඩ් ඩවුන් තියපං ":lol:

    hmm.. yeah can use to another purpose :lol::lol:

    zrd.gif
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    Mama heduwa Habai athin... amma kiwwa washing machine ekata dammoth nul yai kiyala... habai hethu wena kella witharai mage putuwe galawanda puluwan...
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මට මහ සවුත්තු වැඩේ බන් උනේ. පුටුව හෝදල දවස් දෙකක් වගේ අවුවේ තිබ්බ. අද අම්ම කිවුව වෙන නම් තියන්න එපා හොදටම වේලිලා කියල. PC එක දාගෙන පැය දෙකක් විතර ඉදල නැගිට්ට ඉදගෙන හිටපු තැන කුශන් එකේ වතුර එකයි, කලිසම ගන්න දෙයක් නෑ යකෝ. :lol::lol: කොහෙන් ආපු වතුරද මන්ද මිරිකන්න පුලුවන්. කිඹුල කියපු එක ඇත්ත වගේ මේක වේලන එක ලේසි නෑ
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede

    :lol: iron paraka dapan mchn :baffled:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    sirawata dan patta gandai ban mokada manda :(:(
    :lol::lol::lol:
    මාත් හෝඳන්න ගිහින් කෙලවගත්තා බං එකපාරක්.. දවස් ගාණක් අව්වෙ තියලා වේලගත්තෙ.. වේලෙන්නෙ නෑ ලේසියට.. ඕකෙ රෙද්ද ඝණයිනේ.. අනික බං වේලුනාට පස්සෙත් අමුතු ගඳක් එනවා.. අව්වට කරවෙච්චි වගේ..:(
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    :lol::lol::lol:
    මාත් හෝඳන්න ගිහින් කෙලවගත්තා බං එකපාරක්.. දවස් ගාණක් අව්වෙ තියලා වේලගත්තෙ.. වේලෙන්නෙ නෑ ලේසියට.. ඕකෙ රෙද්ද ඝණයිනේ.. අනික බං වේලුනාට පස්සෙත් අමුතු ගඳක් එනවා.. අව්වට කරවෙච්චි වගේ..:(

    bankuwa neda :rofl::rofl: bankuwa awee tiyala ganin bn wassata themuna nam :P :rofl::rofl:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පුළුවන් තරමක් ඇරල අප්සයිඩ් ඩවුන් තියපං

    ගිනි අව්ව තියන දවස් 3ක් වත් ඕන
    කලින් සර්ෆ්එක්සෙල් දාපු වතුරෙන් පොගවපං. පැයක් හමාරක් යන්න අැරලා හයි ප්‍රෙෂර් ගන් එකකින් අල්ලපං හොදට වතුර.....
    අතින් තද කරල වතුර මිරිකන්න පුළුවන් තරමක් ඇරල අප්සයිඩ් ඩවුන් තියපං පුටුව දවසක්වත් අව්වේ.
    තව දවස් 2ක් විතර වේලුවාම වැඩේ ගොඩ.........

    තෝ වගකීමක් තියෙන දොස්තරකෙනෙක් කියන කතාවක්ද මේ කියල තියෙන්නේ.....:angry::angry:

    "අතින් තද කරල වතුර මිරිකන්න පුළුවන් තරමක් ඇරල අප්සයිඩ් ඩවුන් තියපං දවසක්වත් අව්වේ."
    මේ ටිකනං මරු ලමයි හිටින්නැති නාකි අම්මන්ඩි කෙනෙක්ට කරන්න. :lol::P ඊලඟ දවසෙම හිට්ට කියයි:P:lol::lol:

    කවුද බං ෆැබ්‍රික් ඔෆිස් චෙයාස් වතුරේ දාලා හෝදන්නේ?????:angry::angry::angry: ෆුක ඉරං වතුර දදා සවරිං බාර් ගගා හෝදල, හත් අවුරුද්දක් අව්වේ දාල වේලුවත් හරියට වේලෙන්නෙත් නෑ ඊටපස්සේ එන හම්පඩ ගඳ යන්නෙත් නෑ. :baffled::baffled: :eek::eek: අන්තිමට ස්පොන්ජ් එකත් බැහැල ඇතුලේ තියෙන ලී කෑලි හාඩ්බෝඩ් කෑලි පිම්බිල, ඇන ටිකත් මලකඩකාල පුටුව විසික්කරන වෙන්නේ.

    ඔය වැඩේට පාවිච්චිකරන්නේ ෆෝම් ක්ලීනිං. ඔය ෆැබ්‍රික් සුද්දකරන ෆෝම් ක්ලීනිං කෑන් එකක් ස්ප්‍රේ කරලා සුද්දකරගන්න, නැත්නම් වාහන ඇතුල් සුද්දකරන තැනකට දුන්නනම් උනුත් පොඩිගානකට සුද්දකරල දෙනව:cool:

    වතුර දාලා වටිනකියන පුටුවකට කෙලවගන්න එපා.
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දත් ගලවන පුටුව ගලවං පලයං

    thanks lokka, ada ude heduwa, awwe tibba, thama bagayakwat welila na. :lol::lol:
    හුටා...... තෝ හේදුවද???? :shocked::shocked: දැං ඉතිං කිඹුලට පුටුව දීල සල්ලි ඉල්ලගනිං, නැත්තං ඕකගේ දත් ගලවන පුටුව ගලවං පලයං :baffled::P

    PS
    දෙකම කරගන්න බැරිවුනොත්

    මෙව්ව එක අතින් තද කරල, වතුර පුළුවන් තරමක් ඇරල, අප්සයිඩ් ඩවුන් තියං හිටපං දවසක්වත් අව්වේ.:rofl::lol::P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මාසෙකට සැරයක් වත් නාපන්

    :lol::lol::lol:

    මම නම් සැටියෙ පරණ කවර මාරු කරද්දී අයින් කරපුව දානව.. ඕන වෙලාවට ගලෝල විසිකරල වෙන එකක් දාගනනව..
    නැත්තම් කොරන්න බෑ..

    අතීතයේ දවසක ෂවර් එක ඇරල කොහු බ්‍රෂ් එකක් අරගෙන ඇතිල්ලුව ## විසිවෙන්න.. වේලෙන්න තිබ්බ කෑලි වලට ගලෝල එල්ලල අවුවෙ වතුර බේරෙන්න.. නිකං අවුවෙ තිබ්බට සේරම වතුර වාෂ්ප වෙන්නෙ නැහැ..

    :baffled::baffled:

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    තෝ වගකීමක් තියෙන දොස්තරකෙනෙක් කියන කතාවක්ද මේ කියල තියෙන්නේ.....:angry::angry:

    "අතින් තද කරල වතුර මිරිකන්න පුළුවන් තරමක් ඇරල අප්සයිඩ් ඩවුන් තියපං දවසක්වත් අව්වේ."
    මේ ටිකනං මරු ලමයි හිටින්නැති නාකි අම්මන්ඩි කෙනෙක්ට කරන්න. :lol::P ඊලඟ දවසෙම හිට්ට කියයි:P:lol::lol:

    කවුද බං ෆැබ්‍රික් ඔෆිස් චෙයාස් වතුරේ දාලා හෝදන්නේ?????:angry::angry::angry: ෆුක ඉරං වතුර දදා සවරිං බාර් ගගා හෝදල, හත් අවුරුද්දක් අව්වේ දාල වේලුවත් හරියට වේලෙන්නෙත් නෑ ඊටපස්සේ එන හම්පඩ ගඳ යන්නෙත් නෑ. :baffled::baffled: :eek::eek: අන්තිමට ස්පොන්ජ් එකත් බැහැල ඇතුලේ තියෙන ලී කෑලි හාඩ්බෝඩ් කෑලි පිම්බිල, ඇන ටිකත් මලකඩකාල පුටුව විසික්කරන වෙන්නේ.

    ඔය වැඩේට පාවිච්චිකරන්නේ ෆෝම් ක්ලීනිං. ඔය ෆැබ්‍රික් සුද්දකරන ෆෝම් ක්ලීනිං කෑන් එකක් ස්ප්‍රේ කරලා සුද්දකරගන්න, නැත්නම් වාහන ඇතුල් සුද්දකරන තැනකට දුන්නනම් උනුත් පොඩිගානකට සුද්දකරල දෙනව:cool:

    වතුර දාලා වටිනකියන පුටුවකට කෙලවගන්න එපා.

    ගන්දස්සාරේ බෑ බන් දැන්. ගද කමක්නෑ කියමුකෝ වතුර යන්නේ නෑනේ. :(:( කිඹුලගේ අර බටන් එබුවම උඩ යන පුටුව අරන් එන්න යන්න ඕන දවසක කිලිනික් එක පැත්තේ :lol::lol:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ගන්දස්සාරේ බෑ බන් දැන්. ගද කමක්නෑ කියමුකෝ වතුර යන්නේ නෑනේ. :(:( කිඹුලගේ අර බටන් එබුවම උඩ යන පුටුව අරන් එන්න යන්න ඕන දවසක කිලිනික් එක පැත්තේ :lol::lol:
    :eek::eek::lol::P
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    ගන්දස්සාරේ බෑ බන් දැන්. ගද කමක්නෑ කියමුකෝ වතුර යන්නේ නෑනේ. :(:( කිඹුලගේ අර බටන් එබුවම උඩ යන පුටුව අරන් එන්න යන්න ඕන දවසක කිලිනික් එක පැත්තේ :lol::lol:

    අව්වේ දවස් දෙක තුනක් තියන්න එහෙනම්.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අව්වේ දවස් දෙක තුනක් තියන්න එහෙනම්.
    නෑ නෑ කිඹුල කියල තියෙන විදියටම කරපං. නැත්තං ගඳ යන්නෑ

    "මෙව්ව එක අතින් තද කරල, වතුර පුළුවන් තරමක් ඇරල, අප්සයිඩ් ඩවුන් තියං හිටපං දවසක්වත් අව්වේ.":rofl::lol::P