මචන් මෙන්න මේ වගේ කොම්පියුටර පුටුවක් මන්ගාව තියෙන්නේ, ඕක කොච්චර හොදට පරිස්සම් කරත් දාඩිය එහෙම අල්ලල පිට තියන කෑල්ල කලු වෙනව.
මගේ එකත් දැන් ටිකක් විතර අප්සට් වෙලා. (ස්කාවියගේ ඇදේ රෙකෝඩ් එක කඩන්න නම් බැහැ ඒ උනාට )


උබල මේක clean කරන්නේ කොහොමද? හෝදනවද? හේදුවොත් අවුල් යයිද?


