මේක හෝදන්නේ

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    office_chair_city_blue.jpg

    මචන් මෙන්න මේ වගේ කොම්පියුටර පුටුවක් මන්ගාව තියෙන්නේ, ඕක කොච්චර හොදට පරිස්සම් කරත් දාඩිය එහෙම අල්ලල පිට තියන කෑල්ල කලු වෙනව.
    මගේ එකත් දැන් ටිකක් විතර අප්සට් වෙලා. (ස්කාවියගේ ඇදේ රෙකෝඩ් එක කඩන්න නම් බැහැ ඒ උනාට ) :lol::lol:

    උබල මේක clean කරන්නේ කොහොමද? හෝදනවද? හේදුවොත් අවුල් යයිද?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගිනි අව්ව තියන දවස් 3ක් වත් ඕන
    කලින් සර්ෆ්එක්සෙල් දාපු වතුරෙන් පොගවපං. පැයක් හමාරක් යන්න අැරලා හයි ප්‍රෙෂර් ගන් එකකින් අල්ලපං හොදට වතුර.....
    අතින් තද කරල වතුර මිරිකන්න පුළුවන් තරමක් ඇරල අප්සයිඩ් ඩවුන් තියපං පුටුව දවසක්වත් අව්වේ.
    තව දවස් 2ක් විතර වේලුවාම වැඩේ ගොඩ.........
     
    poorna1

    Member
    Jan 5, 2009
    625
    82
    0

    ow mehema karapan mamath oka thama karanne. habai wassa dawas wala hoodala weela ganna bariwa. passa thema ganna epa :lol:
     
    I.T.Kukula

    Banned
    Jan 6, 2014
    380
    44
    0
    ගිනි අව්ව තියන දවස් 3ක් වත් ඕන
    කලින් සර්ෆ්එක්සෙල් දාපු වතුරෙන් පොගවපං. පැයක් හමාරක් යන්න අැරලා හයි ප්‍රෙෂර් ගන් එකකින් අල්ලපං හොදට වතුර.....
    අතින් තද කරල වතුර මිරිකන්න පුළුවන් තරමක් ඇරල අප්සයිඩ් ඩවුන් තියපං පුටුව දවසක්වත් අව්වේ.
    තව දවස් 2ක් විතර වේලුවාම වැඩේ ගොඩ.........

    "පුළුවන් තරමක් ඇරල අප්සයිඩ් ඩවුන් තියපං ":lol:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    සෙද්ද ගලවන්න නම් එපා,ස්ටෙපර් කරල තියෙන්නේ මමත් රෙද්ද ගලෝලා කෙලවගන ඉන්නේ,
    පන්ච් කරන තැනකට යන්න වෙනවා ස්ටෙපර් කරන්න..
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    hodanna epa mchn welenna dawas 3k witara yanawa gini awwe...and ita passe masekin witara cusion eka talenna bahinna gannawa ita passa wala wage...man ekak ohoma hodala dan pattakata dala tiyenne wala wage hedenawa....cusion use karnaawanan pita tiyena tanata bedsheet ekak hari mokak hari reddak dala idaganin.....nattan rexin leather putuwak ganin....
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    වාහන Interior Cleaning කරන තැන් වල තියෙනවා Cleaning Foam වර්ග වාහන සීට් ක්ලීන් කරන්න ගන්න ඒවා. ඒක ටිකක් ඩ්‍රයි ක්ලීනින් කරන විදියට කරන්නෙ. ඒ ගැන සොයා බලන්න.

    Z

    car_seat_cleaning_foam.jpg

    car_interior_32_0710-lg-64664210.jpg
     
    Last edited:

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    මීට පස්සේ ඉදගන්න කොට රෙද්දක් දාලා ඉදගනින් ඊට පස්සේ රෙද්ද හේදුවම හරි.
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    ගිනි අව්ව තියන දවස් 3ක් වත් ඕන
    කලින් සර්ෆ්එක්සෙල් දාපු වතුරෙන් පොගවපං. පැයක් හමාරක් යන්න අැරලා හයි ප්‍රෙෂර් ගන් එකකින් අල්ලපං හොදට වතුර.....
    අතින් තද කරල වතුර මිරිකන්න පුළුවන් තරමක් ඇරල අප්සයිඩ් ඩවුන් තියපං පුටුව දවසක්වත් අව්වේ.
    තව දවස් 2ක් විතර වේලුවාම වැඩේ ගොඩ.........

    අව්වේ තියපුවහම ෆේඩ් වෙනවා බං :(
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ගිනි අව්ව තියන දවස් 3ක් වත් ඕන
    කලින් සර්ෆ්එක්සෙල් දාපු වතුරෙන් පොගවපං. පැයක් හමාරක් යන්න අැරලා හයි ප්‍රෙෂර් ගන් එකකින් අල්ලපං හොදට වතුර.....
    අතින් තද කරල වතුර මිරිකන්න පුළුවන් තරමක් ඇරල අප්සයිඩ් ඩවුන් තියපං පුටුව දවසක්වත් අව්වේ.
    තව දවස් 2ක් විතර වේලුවාම වැඩේ ගොඩ.........

    thanks lokka, ada ude heduwa, awwe tibba, thama bagayakwat welila na. :lol::lol:
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    hot and dry vacum cleaner thiyanava eyin ekak hoyaganin ethakota shampoo karala vacum kalama water okkoma ayin vela dry venava, ehema nethnam eva salli valata karana then thiyanava poddak hoyala balapan.