මේක dashboard එකේ අලවගන්න.... මේක thermometer එකක් ebay එකෙන් ගෙනාවේ suction cup එක වැඩ නැහැ.(දැනගෙනම තම ගෙනාවේ).. මට ඕනේ මේක car එකේ dashboarde එකේ අලවගන්න (dash එක උද නෙවෙයි a/c කවුළුවට යටින් වගේ).. උබලට හිතෙන options ටිකක් කියපන්කො.. මගේ...