මේක dashboard එකේ අලවගන්න....

tha123

Well-known member
  • Mar 4, 2015
    6,660
    1
    6,346
    113
    මේක dashboard එකේ අලවගන්න....

    20161206_161151.jpg

    මේක thermometer එකක් ebay එකෙන් ගෙනාවේ suction cup එක වැඩ නැහැ.(දැනගෙනම තම ගෙනාවේ)..

    මට ඕනේ මේක car එකේ dashboarde එකේ අලවගන්න (dash එක උද නෙවෙයි a/c කවුළුවට යටින් වගේ).. උබලට හිතෙන options ටිකක් කියපන්කො.. මගේ ඔලුවට එන්නේ නැහැ බන්.:sorry::sorry:
     
    Last edited: