මේපාර චන්දෙ සජිත් මහත්තයට

kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    මේපාර චන්දෙ සජිත් මහත්තයට

    මගේ ගිය පාර චන්දෙ හංසයාට
    මේ පාරත් හංසයාට
    සජිත් මහත්තයාට ජය වේවා......









    පිස්සුද උට්ටෝ
    ගිය පාර හංසයාට ගහල කෙල උනා තමා
    මේ පාර තමා අන්තිම chance එක
    මේ පාර කෙල උනොත් රට දාල යන්න වෙන්නෙ..

    GOTA හැර විකල්පයක් නොමැත.
     
    • Like
    Reactions: ChoraKolla

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    yZX8jCol.jpg
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මමත් මගේ පලවෙනි චන්දෙ 2015 දි UNP එකට දීල කෙලවගෙන ඉන්නෙ.. 2015 අගෝස්තුත් මුන්ටම දුන්නනෙ බන්.. :(
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    මමත් මගේ පලවෙනි චන්දෙ 2015 දි UNP එකට දීල කෙලවගෙන ඉන්නෙ.. 2015 අගෝස්තුත් මුන්ටම දුන්නනෙ බන්.. :(

    Proud to be a swing vote ;)
    2020GOTA :cool::cool:
     
    • Like
    Reactions: shadow1

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අනිවා.මුං ලැජ්ජ නැතුව හංසයගෙන්ම අාවනේ මෙච්චර හරියක් රටට කරලා.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    අපිත් එහෙම්ම තමයි.ගිය සැරේ හංසයාට මේ සැරේ ගෝටාට.ලබන සැරේම බලනව තුන්වෙනි බලවේගෙකට දෙන්න.
     

    sanjubob

    Active member
  • Apr 8, 2008
    118
    96
    28
    කළුගන්තොට
    2015 ගෙදර අය එපා කියද්දි හිටංට දුන්නා. මහ මැතිවරණෙට ජෙප්පන්ට දුන්නා. ඊට පස්සෙ කෙළව ගත්ත නිසා එකෙන්ම මේ පාර ගෝටාට තමයි.
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    2015 ගෙදර අය එපා කියද්දි හිටංට දුන්නා. මහ මැතිවරණෙට ජෙප්පන්ට දුන්නා. ඊට පස්සෙ කෙළව ගත්ත නිසා එකෙන්ම මේ පාර ගෝටාට තමයි.

    SAME HERE...
    :sorry::sorry::sorry:
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    2015 ගෙදර අය එපා කියද්දි හිටංට දුන්නා. මහ මැතිවරණෙට ජෙප්පන්ට දුන්නා. ඊට පස්සෙ කෙළව ගත්ත නිසා එකෙන්ම මේ පාර ගෝටාට තමයි.

    same here
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,593
    113
    xxx
    gota easily win karai enisa pallewattata denawa podi wenasakata


    mage yaluwek innawa uba wage 2015 mahindata chanda wadi wei kiyala Sira ta deepu :lol::lol::lol: . hodatama baya wela innei mama nam. Gota hara wena ekekuta denne naa me paara :lol: