මේ කාර් එක හොඳද මචන්?
මචන්ලා.. සල්ලි ටිකක් ඉතිරිකරගෙන හිටියේ ලාන්සර් බොක්ස් එකක් ගන්ට.. ඒත් මේක මම දැක්කා ඊට වඩා ටිකක් අඩුවට.
රු175,000ට වටිනවද බන්? බලන්නත් ගියා.. අයිතිකාරයා කියනවා 174,000ට දෙන්නම් කියලා. ඌ අඩුකරන්නෙම නැහ.
අද්දනවා ටිකක් හොරයි මචන්.. අනික තෙල් ලීක් එකක් තියෙනවා වගේ ඩිෆෙරෙන්ශල් එකෙන්.
අනික බ්රේක් එක පැත්තකට අදිනවා ටිකක්. ඒත් අරූ කියන්නේ එල භාණ්ඩේ කියලා.
මොකද කියන්නේ බන්? ගන්නද?http://ikman.lk/en/ad/mitsubishi-lancer-l-light-1988-for-sale-gampaha