මේ කාර් එක හොඳද මචන්?

sha_nisha

Junior member
  • Jan 14, 2009
    564
    24
    18
    ganin ban..gaanata paadu nee..ubata oka hodata paint ekak gahuwa nam..patta yanna salli hoyanna thibba..wedding couple hire walin
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මාත් පරණ කාර් සබ්ජෙක්ට් එකේ ඉන්නේ...ඕක මචං ලාන්සර් L ලයිට් එකක්..ඕක 88 වෙන්න නම් බෑ බං..ඕක 1970 ගණන් වල ආපු එකක්..දිරුම් නම් තියෙන පාටයි..අනිවා ෆලෝ බෝඩ් පවා දිරලා ඇති..ඒවා පෙන්නේ කාපට් ගලවලා බැලුවම.....හැබැයි උපාංග ටික නම් තියෙනවා වගේ අඩු නැතුව...ඕක වටින්නේ 1.20 ක් විතර..ඕක ටින්කර් කරලා හදන්න 1.50 ක් විතර යයි උබට... 1.75 ක් නම් හොදටම වැඩි...
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    රත්තරං ගෙන් අහන්න!

    http://www.elakiri.com/forum/showthread.php?t=1489574

    http://www.elakiri.com/forum/showthread.php?t=1525912

    මේක නිකං කිරියේ දැක්ක එකක්..

    MONITOR LFD 48 SAMSUNG VIDEO WALL DB48D.jpg
     
    Chondon

    Banned
  • Aug 17, 2015
    335
    39
    28
    ජන්තු අයියා;19007918 said:
    මාත් පරණ කාර් සබ්ජෙක්ට් එකේ ඉන්නේ...ඕක මචං ලාන්සර් L ලයිට් එකක්..ඕක 88 වෙන්න නම් බෑ බං..ඕක 1970 ගණන් වල ආපු එකක්..දිරුම් නම් තියෙන පාටයි..අනිවා ෆලෝ බෝඩ් පවා දිරලා ඇති..ඒවා පෙන්නේ කාපට් ගලවලා බැලුවම.....හැබැයි උපාංග ටික නම් තියෙනවා වගේ අඩු නැතුව...ඕක වටින්නේ 1.20 ක් විතර..ඕක ටින්කර් කරලා හදන්න 1.50 ක් විතර යයි උබට... 1.75 ක් නම් හොදටම වැඩි...

    ඇත්තද බන්? අපේ අයියා කෙනෙකුත් කිව්වා බන් ගාණ වැඩියි කියලා. ඒත් අයිතිකාර කාළකණ්ණියා අඩුකරන්නෙම නැහ බන්. ඌ කියනවා ගන්න තව දෙන්නෙක් ඉල්ලලාලු තියෙන්නේ කියලා. ආයේ ආයේ කෝල් කර කර අහනව බන්.. මේ දැනුත්... මොකද කියන්නේ බන්... 170කට දෙන්නම්ලු කියලත් කියනවා.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ඇත්තද බන්? අපේ අයියා කෙනෙකුත් කිව්වා බන් ගාණ වැඩියි කියලා. ඒත් අයිතිකාර කාළකණ්ණියා අඩුකරන්නෙම නැහ බන්. ඌ කියනවා ගන්න තව දෙන්නෙක් ඉල්ලලාලු තියෙන්නේ කියලා. ආයේ ආයේ කෝල් කර කර අහනව බන්.. මේ දැනුත්... මොකද කියන්නේ බන්... 170කට දෙන්නම්ලු කියලත් කියනවා.

    ochchara uge passen ynnepa ban :lol:
    uba ganan ussala idapan..kiyapan ube gana 1i kiyala :P:rofl::rofl:

    thawa one week walin wage uuma ubata call karai 1.50kata dennam kiyala...uba kiyapan baha 1ta denawa nam ada cash walata gannawa kiyala :rofl::rofl:

    then 1.20k dela ganin :P
     
    Chondon

    Banned
  • Aug 17, 2015
    335
    39
    28
    ochchara uge passen ynnepa ban :lol:
    uba ganan ussala idapan..kiyapan ube gana 1i kiyala :P:rofl::rofl:

    thawa one week walin wage uuma ubata call karai 1.50kata dennam kiyala...uba kiyapan baha 1ta denawa nam ada cash walata gannawa kiyala :rofl::rofl:

    then 1.20k dela ganin :P

    එල මචන්.. ඒත් අයිටම්ස් එක යයිද දන්නේ නැහ නේද සතියකින්
     
    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    ගිහින් බලලා අඩුවට ඉල්ලපන්. ඇතුල නම් හොදයි වගේ. බීඩින් එහෙම ෆිට් වෙනවද බලපන්. ලයිට් එහෙම හොද තත්වයේ තියෙනවා වගේ. ෆුල් ටිංකර් කරන්න තියෙන නිසා අඩුවටම ඉල්ලපන්. ටින්කර් කරද්දී යන ගානක් හරියට කියන්න බැහැ
     
    Chondon

    Banned
  • Aug 17, 2015
    335
    39
    28
    ගිහින් බලලා අඩුවට ඉල්ලපන්. ඇතුල නම් හොදයි වගේ. බීඩින් එහෙම ෆිට් වෙනවද බලපන්. ලයිට් එහෙම හොද තත්වයේ තියෙනවා වගේ. ෆුල් ටිංකර් කරන්න තියෙන නිසා අඩුවටම ඉල්ලපන්. ටින්කර් කරද්දී යන ගානක් හරියට කියන්න බැහැ

    Thanks machan
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඇත්තද බන්? අපේ අයියා කෙනෙකුත් කිව්වා බන් ගාණ වැඩියි කියලා. ඒත් අයිතිකාර කාළකණ්ණියා අඩුකරන්නෙම නැහ බන්. ඌ කියනවා ගන්න තව දෙන්නෙක් ඉල්ලලාලු තියෙන්නේ කියලා. ආයේ ආයේ කෝල් කර කර අහනව බන්.. මේ දැනුත්... මොකද කියන්නේ බන්... 170කට දෙන්නම්ලු කියලත් කියනවා.

    ගල් ඇම්ඩන් කෙනෙක් ලග ඇත්තේ.උන්ගේ ටොම් පච ඕවා..කොහොම හරි මර්සිය දාලා වැඩි ගානට විකුනන්න බලන්නේ..එකයි කෝල් කා කර කියන්නේ....ඔය ගානට නම් ඕක ගන්න එපා පුතෝ..අතින් කයිට්..ඊට වඩා හොදයි ලාන්සර් බොක්ස් එකක්ම ගන්න එක..නැත්තන් ටොයෝට වලට ආස නම් ke20,30 වගේ එකක් බලලා ගන්න අඩුවට හොද තත්වේ එකක්..මාත් දැන් මේ හදන්නේ ke55 එකක්..
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ganna epaaa... "Janthu" kivva wage oka 70 ganan wala aga baage apu car ekak.. umbata oka goda daanna thawa 2 laks wat uparima athe tiya ganna wenava.. aniwaaa load gaanata tinkerring ati.......

    mama nam kiyanne ganna epaaa.... oya wage eva tiyanava 2.50 wage weddi supiri eva..