මේ ගානට මේ ලැප් එක ලාබද?
මචන්ලා, මේ ලැප් එක 205,000 කට ලාබද? සින්ගර් එකේ තියෙන්නෙ 8GB Ram එක,
https://www.singersl.com/dell-inspiron-5502-11th-gen-i7-silver-8gb-ram-512-ssd-mx330-vga
ඒකම 16GB Ram කරලා ගන්න පුලුවන් 205කට, මොකො හිතන්නෙ ලාභද? නැත්නම් වැඩක් නෑ වගේද? මේකෙ එන්නෙ සුදු & නිල් විතරයි කලර්ස්?
Dell Inspiron 5502 - 11th Gen, i7, Silver, 16GB RAM, 512 SSD & Backlight.

Last edited: