මේ දවස්වල ඉඩමක්...

Dexter011

Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    ඉඩමක් අරන් දාන්න හිතුවා...අතේ තියන සල්ලි දාලා ඉතුරු ටික loan එකකින් කවර් කරගන්න විදිහට...මොකද හිතෙන්නේ උබලට?? සල්ලි තාත්තගේ...මට තමා අරන් දෙන්න හිතන් ඉන්නේ...මේ දවස් වල ඉඩමක් ගන්න එක අවුලක් නැද්ද?
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    හැම එකාම සල්ලි වලින් කොරන්න පුළුවන් ලේසිම ආයෝජනේ ඉඩම් කියල හිතන් ඉඩම් ගන්නවා හෝ ගාල. ඉඩම් තියන එවුනුත් සීන් එක දන්නා නිසා අස්ප ගණන් වලට ඉඩම් විකුනනවා. ගන්නන් වාලේ ගන්නේ නැතුව හොදට හොයල බලල කාලය සමග වටිනාකම වැඩිවීම ලාභදායි එමෙන්ම තමන්ට නිතර දෙවේලේ ඇස ගැටෙන ඉඩමක් නම් ගන්න. නැත්නම් වැඩක් නෑ. තමන්ට නිතර දෙවේලේ ඇස ගැටෙන්නේ නැත්නම් මායිම් ඇවිදින්න ගන්නවා, ඉඩමේ භව/භෝග හොරු අරන් යනවා. එහෙම නැත්නම් වටේ පිටේ එවුන් කුණු දාන්න පටන් ගන්නවා.
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,647
    1
    4,492
    113
    Matale

    තු නොදකින්
     
    • Haha
    Reactions: NRTG

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,296
    113
    Gampaha
    Issara ape patte kaleta giyapu parak tibba nuwara parata tikak lagai kale unata , habai oka patta kale parak , man danna porak innawa u dan awurudu dekakata kalin witara danagatta oya idamata yana para hadanna contract deela kyla passe mu otanin idamak aragena wendeesi kala paara haduwata passe oya okkoma wenna yanna atte awurudu eka hamarak witara

    Dan salli tamai uma gewal hdlt wikunanawa dan
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    dan lands awrudu 5kin 5x to 10x gain yanawa colombo area eke..balapan gogle street view gihin light kanuwala banners wala e dawas wala thibuna prices ..godaka areas wala 10x panala me awrudu 5 ta
     
    • Wow
    Reactions: SK29

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    හැම එකාම සල්ලි වලින් කොරන්න පුළුවන් ලේසිම ආයෝජනේ ඉඩම් කියල හිතන් ඉඩම් ගන්නවා හෝ ගාල. ඉඩම් තියන එවුනුත් සීන් එක දන්නා නිසා අස්ප ගණන් වලට ඉඩම් විකුනනවා. ගන්නන් වාලේ ගන්නේ නැතුව හොදට හොයල බලල කාලය සමග වටිනාකම වැඩිවීම ලාභදායි එමෙන්ම තමන්ට නිතර දෙවේලේ ඇස ගැටෙන ඉඩමක් නම් ගන්න. නැත්නම් වැඩක් නෑ. තමන්ට නිතර දෙවේලේ ඇස ගැටෙන්නේ නැත්නම් මායිම් ඇවිදින්න ගන්නවා, ඉඩමේ භව/භෝග හොරු අරන් යනවා. එහෙම නැත්නම් වටේ පිටේ එවුන් කුණු දාන්න පටන් ගන්නවා.
    meca attak.. ada padukke hena dote geyak balanna giya
    hunduwak wage geyai oerch 12 idamai laksha 98..
    gewal hoyana eka epaama una
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    dan lands awrudu 5kin 5x to 10x gain yanawa colombo area eke..balapan gogle street view gihin light kanuwala banners wala e dawas wala thibuna prices ..godaka areas wala 10x panala me awrudu 5 ta
    Yako ubala street views vala evvath hoyanavada

    නිතර හොයලා බලන්න බැරි නම් ඉඩම් නම් පට්ට කරදරයි බන්. වෙන උන් ගෙන් බේරගන්න ඉතින් සතියකට පාරක්වත් ගිහින් බලන්න ඕන ඉඩම.
    ගෙවල් ලගම මචන් තියෙන්නේ....ඉඩම ලගම අපේ නෑදෑයොත් ඉන්නවා..
    ------ Post added on Feb 19, 2022 at 8:04 PM
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Yako ubala street views vala evvath hoyanavada

    ගෙවල් ලගම මචන් තියෙන්නේ....ඉඩම ලගම අපේ නෑදෑයොත් ඉන්නවා..
    ------ Post added on Feb 19, 2022 at 8:04 PM

    එහෙනම් ගනින් මචං. මමත් ඉඩමක් ගත්තා බැරිම තැන කෙවියට් එකක් දාල තියෙන්නේ. පරෙස්සම් කරගන්න අමාරුයි වෙන උන් රිංගනවා බන්.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    Yako ubala street views vala evvath hoyanavada

    ගෙවල් ලගම මචන් තියෙන්නේ....ඉඩම ලගම අපේ නෑදෑයොත් ඉන්නවා..
    ------ Post added on Feb 19, 2022 at 8:04 PM
    ඉඩම ගත්තට පස්සේ නෑයෝ ටික ඕකේ ලගින්න පටන් ගනී 🤣
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඉඩම ගැන අහැගහන්න පුළුවන් නම් ගනින්.. සල්ලි වලට වඩා තමුන් ළඟ වත්කමක් තියන එක වටිනවා.
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    එහෙනම් ගනින් මචං. මමත් ඉඩමක් ගත්තා බැරිම තැන කෙවියට් එකක් දාල තියෙන්නේ. පරෙස්සම් කරගන්න අමාරුයි වෙන උන් රිංගනවා බන්.
    අපරාදේ කියල හිතෙනවා නේද බන් උපදෙස් දෙන්න ගියාම අහන්න වෙන කතා දැක්කම. මම නම් දැන් ඉතාම හොදට දන්නා අදුරන පණ්ඩිත නොවන එවුන්ට විතරයි උපදෙසක් එහෙම දෙන්නේ. අනිත් එවුන් දෙයක් ඇහුවම ඔව් ඔව් එහෙමම කරපන් කියල කියනව. එතකොට උටත් හැපී. මටත් ලේසියි. :lol::lol:

    ඉඩම ගත්තට පස්සේ නෑයෝ ටික ඕකේ ලගින්න පටන් ගනී 🤣
    ඒම නෑ බන්. ඒ පැත්තේ ඉන්න නෑයෝ උන්ගේඉඩම් වලිනුත් ටික ටික දෙනවලු අලුතෙන් ආපු එකාට උගේ ඉඩම තවත් ලොකු කරගන්න. :lol::lol:
     
    • Haha
    Reactions: charitha2011

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    @Dexter011 ගොඩක් වටින ත්‍රෙඩ් එකක් ..ස්තුතියි.

    හැම එකාම සල්ලි වලින් කොරන්න පුළුවන් ලේසිම ආයෝජනේ ඉඩම් කියල හිතන් ඉඩම් ගන්නවා හෝ ගාල. ඉඩම් තියන එවුනුත් සීන් එක දන්නා නිසා අස්ප ගණන් වලට ඉඩම් විකුනනවා. ගන්නන් වාලේ ගන්නේ නැතුව හොදට හොයල බලල කාලය සමග වටිනාකම වැඩිවීම ලාභදායි එමෙන්ම තමන්ට නිතර දෙවේලේ ඇස ගැටෙන ඉඩමක් නම් ගන්න. නැත්නම් වැඩක් නෑ. තමන්ට නිතර දෙවේලේ ඇස ගැටෙන්නේ නැත්නම් මායිම් ඇවිදින්න ගන්නවා, ඉඩමේ භව/භෝග හොරු අරන් යනවා. එහෙම නැත්නම් වටේ පිටේ එවුන් කුණු දාන්න පටන් ගන්නවා.
    ස්තුති මචං උපදෙසට. වටිනවා. උබ කියන කතාවේ ඇත්තක් තියෙනවා. මම ඉන්නේ කොලඹින් පිට, මම ඉන්න පැත්තේ ඉඩමක් අරගෙන වැඩක් නැ මට . කොලඹ ට කොහේ හෝ කිට්ටු තැනකින් ගන්න ඕන. ඒත් ඔය කියන විදියට බලන්නත් යන්න බැනේ බං සතිපතාවත්.. මාර කේස් එක :(:(:(
     
    • Like
    Reactions: Dexter011

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,209
    8,577
    113
    @Dexter011 ඉඩමක්/ගෙයක් ගත්තද?
    @Dexter011 ගොඩක් වටින ත්‍රෙඩ් එකක් ..ස්තුතියි.

    ස්තුති මචං උපදෙසට. වටිනවා. උබ කියන කතාවේ ඇත්තක් තියෙනවා. මම ඉන්නේ කොලඹින් පිට, මම ඉන්න පැත්තේ ඉඩමක් අරගෙන වැඩක් නැ මට . කොලඹ ට කොහේ හෝ කිට්ටු තැනකින් ගන්න ඕන. ඒත් ඔය කියන විදියට බලන්නත් යන්න බැනේ බං සතිපතාවත්.. මාර කේස් එක :(:(:(
    ඉඩමක්/ගෙයක් ගත්තද?

    මේ වෙලාවෙ අතේ තියෙන සල්ලි ටිකක් දාල ඉඩමක්/ගෙයක් ගන්න එක හොඳයිද?