ඉඩමක් අරන් දාන්න හිතුවා...අතේ තියන සල්ලි දාලා ඉතුරු ටික loan එකකින් කවර් කරගන්න විදිහට...මොකද හිතෙන්නේ උබලට?? සල්ලි තාත්තගේ...මට තමා අරන් දෙන්න හිතන් ඉන්නේ...මේ දවස් වල ඉඩමක් ගන්න එක අවුලක් නැද්ද?
තු නොදකින්හැම එකාම සල්ලි වලින් කොරන්න පුළුවන් ලේසිම ආයෝජනේ ඉඩම් කියල හිතන් ඉඩම් ගන්නවා හෝ ගාල. ඉඩම් තියන එවුනුත් සීන් එක දන්නා නිසා අස්ප ගණන් වලට ඉඩම් විකුනනවා. ගන්නන් වාලේ ගන්නේ නැතුව හොදට හොයල බලල කාලය සමග වටිනාකම වැඩිවීම ලාභදායි එමෙන්ම තමන්ට නිතර දෙවේලේ ඇස ගැටෙන ඉඩමක් නම් ගන්න. නැත්නම් වැඩක් නෑ. තමන්ට නිතර දෙවේලේ ඇස ගැටෙන්නේ නැත්නම් මායිම් ඇවිදින්න ගන්නවා, ඉඩමේ භව/භෝග හොරු අරන් යනවා. එහෙම නැත්නම් වටේ පිටේ එවුන් කුණු දාන්න පටන් ගන්නවා.
meca attak.. ada padukke hena dote geyak balanna giyaහැම එකාම සල්ලි වලින් කොරන්න පුළුවන් ලේසිම ආයෝජනේ ඉඩම් කියල හිතන් ඉඩම් ගන්නවා හෝ ගාල. ඉඩම් තියන එවුනුත් සීන් එක දන්නා නිසා අස්ප ගණන් වලට ඉඩම් විකුනනවා. ගන්නන් වාලේ ගන්නේ නැතුව හොදට හොයල බලල කාලය සමග වටිනාකම වැඩිවීම ලාභදායි එමෙන්ම තමන්ට නිතර දෙවේලේ ඇස ගැටෙන ඉඩමක් නම් ගන්න. නැත්නම් වැඩක් නෑ. තමන්ට නිතර දෙවේලේ ඇස ගැටෙන්නේ නැත්නම් මායිම් ඇවිදින්න ගන්නවා, ඉඩමේ භව/භෝග හොරු අරන් යනවා. එහෙම නැත්නම් වටේ පිටේ එවුන් කුණු දාන්න පටන් ගන්නවා.
Yako ubala street views vala evvath hoyanavadadan lands awrudu 5kin 5x to 10x gain yanawa colombo area eke..balapan gogle street view gihin light kanuwala banners wala e dawas wala thibuna prices ..godaka areas wala 10x panala me awrudu 5 ta
ගෙවල් ලගම මචන් තියෙන්නේ....ඉඩම ලගම අපේ නෑදෑයොත් ඉන්නවා..නිතර හොයලා බලන්න බැරි නම් ඉඩම් නම් පට්ට කරදරයි බන්. වෙන උන් ගෙන් බේරගන්න ඉතින් සතියකට පාරක්වත් ගිහින් බලන්න ඕන ඉඩම.
Yako ubala street views vala evvath hoyanavada
ගෙවල් ලගම මචන් තියෙන්නේ....ඉඩම ලගම අපේ නෑදෑයොත් ඉන්නවා..
------ Post added on Feb 19, 2022 at 8:04 PM
ඉඩම ගත්තට පස්සේ නෑයෝ ටික ඕකේ ලගින්න පටන් ගනීYako ubala street views vala evvath hoyanavada
ගෙවල් ලගම මචන් තියෙන්නේ....ඉඩම ලගම අපේ නෑදෑයොත් ඉන්නවා..
------ Post added on Feb 19, 2022 at 8:04 PM
අපරාදේ කියල හිතෙනවා නේද බන් උපදෙස් දෙන්න ගියාම අහන්න වෙන කතා දැක්කම. මම නම් දැන් ඉතාම හොදට දන්නා අදුරන පණ්ඩිත නොවන එවුන්ට විතරයි උපදෙසක් එහෙම දෙන්නේ. අනිත් එවුන් දෙයක් ඇහුවම ඔව් ඔව් එහෙමම කරපන් කියල කියනව. එතකොට උටත් හැපී. මටත් ලේසියි.එහෙනම් ගනින් මචං. මමත් ඉඩමක් ගත්තා බැරිම තැන කෙවියට් එකක් දාල තියෙන්නේ. පරෙස්සම් කරගන්න අමාරුයි වෙන උන් රිංගනවා බන්.


ඒම නෑ බන්. ඒ පැත්තේ ඉන්න නෑයෝ උන්ගේඉඩම් වලිනුත් ටික ටික දෙනවලු අලුතෙන් ආපු එකාට උගේ ඉඩම තවත් ලොකු කරගන්න.ඉඩම ගත්තට පස්සේ නෑයෝ ටික ඕකේ ලගින්න පටන් ගනී![]()


ස්තුති මචං උපදෙසට. වටිනවා. උබ කියන කතාවේ ඇත්තක් තියෙනවා. මම ඉන්නේ කොලඹින් පිට, මම ඉන්න පැත්තේ ඉඩමක් අරගෙන වැඩක් නැ මට . කොලඹ ට කොහේ හෝ කිට්ටු තැනකින් ගන්න ඕන. ඒත් ඔය කියන විදියට බලන්නත් යන්න බැනේ බං සතිපතාවත්.. මාර කේස් එකහැම එකාම සල්ලි වලින් කොරන්න පුළුවන් ලේසිම ආයෝජනේ ඉඩම් කියල හිතන් ඉඩම් ගන්නවා හෝ ගාල. ඉඩම් තියන එවුනුත් සීන් එක දන්නා නිසා අස්ප ගණන් වලට ඉඩම් විකුනනවා. ගන්නන් වාලේ ගන්නේ නැතුව හොදට හොයල බලල කාලය සමග වටිනාකම වැඩිවීම ලාභදායි එමෙන්ම තමන්ට නිතර දෙවේලේ ඇස ගැටෙන ඉඩමක් නම් ගන්න. නැත්නම් වැඩක් නෑ. තමන්ට නිතර දෙවේලේ ඇස ගැටෙන්නේ නැත්නම් මායිම් ඇවිදින්න ගන්නවා, ඉඩමේ භව/භෝග හොරු අරන් යනවා. එහෙම නැත්නම් වටේ පිටේ එවුන් කුණු දාන්න පටන් ගන්නවා.



ඉඩමක්/ගෙයක් ගත්තද?@Dexter011 ගොඩක් වටින ත්‍රෙඩ් එකක් ..ස්තුතියි.
ස්තුති මචං උපදෙසට. වටිනවා. උබ කියන කතාවේ ඇත්තක් තියෙනවා. මම ඉන්නේ කොලඹින් පිට, මම ඉන්න පැත්තේ ඉඩමක් අරගෙන වැඩක් නැ මට . කොලඹ ට කොහේ හෝ කිට්ටු තැනකින් ගන්න ඕන. ඒත් ඔය කියන විදියට බලන්නත් යන්න බැනේ බං සතිපතාවත්.. මාර කේස් එක![]()