මේ නඩුවට මොකද වුනේ?

SunSilk

Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    මේ නඩුවට මොකද වුනේ?

    මේ සිද්දිය වුනේ 1996-2000 වගේ අතර.මට මතක විදිහට බණ්ඩාරවෙල බදුල්ල අවට තිබ්බ කොටි ත්‍රස්තවාදින්ව තියාගෙන හිටපු රැදවුම් කදවුරක්.මෙකේ හිටපු කොටි මේ කදවුර අවට හිටපු ගමේ මිනිස්සුන්ට එහෙම විහිලු කර කර එක එක එවා කිය කිය තමා ඉන්දල තියෙන්නෙ.ගමේ මිනිස්සුත් හෙන මලෙන් මේක නිසා මුන් එක්ක හිටියේ.ඔය අතරේ කොටි කලබල කාලේ කොළබ බෝම්බයක් පිපුරුවා.ගොඩක් සිවිල් මිනිස්සු මැරුනා..මේ බෝම්බෙ නිසා අර කදවුර අවට හිටපු ගමෙ මිනිස්සුන්ටත් හෙනන අප්සට්.එ අප්සට් එකත් එක්ක ආපු තරහට අර රැදවුම් කදවුරේ හිටපු කොටින්ව දවසක් රෑ කදවුරට පැනලා ගමේ මිනිස්සු කොටි ටිකව මැරුවා..මන් දන්න විදිහට එක කොටියයි ඉතිරි වුනේ..කදවුර භාරව හිටපු හමුදවේ අයත් ගම් වාසීන්ව වලක්වන්න වැඩ කලෙ නෑ කියලා තමා අරන්චිය ආවේ..මට දැනගන්න ඔන දැන් මේ නඩුවට මොකද වුනේ කියලා.ඉතුරුවෙච්ච කොටියයි,ජේලර් කෙනෙක්වයි තමා සාක්කි විදිහට හිටියේ..හුසේන් කුමරු ලන්කාවේ ඉන්න වෙලාවේ..මේ නඩුව තාම ඉවර නැත්තම් අයුත් ඇදලා සාධාරනයක් ඉල්ලමුද කොටි වෙනුවෙන්????
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මට මතක හැටියට පොලිසියේ සහ ගමේ පස් දෙනෙකුට මරණ දඩුවම නියම වුනා.එත් ඒකට ඇපීල් කරලා වෙනස්වුනාද මතක නෑ
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    මට මතක හැටියට පොලිසියේ සහ ගමේ පස් දෙනෙකුට මරණ දඩුවම නියම වුනා.එත් ඒකට ඇපීල් කරලා වෙනස්වුනාද මතක නෑ

    sirawata unta mokada une? nidahas kelada kalin anduwa??
     
    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    මේ සිද්දිය වුනේ 1996-2000 වගේ අතර.මට මතක විදිහට බණ්ඩාරවෙල බදුල්ල අවට තිබ්බ කොටි ත්‍රස්තවාදින්ව තියාගෙන හිටපු රැදවුම් කදවුරක්.මෙකේ හිටපු කොටි මේ කදවුර අවට හිටපු ගමේ මිනිස්සුන්ට එහෙම විහිලු කර කර එක එක එවා කිය කිය තමා ඉන්දල තියෙන්නෙ.ගමේ මිනිස්සුත් හෙන මලෙන් මේක නිසා මුන් එක්ක හිටියේ.ඔය අතරේ කොටි කලබල කාලේ කොළබ බෝම්බයක් පිපුරුවා.ගොඩක් සිවිල් මිනිස්සු මැරුනා..මේ බෝම්බෙ නිසා අර කදවුර අවට හිටපු ගමෙ මිනිස්සුන්ටත් හෙනන අප්සට්.එ අප්සට් එකත් එක්ක ආපු තරහට අර රැදවුම් කදවුරේ හිටපු කොටින්ව දවසක් රෑ කදවුරට පැනලා ගමේ මිනිස්සු කොටි ටිකව මැරුවා..මන් දන්න විදිහට එක කොටියයි ඉතිරි වුනේ..කදවුර භාරව හිටපු හමුදවේ අයත් ගම් වාසීන්ව වලක්වන්න වැඩ කලෙ නෑ කියලා තමා අරන්චිය ආවේ..මට දැනගන්න ඔන දැන් මේ නඩුවට මොකද වුනේ කියලා.ඉතුරුවෙච්ච කොටියයි,ජේලර් කෙනෙක්වයි තමා සාක්කි විදිහට හිටියේ..හුසේන් කුමරු ලන්කාවේ ඉන්න වෙලාවේ..මේ නඩුව තාම ඉවර නැත්තම් අයුත් ඇදලා සාධාරනයක් ඉල්ලමුද කොටි වෙනුවෙන්????

    bindunuwewa camp eke ooka une.
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ගමේ කට්ටිය වැරදි වැඩක් කරලා තියෙන්නේ. ඒක තමයි එකෙක් ඉතුරු කරලා ආපු එක. අපි එක නිවැරදි කරමු. ඌ වත් මරමු.
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    ගමේ කට්ටිය වැරදි වැඩක් කරලා තියෙන්නේ. ඒක තමයි එකෙක් ඉතුරු කරලා ආපු එක. අපි එක නිවැරදි කරමු. ඌ වත් මරමු.

    :rofl::rofl:
     
    sandun_buwalk

    Banned
    Feb 8, 2016
    21
    1
    0
    images