මේ පාලි ගාථාවෙ තේරුම

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    නක්ඛකතං පතිමානෙන්තං
    අතෙථා බාලං උපචචගා
    අත්ථො අත්ථස්ස නක්ඛත්තං
    කිං කරිස්සන්ති තාරකා

    මෙතන අත්ථස්ස කියන එකේ තේරුම මොකක්ද
     
    Last edited:

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,319
    7,219
    113
    ehemada mata oya web site ekata yanda ba, connection eke awulak wage
    http://jathakakatha.lk/sinhala/inde...=article&id=694:2008-12-22-07-39-37&Itemid=97

    meka kiyawapan- oya gathawata tiyana jathaka kathawa - meka kiyeuwama terum ganna puluwan

    "අර්‍ත්‍ථය නැකත් බලන ආඥනයා ඉක්මැ යෙයි. අර්‍ත්‍ථය (අභීෂ්ට ප්‍රතිඵල ලාභය ම) බලාපොරොත්තු වන අභිවෘද්ධිය ලැබීම (අත්ථස්ස) නැකත වේ. තාරකාවෝ කවර නම් අර්‍ත්‍ථයක් යොදත් ද (නො යොදත් ම ය.)"

    uba meka post karapu nisa tama mama dan hoyanna gatte- learned something and corrected me- thanks :)
     
    Last edited:

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,319
    7,219
    113
    "Aththo" means a goal..."Aththassa" possibly refers to the expected goal.

    PS: This stanza applies to the current idiotic rulers.. The last line just says "The King who follows the Stars is literally doomed" :P
    Vajra.jpg
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    http://jathakakatha.lk/sinhala/inde...=article&id=694:2008-12-22-07-39-37&Itemid=97

    meka kiyawapan- oya gathawata tiyana jathaka kathawa - meka kiyeuwama terum ganna puluwan

    "අර්‍ත්‍ථය නැකත් බලන ආඥනයා ඉක්මැ යෙයි. අර්‍ත්‍ථය (අභීෂ්ට ප්‍රතිඵල ලාභය ම) බලාපොරොත්තු වන අභිවෘද්ධිය ලැබීම (අත්ථස්ස) නැකත වේ. තාරකාවෝ කවර නම් අර්‍ත්‍ථයක් යොදත් ද (නො යොදත් ම ය.)"

    uba meka post karapu nisa tama mama dan hoyanna gatte- learned something and corrected me- thanks :)

    hammata!
    meka poddak simplify karala dapanko puluwannam.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    සුබ නැකැතක් ලබාවි සිතමින් මේ මොහොතේ කරන්න තියෙන වැඩේ පස්සට කල්දාන්න එපා. ඒක මෝඩකමක්. යමෙක් දැහැමෙන් සෙමෙන් ජීවත් වෙනවා නම් අහසේ ඇති තාරකා ඔහුට කුමක් කරන්නද?
     
    • Love
    Reactions: animation