නක්ඛකතං පතිමානෙන්තං
අතෙථා බාලං උපචචගා
අත්ථො අත්ථස්ස නක්ඛත්තං
කිං කරිස්සන්ති තාරකා
මෙතන අත්ථස්ස කියන එකේ තේරුම මොකක්ද
අතෙථා බාලං උපචචගා
අත්ථො අත්ථස්ස නක්ඛත්තං
කිං කරිස්සන්ති තාරකා
මෙතන අත්ථස්ස කියන එකේ තේරුම මොකක්ද
Last edited:
ehemada mata oya web site ekata yanda ba, connection eke awulak wage
http://jathakakatha.lk/sinhala/inde...=article&id=694:2008-12-22-07-39-37&Itemid=97ehemada mata oya web site ekata yanda ba, connection eke awulak wage


"Aththo" means a goal..."Aththassa" possibly refers to the expected goal.
PS: This stanza applies to the current idiotic rulers.. The last line just says "The King who follows the Stars is literally doomed"![]()
http://jathakakatha.lk/sinhala/inde...=article&id=694:2008-12-22-07-39-37&Itemid=97
meka kiyawapan- oya gathawata tiyana jathaka kathawa - meka kiyeuwama terum ganna puluwan
"අර්ත්ථය නැකත් බලන ආඥනයා ඉක්මැ යෙයි. අර්ත්ථය (අභීෂ්ට ප්රතිඵල ලාභය ම) බලාපොරොත්තු වන අභිවෘද්ධිය ලැබීම ම(අත්ථස්ස) නැකත වේ. තාරකාවෝ කවර නම් අර්ත්ථයක් යොදත් ද (නො යොදත් ම ය.)"
uba meka post karapu nisa tama mama dan hoyanna gatte- learned something and corrected me- thanks![]()