මේ මොකක්ද බන්?

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඇත්ගාල කියලා ගමක් කටානෙ තියෙන්නෙ ඇයි? ඒ පැත්ත පළාතක කැලයක් නෑනෙ.

    අනිත් එක ඒ පැත්තෙ ඉන්න උන්ගේ අමුතු නම් තියෙන්නෙ. පෙරේරාපුල්ලෙ, සිල්වාපුල්ලෙ, ප්‍රනාන්දුපුල්ලෙ
    තියෙන්න ඇති බන්. ඔය කොට්ටාව පාවා අලි ඉඳල තියනව ඉස්සර.
    thanks මචන්
    බේකර්ස් කියන පX යා ලංකාවේ කුරු අලි ඔක්කොම මරුවා ලු ..
    ඉස්සර හිටිය කුරු අලින්ගේ photos නැද්ද ..
    උන්ගේ පොටෝ නෑ බං
    hmmm nuwara eliya tea plantation walata kalin photos nadda? loku kalayaklu thibila thiyenne...
    තේ වතුවල නම් පොටෝ ඇති ඕන තරම් ඉස්සර.
    ඔහොම ගාල් කරලා මරනවද?
    ඔය ගාල කරන්නේ මරන්න නෙවෙයි. ඔය හිල කරන්න අල්ලගන්න අලි. ඕකුන්ට දස වැඩ දෙනවා හිල කරන්න.

    මේ ඉන්නේ අලි දඩයම් කාරයෝ වගයක් කියල තියෙන්නේ පින්තුරේ.

    936bcba8-8704-4073-affb-6da1155b75ad-3000-1.jpg
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,243
    24,393
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඔහොම ගාල් කරලා මරනවද?
    මරන්න නෙමේ හීලෑ කරල අල්ලගන්න. පනාමුරේ ඇතා තමා නායකය වගේ ඉඳල වෙට්ටු දාල රැල රැකගෙන තියෙන්නෙ. තව හිලෑ උන් සෙට් කරල තමා අල්ලන්න ට්‍රයි කරල තියෙන්නෙ මොලමුරේ. පනාමුරේ වසවර්තිය, සද්ධන්තය. ඌව මරන්න වෙන උන් නැති නිසා නේවි එකේ soldier කෙනෙක් දම්මල වෙඩි තියනව.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    හීලා නැති වල් අලි බැදලා ගහනවා හීලෑ කරන්න. කන්න වතුර නොදී. දම්වැල් වලින් බදිනවා කකුල් හතරම. ඇත් ගොව්වො හෙන්ඩුවෙන් අනිනවා තුවාල වෙනකන්. රත්නපුරේ පැත්තෙ ඉස්සර අලි පාවිච්චි කරා කොටන් අදින්න හීලෑ කරපු අලි.
     
    CLAYFACE

    Well-known member
  • Dec 17, 2010
    2,649
    2,428
    113
    30
    San Quentin State Prison
    thanks මචන්
    බේකර්ස් කියන පX යා ලංකාවේ කුරු අලි ඔක්කොම මරුවා ලු ..
    ඉස්සර හිටිය කුරු අලින්ගේ photos නැද්ද ..
    pissuda mchn sudu mahathuru a wage wada karanne na, 1948 nidahas dunne nathan meka singapore wela
     
    • Like
    Reactions: san** and NRTG

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    ඇත්ගාල කියලා ගමක් කටානෙ තියෙන්නෙ ඇයි? ඒ පැත්ත පළාතක කැලයක් නෑනෙ.

    අනිත් එක ඒ පැත්තෙ ඉන්න උන්ගේ අමුතු නම් තියෙන්නෙ. පෙරේරාපුල්ලෙ, සිල්වාපුල්ලෙ, ප්‍රනාන්දුපුල්ලෙ
    ඔවු ඒ මිනිස්සු චෙට්ටි මිනිස්සු, ඉන්දියාවෙන් ආපු චෙට්ටි, බහුතරය කතෝලික, දෙමළ කතා කරන එත් ජාතිය සිංහල මිනිස්සු,

    https://en.wikipedia.org/wiki/Sri_Lankan_Chetties
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඉස්සර අලි පොටෝ තියෙනවා නන් දාපන්කෝ. උන්ව දම්වැල් නොදා බලාගත්තා කියන්නේ.
    එහෙම අලි පොටෝ එකතු කරේ නම් නැ මම. එත් දැකපු ගොඩක් අලින්ට දම්වැල් නෑ හැබැයි. මම පොටෝ ටිකක් හොයල දානම්.
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,269
    100,059
    113
    එහෙම අලි පොටෝ එකතු කරේ නම් නැ මම. එත් දැකපු ගොඩක් අලින්ට දම්වැල් නෑ හැබැයි. මම පොටෝ ටිකක් හොයල දානම්.
    ඒක තමා. මම කියවල තියෙනව ඒ කාලේ අලි බලාගත්තේ දම්වැල් දාලා නෙවෙයි කියල. දැන් ඉන්න උන් ලේසියට මාංචු ගැහුවට එහෙම නෙතුවලු උන්ව බලාගෙන තියෙන්නේ.
     
    • Sad
    • Like
    Reactions: NRTG and Kalegana

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    මම අහල තියෙනවා දළදා මාළිගයේ හිටි රාජා ඇතා එහෙමත් වයඹ පළාතෙන් අල්ලාගත් එකෙක් කියල, ඒ කාලේ අලි අල්ලන මිනිස්සු විදියට හිටියා කියන්නේ සිංහල අය නෙවෙයි, මුස්ලිම් පනික්කියන්. ඔය කාලේ ගැන පොත් ටිකක් තියෙනවා, ඒවාවල තියෙනවා ඔය මුස්ලිම් පනික්කියන් ගැන
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඒක තමා. මම කියවල තියෙනව ඒ කාලේ අලි බලාගත්තේ දම්වැල් දාලා නෙවෙයි කියල. දැන් ඉන්න උන් ලේසියට මාංචු ගැහුවට එහෙම නෙතුවලු උන්ව බලාගෙන තියෙන්නේ.
    මෙන්න..

    IMP-SOA-MMS-08-20-55-11.jpg

    impa-abmpix-25994.jpg

    impa-abmpix-25375.jpg

    92380e91-03fe-4e09-8e80-db3c44383804-3000.jpg

    මම අහල තියෙනවා දළදා මාළිගයේ හිටි රාජා ඇතා එහෙමත් වයඹ පළාතෙන් අල්ලාගත් එකෙක් කියල, ඒ කාලේ අලි අල්ලන මිනිස්සු විදියට හිටියා කියන්නේ සිංහල අය නෙවෙයි, මුස්ලිම් පනික්කියන්. ඔය කාලේ ගැන පොත් ටිකක් තියෙනවා, ඒවාවල තියෙනවා ඔය මුස්ලිම් පනික්කියන් ගැන
    ඔව් මේ වගේ අලි අල්ලන ය ඉන්දියාවෙන් පවා ගෙන්නලා තියනව. මුස්ලින් වෙනම පිරිසක් ඉඳල තිඅන්ව අලි අලන්න. ඒ අයගෙන් පවත එන ය තවම ඉන්නව. මං දැක්ක වැඩසටහනක කෙනෙක් කතා කරනවා.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඔවු ඒ මිනිස්සු චෙට්ටි මිනිස්සු, ඉන්දියාවෙන් ආපු චෙට්ටි, බහුතරය කතෝලික, දෙමළ කතා කරන එත් ජාතිය සිංහල මිනිස්සු,

    https://en.wikipedia.org/wiki/Sri_Lankan_Chetties
    Thanks.

    Hetti is another term used in this context, referring to the present generation of Chetties who do not have any relation to India but are solely from Sri Lanka.

    හෙට්ටිආරච්චි කියලා කියන්නෙත් චෙට්ටි එවුන් වගේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,269
    100,059
    113
    මම අහල තියෙනවා දළදා මාළිගයේ හිටි රාජා ඇතා එහෙමත් වයඹ පළාතෙන් අල්ලාගත් එකෙක් කියල, ඒ කාලේ අලි අල්ලන මිනිස්සු විදියට හිටියා කියන්නේ සිංහල අය නෙවෙයි, මුස්ලිම් පනික්කියන්. ඔය කාලේ ගැන පොත් ටිකක් තියෙනවා, ඒවාවල තියෙනවා ඔය මුස්ලිම් පනික්කියන් ගැන
    ඒ කට්ටියත් එහෙමයි කුලයක්ම ඉදලා තියෙනවා. කතාවකුත් ගියේ ඒ වගේ ගමක් ගැන.
    මෙන්න..

    IMP-SOA-MMS-08-20-55-11.jpg

    impa-abmpix-25994.jpg

    impa-abmpix-25375.jpg

    92380e91-03fe-4e09-8e80-db3c44383804-3000.jpg

    ඔව් මේ වගේ අලි අල්ලන ය ඉන්දියාවෙන් පවා ගෙන්නලා තියනව. මුස්ලින් වෙනම පිරිසක් ඉඳල තිඅන්ව අලි අලන්න. ඒ අයගෙන් පවත එන ය තවම ඉන්නව. මං දැක්ක වැඩසටහනක කෙනෙක් කතා කරනවා.
    ඒකනේ බං. කොටේ අදින්න ගහලා තියෙන දම්වැල තමා තුන්වෙනි එකෙත් තියෙන්නේ. ඕක මම හිතන්නේ සුද්දන්ට ෂුවර් නැති නිසා දම්මවන්න පටන් ගන්න ඇති. පෙරහැරක ගෙනියනවා කියන්නේම ගේමක් නේ දම්වැල නැතුව.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    එකෙන්ම හරි. මේ වල් අලි කොටු කරන තැනක්. මේකට කියන්නේ අලි ගාල කියල. මේ වගේ ගාලක් අක්කර තුන හතරක් මේ වගේ වහල එක පැත්තකින් ඇරලා වල් අලි එක ඇතුලට එලවල වහනවලු, මේ තියෙන්නේ ඔය ප්ලේස් එකේවට කරපු අලි

    Tame-elephants-breaking-down-timber-in-Stockade-after-drive-in-Kraal-1902-Ceylon.jpg

    service-pnp-stereo-1s30000-1s38000-1s38000-1s38030v.jpg

    service-pnp-stereo-1s30000-1s38000-1s38000-1s38025v.jpg

    පනාමුරේ ඇත්ගාලේ දැව කනුවල ඇතැම් ශේෂ අවුරුදු දහයකට ⁣එපිට වෙනකං තිබ්බා. දැනුත් ඇති සමහර විට.

    ඔය අලින්ට කරපු දේ පලදුන්නා කියලානේ කියන්නේ මාලමුරේට. එයා කතානායක නේ පාර්ලිමෙන්තුවේ.