තියෙන්න ඇති බන්. ඔය කොට්ටාව පාවා අලි ඉඳල තියනව ඉස්සර.ඇත්ගාල කියලා ගමක් කටානෙ තියෙන්නෙ ඇයි? ඒ පැත්ත පළාතක කැලයක් නෑනෙ.
අනිත් එක ඒ පැත්තෙ ඉන්න උන්ගේ අමුතු නම් තියෙන්නෙ. පෙරේරාපුල්ලෙ, සිල්වාපුල්ලෙ, ප්‍රනාන්දුපුල්ලෙ
උන්ගේ පොටෝ නෑ බංthanks මචන්
බේකර්ස් කියන පX යා ලංකාවේ කුරු අලි ඔක්කොම මරුවා ලු ..
ඉස්සර හිටිය කුරු අලින්ගේ photos නැද්ද ..
තේ වතුවල නම් පොටෝ ඇති ඕන තරම් ඉස්සර.hmmm nuwara eliya tea plantation walata kalin photos nadda? loku kalayaklu thibila thiyenne...
ඔය ගාල කරන්නේ මරන්න නෙවෙයි. ඔය හිල කරන්න අල්ලගන්න අලි. ඕකුන්ට දස වැඩ දෙනවා හිල කරන්න.ඔහොම ගාල් කරලා මරනවද?
මේ ඉන්නේ අලි දඩයම් කාරයෝ වගයක් කියල තියෙන්නේ පින්තුරේ.