මේ මොකෙක්ද??

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
අනේ මංදා බං උඹත් හොයාගන්න ඒවා...
:P :P :rofl: :P :P

picture.php

 

|MadMan|

Member
Jul 27, 2012
2,881
155
0
මචන්ල මේ ලගදි අපි ආරුගම්බේ ගියා , එහෙදි පොඩ්ඩක් ඇවිදිනකොට කඩේක සිමෙන්ති බැම්මක් උඩ අමුතු සතෙක් වහල හිටියනේ..:rofl:
මැස්සෙක් වගේ පේන්නේ , මම ගැහුව පොටෝ එකක්..
ගොඩක් උන්ගෙන් පෙන්නල ඇහුව කවුරුත් හරියට දන්නැහැ.. :baffled:
නිකන් මැස්සෙකුයි බත් කූරෙකුයි එකතු වෙලා හැදිල වගේ..:oo:
මේක එඩිට් කරපු එකක් නෙමේ , ඒත් පොඩ්ඩක් sharpness එහෙම හැදුව හරියට පේන්න..:yes:

සයිස් එක අඩු කරල දාන්නම්..


imag0632ori.jpg


උබල දැකල තියනවද මේ වගේ සතෙක්ව?? :nerd::nerd::nerd:


Thanks
බත් කූරෙක් මැස්සෙක්ට ලිංගික අපයෝජනයක් කරනවා වගේ :nerd:
 

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අඩෝ මොඩිෆයි කරපු එකෙක්ද කොහෙදෝ.දැකල නැහැ.. තැන්ක්ස් දැනුවත් කරාට
    :yes::yes::yes: ela

    මැසිකූරා කියන්නෙ මූට බං........
    sira da?? :oo::oo:

    මචං ඔය හයිබ්‍රිඩ් එකෙක්. හික්ස් . මැස්සෙක් සහ බත්කූරෙක් එකතු වෙලා.
    matat mulin hithune ehema thama ban

    Ugen ahapan.. U nama kiyae..

    kiuwe na ban.. :P