මේ මොකෙක්ද??

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    බැරි කැත් කූරා kiyanne okata machan! ;)

    එහෙනම් නම දාමු මෑඩ් මෑන්ගේ බැරි කැත් කූරා කියල.. :P:P
    ඕකව දැක්ක ගමන් උන ගත්තේ බන් සිරාවට:no::no:
     
    • Like
    Reactions: sudu pusa

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    දැකලා නෑ බං
    සෙක්ස් සීන් එකක්ද කියලා හිතෙනවා හැබැයි
    කරේ නැගන්නේ දෙන්නේ ගොඩක් සත්තු
    උඔ හොල්ලල බැලුවේ නැද්ද?
     
    • Like
    Reactions: sudeewa

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    එහෙනම් නම දාමු මෑඩ් මෑන්ගේ බැරි කැත් කූරා කියල.. :P:P
    ඕකව දැක්ක ගමන් උන ගත්තේ බන් සිරාවට:no::no:

    Hoya gaththa ID eke nama daamu ne :nerd: Kohomada adamba etha kota
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    දැකලා නෑ බං
    සෙක්ස් සීන් එකක්ද කියලා හිතෙනවා හැබැයි
    කරේ නැගන්නේ දෙන්නේ ගොඩක් සත්තු
    උඔ හොල්ලල බැලුවේ නැද්ද?

    Saththunta nidahase ukannath naha :frown:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අය්යෝ අය්යේ... ඔයාටත් පේන ඒවා...

    මමත් ඔය පරිසරය ගැන පොඩ්ඩක් සිහියෙන් ඉන්න කෙනෙක්.. සිරාවටම මගෙත් නෙත ගැටුන සත්තු සෙට් එකක් ඉන්නවා.. උනුත් ඔයා ඔය දාලා තියනවා වගේ හරියට නිකන් සත්තු ජාති දෙන්නෙක් එකතු කරලා හදපු උන් වගේ මය්... මටනම් හිතෙන්නේම කෘත්‍රිමව කවුරු හරි හදපු උන් කියලා.. මොකද ස්වභාවිකව පරිසරයේ ඉන්න අයනම් කවුරුම හරි කෙනෙක් ලාවට හරි ඌව දැකලා තියෙන්න ඕනා..:D:D:D:D:D:D
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    දැකලා නෑ බං
    සෙක්ස් සීන් එකක්ද කියලා හිතෙනවා හැබැයි
    කරේ නැගන්නේ දෙන්නේ ගොඩක් සත්තු
    උඔ හොල්ලල බැලුවේ නැද්ද?

    නෑ බන් මම හොදට බැලුව සෙක්ස් සීන් එකක්ද කියල , මූ තනි සතෙක් :yes::yes:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මම කට්ටා;13246994 said:
    අය්යෝ අය්යේ... ඔයාටත් පේන ඒවා...

    මමත් ඔය පරිසරය ගැන පොඩ්ඩක් සිහියෙන් ඉන්න කෙනෙක්.. සිරාවටම මගෙත් නෙත ගැටුන සත්තු සෙට් එකක් ඉන්නවා.. උනුත් ඔයා ඔය දාලා තියනවා වගේ හරියට නිකන් සත්තු ජාති දෙන්නෙක් එකතු කරලා හදපු උන් වගේ මය්... මටනම් හිතෙන්නේම කෘත්‍රිමව කවුරු හරි හදපු උන් කියලා.. මොකද ස්වභාවිකව පරිසරයේ ඉන්න අයනම් කවුරුම හරි කෙනෙක් ලාවට හරි ඌව දැකලා තියෙන්න ඕනා..:D:D:D:D:D:D

    කට්ට එල කොල්ලෙක් නේ..:yes:
    ඒත් මචන් එහෙම මුහුම් වෙලා සත්තු හැදෙන එක හරි දුර්ලබයි.. එහෙම හැදුනත් ඌ වෙනම විශේශයක් නේ.. එතකොට ඌව අලුත් සතෙන් විදිහට හදුන්වල දෙන්න ඕනී..
     

    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    macho samanyen bathkura naththam dragonfly kiyana eka heeni digati ekek,
    Unge dehaya 'Tagma' dehaya bediathi kotas 'kandika' thunakata ven karanna puluvan hisa, urasa,udaraya kiyala.......... k

    Sketch of a dragonfly body




    [SIZE=+1] [/SIZE][SIZE=+1] Sketch of a damselfly [/SIZE]


    mu tikak venas anith eunta vada, muge urasa kotasa massekvage hinda demuhun swaruupayak thiyenne.


    Kokatath umba lankave inna honda krumi visheshdnyayekya okava pennanna try karapan, siravatama me vage ekek vartha vechcha palaveni paranam , namkirimedi okata umbe namin kallakuth dala vidyathmakava nam karai.

    good luck.