මේ වගේ film මොනාද ?

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    පොඩි කාලේ දෙමල teledrama එකක් බැලුවා. ඒකෙ පිටසක්වලින් ආපු ගෙම්බෝ වගයක් එක ගම්මනෙකට ඇවිත්. උන්ව දාල ගිහින් තියෙන්නේ පරීක්ෂනේකට. පිටසක්වල ජීවීන් විඉන් උන්ව මෙහෙයවනවා එක එක දේවල් වලට. උන් කොල පාට එළියක් විහිදුවනවා.

    ඉස්සෙල්ලම පිටසක්වල කතාවක් කියලා බැලුවේ ඕක. හෙන ආසාවෙන් බැලුවේ.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ow bn eki ekka week ekata sarayak mokak hari movie ekak balanawa,



    ade.. aniwa.. bone tomahawk balahan supiri..

    බලන්නං :yes:

    for me nighshyamalan's movies are about human emotions.
    but if you watch it hoping for horror you will get dissapointed.

    nice username :baffled:
    obviously u can't be senal :baffled:


    Owa dammata wadak na... balanna current na :P

    උඹල මේ පැයක් කරන්ට් එක නෑ කියල නාහෙන් අඬනව. ඇස් පේන්නැති මිනිස්සු කොහොම අඬන්න ඕනෙද. :sorry:

    Hena kalayak yai serama balanna :D Balapu shows walin hodama ekak :rolleyes:

    අපෝ ටීවී සීරියස් බෑ මං හිතුව film එකකුත් තියෙනව කියල :angry:

    Alien franchise

    පට්ට. මේ ලඟදි ඔක්කොම ටික බලල දැම්ම. ආයෙත් covenant එකයි prometheus එකයි බලන්න ඕනෙ :love:

    පොඩි කාලේ දෙමල teledrama එකක් බැලුවා. ඒකෙ පිටසක්වලින් ආපු ගෙම්බෝ වගයක් එක ගම්මනෙකට ඇවිත්. උන්ව දාල ගිහින් තියෙන්නේ පරීක්ෂනේකට. පිටසක්වල ජීවීන් විඉන් උන්ව මෙහෙයවනවා එක එක දේවල් වලට. උන් කොල පාට එළියක් විහිදුවනවා.

    ඉස්සෙල්ලම පිටසක්වල කතාවක් කියලා බැලුවේ ඕක. හෙන ආසාවෙන් බැලුවේ.

    දෙමල :dull: බලන්නෙ නෑ
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    x files episodes නම් කීපයක්ම තියනවා ඔය theme එක තියන...
    better than most movies..
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    x files episodes නම් කීපයක්ම තියනවා ඔය theme එක තියන...
    better than most movies..

    x files වල film ගොඩක ඒව තියෙනව බං.
    flash වගේ episode එකකුත් තිබ්බ :cool:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    x files වල film ගොඩක ඒව තියෙනව බං.
    flash වගේ episode එකකුත් තිබ්බ :cool:

    උන්ගේ original ඒවත් තියනවා බං.. අර කොන්ද අස්සට පණුවෙක් දාන එක බැලුවද ? එක ගැන film එකක් නෑනේ?
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උන්ගේ original ඒවත් තියනවා බං.. අර කොන්ද අස්සට පණුවෙක් දාන එක බැලුවද ? එක ගැන film එකක් නෑනේ?

    නෑ :no:
    spoil කරන්න එපා :angry:
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    Tremorsposter.jpg
    Tremors_2.jpg
    Tremors3DVDscan.jpg
    ufy1QqZ.jpg
    ChbNyKH.jpg
    pGByknZ.jpg
     

    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    හෙන පාලු පැත්තක
    හෙන අද්භූත සත්තු, හොල්මං ඉන්න
    මිනිස්සු එකතු වෙලා ඒ අසාමාන්‍ය සත්තුන්ගෙන් බේරෙන්න උත්සාහ කරන ජාතියෙ ඒව ?

    Howl බැලුව. හෙන පාලු මිනිස් වෘකයො ඉන්න පලාතක් මැදින් යද්දි කෝච්චියක් නැවතිලා වෙන සීන් එකක් තියෙන්නෙ.

    ආං ඒ වගේ තව ඒව මොනාද තියෙන්නෙ :love:

    google results දාන්න එපා බලල අත්දැකීමෙන් දාන්න :yes: :love:

    හොල්මං කිව්වෙ මැරිච්ච ඥාතියෙක් ඇවිල්ල බිලිගන්න හදන ජාතියෙ ඒව එපා :no:

    උඹ මනෝ ඩොකෙක් හම්බු වෙන්න ගියැයි? :rolleyes:
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    Lost බලන්න එපා මෙලෝ රහක් නැති ජරාවක්

    Under The Dome
    The Shannara Chronicles
    The Walking Dead
    The Heretics
    The Strain
    Midnight Texas
    Dark Matter