පොඩි කාලේ දෙමල teledrama එකක් බැලුවා. ඒකෙ පිටසක්වලින් ආපු ගෙම්බෝ වගයක් එක ගම්මනෙකට ඇවිත්. උන්ව දාල ගිහින් තියෙන්නේ පරීක්ෂනේකට. පිටසක්වල ජීවීන් විඉන් උන්ව මෙහෙයවනවා එක එක දේවල් වලට. උන් කොල පාට එළියක් විහිදුවනවා.
ඉස්සෙල්ලම පිටසක්වල කතාවක් කියලා බැලුවේ ඕක. හෙන ආසාවෙන් බැලුවේ.
ඉස්සෙල්ලම පිටසක්වල කතාවක් කියලා බැලුවේ ඕක. හෙන ආසාවෙන් බැලුවේ.

Balapu shows walin hodama ekak

බලන්නෙ නෑ 