හෙන පාලු පැත්තක
හෙන අද්භූත සත්තු, හොල්මං ඉන්න
මිනිස්සු එකතු වෙලා ඒ අසාමාන්‍ය සත්තුන්ගෙන් බේරෙන්න උත්සාහ කරන ජාතියෙ ඒව ?
Howl බැලුව. හෙන පාලු මිනිස් වෘකයො ඉන්න පලාතක් මැදින් යද්දි කෝච්චියක් නැවතිලා වෙන සීන් එකක් තියෙන්නෙ.
ආං ඒ වගේ තව ඒව මොනාද තියෙන්නෙ
google results දාන්න එපා බලල අත්දැකීමෙන් දාන්න

හොල්මං කිව්වෙ මැරිච්ච ඥාතියෙක් ඇවිල්ල බිලිගන්න හදන ජාතියෙ ඒව එපා

)