යු එන් පි 30% වැඩිය ඉන්නවා ඉන් 2010 මහින්දගේ ඡන්ද පදනම එක්ක සසදන්න බෑ යු එන් පි කාරයෝ දන්නවා මේක ලාස්ට් චාන්ස් එක කියලා මම නම් කියන්නේ යු එන් පි ඡන්ද පදනම 42% විතර තියෙනවා රනිල් තනියෙන් ඉල්ලුවත් 42% වැඩියෙන් ගන්නවා.
ගම් වල බහුතරය මහින්දට තමයි සහෝ.. මගෙත් ඕන තරම් යාළුවෝ ඉන්නවා. නහයට උඩින් වතුර ගියත් සමහර අය මහින්දට.ඒක වෙනස් කරන්න බෑ.. හැබැයි දයාසිරි කිව්ව වගේ රටේ උගත් බහුතරය මෛත්රීට....මයිත්රි ට දිනන ලෙසි වෙන්නෙ නැ බන් ඔය මොනවා දැම්මත්.මම ගමෙයි නගරෙයි දෙකෙම ඉන්නවා .ටවුන් වල මයිත්රිට වාසි.ඒත් සමහර කොල්ලො ඉන්නවා මලත් මහින්දට කතිරෙ ගහලා මැරෙන.ගම් ගැන නම් කතා කරලා වැඩක් නැ.
UPFA ජන්ද හිතාගන්න බැරි ප්රමාණයක් මහින්දට නැති වෙලා තියෙනවා. මම අහන අහන එකා MY3.
ඊට පස්සේ මම අහන්නේ 2005යි 2010යි දුන්නේ කාටද කියලා.
පිලිතුර: මහින්ද.
ඇයි දැන් මේ පාර වෙනස් වෙලා?
පිලිතුර: ඉවසුවා ඇති.
![]()
+
![]()
+
![]()
තව දින 5 යි.
![]()
සරුක් කාන්ට ජයා වේවා !!!
මයිත්රි ට දිනන ලෙසි වෙන්නෙ නැ බන් ඔය මොනවා දැම්මත්.මම ගමෙයි නගරෙයි දෙකෙම ඉන්නවා .ටවුන් වල මයිත්රිට වාසි.ඒත් සමහර කොල්ලො ඉන්නවා මලත් මහින්දට කතිරෙ ගහලා මැරෙන.ගම් ගැන නම් කතා කරලා වැඩක් නැ.
well sadi bro... මහින්දගේ කොමිස් ජරාව ටෙන්ඩර් ලැබෙන මිනිස්සු කොහොමත් ආස මහින්දටම තමා. මොකද උන් දන්නවා මහින්ද නැති උනා කියන්නේ උන්ට බඩේ පාර වදිනවා කියලා.ඒ නිසා උන් දිවි හිමියෙන් මහින්දට කඩේ යනවා. උන්ට මේ රට ගැන කැක්කුමක් නෑ... දැන් බලපන් ඉරාජ් භාතිය සන්තුෂ් ජැක්සන් ඇන්තනි වගේ අය මොකෝ ඔච්චර රෙදි නැතුව කඩේ යන්නේ??? කවුද භාතිය කියන්නේ??? තනිකරම ආන්ඩුවේ Media Project Events Handle කරන්නේ භාතියගේ Company එකෙන්. ඉතින් බැරි වෙලාවත් මහින්ද පැරදුනා කියන්නේ ලොවෙත් රෙදි නෑ....![]()

Hee he.. dennama Redi nathuwa ban kade yanne.. Santhush buwath mahindatama thamaඅඩෝ සන්තුශ් කඩේ යන්නේ නෑ නේද? මන් හරියටම දන්නේ නෑ. හබැයි ඒක එහෙම නම් මරා හන්ද BnS කැඩුනොත් ලෝක අපරාදයක් බන්.![]()

UNP-30%
Srilanka-2%
JVP-3%
JHU-2%
Fonseka-2%
SLMC-5%
TNA-5%
Floating votes-1%
Total-50%
This may be tha maximum votes MS gan get.
Still the game is open![]()

Hee he.. dennama Redi nathuwa ban kade yanne.. Santhush buwath mahindatama thama![]()

well sadi bro... මහින්දගේ කොමිස් ජරාව ටෙන්ඩර් ලැබෙන මිනිස්සු කොහොමත් ආස මහින්දටම තමා. මොකද උන් දන්නවා මහින්ද නැති උනා කියන්නේ උන්ට බඩේ පාර වදිනවා කියලා.ඒ නිසා උන් දිවි හිමියෙන් මහින්දට කඩේ යනවා. උන්ට මේ රට ගැන කැක්කුමක් නෑ... දැන් බලපන් ඉරාජ් භාතිය සන්තුෂ් ජැක්සන් ඇන්තනි වගේ අය මොකෝ ඔච්චර රෙදි නැතුව කඩේ යන්නේ??? කවුද භාතිය කියන්නේ??? තනිකරම ආන්ඩුවේ Media Project Events Handle කරන්නේ භාතියගේ Company එකෙන්. ඉතින් බැරි වෙලාවත් මහින්ද පැරදුනා කියන්නේ ලොවෙත් රෙදි නෑ....![]()

මෙත්රීට 50%ට වඩා ගන්න ෆට්ට ගේමක් දෙන්න වෙනවා
හුගක් අය ගණන් බලන්නේ දෙමල චන්ද වැටෙයි කියල හිතලා.මේ පාරත් දෙමල චන්ද 20% කට වඩා චන්දෙ දාන්නේ නැ. හැබැයි මහින්දට සිංහල චන්ද වලින් 60%ක් ගන්න නම් බැ.50% වඩා සිංහල චන්ද මහින්දට වැටෙනවා.

yakoo last time haindata gahapu votes walin dan 50% wada MS ta denne me para..![]()

this is wrost case machan
We should always ready for worst case![]()
If that is the worst case, #MY3 will have the highest probability of winning the election.

නෑ මචන් ලේසි වෙන්නේ නෑ..අපෙත් ඔෆිස් වල my3ට තමා 75% විතර...
ඒත් ඔය අපි දකින අපෙම මට්ටමේ ඉන්න උන්නේ.....ඒත් ගම් වල එහෙම මහින්දයට තාම ප්ලේස් බන්..රෙන්න පුකේ ගූ නෑ ඒත් මහින්දය්ටම දෙන උන් ඉන්නවා බ්න්....ගෑණු එහෙම...![]()

මටත් හිතෙනවා මොකා දින්නත් 53% කට වඩා ගන්න බැරිවෙයි කියලාමෛත්රි දිනනවා මචන් මෛත්රිගේ අවම ඡන්ද ප්රතිශතය 52% මේ පොස්ට් එක මාර්ක් කරලා තියාගනින් බොරුද කියලා .
මටත් හිතෙනවා මොකා දින්නත් 53% කට වඩා ගන්න බැරිවෙයි කියලා
ඔය කවුරැ මොනවා කිවිවත් නැතත් කවුරැ දින්නනත් පැරදුනත් අපි මෛත්රිට ඡන්දේ දාලා ගෙදර කටිටිය එකතු වෙලා 8/9 වෙනිද දින දෙකේම පොඩි නයිටි පාර්ටියක් දානවාමයි බන් .....
අපේ පැත්තෙන් 98 ක් මෛත්රිට බන්..![]()