මෛත්‍රි රැල්ල

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මෙත්‍රීට 50%ට වඩා ගන්න ෆට්ට ගේමක් දෙන්න වෙනවා
     
    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    :no:යු එන් පි 30% වැඩිය ඉන්නවා ඉන් 2010 මහින්දගේ ඡන්ද පදනම එක්ක සසදන්න බෑ යු එන් පි කාරයෝ දන්නවා මේක ලාස්ට් චාන්ස් එක කියලා මම නම් කියන්නේ යු එන් පි ඡන්ද පදනම 42% විතර තියෙනවා රනිල් තනියෙන් ඉල්ලුවත් 42% වැඩියෙන් ගන්නවා.

    පහුගිය ජනාධිපතිවරණ දෙකේම චන්දෙ නොදුන්න ගාන සෑහෙන්න ඉන්නවා. උන් ගොඩක්ම UNP කාරයො තමා. මේ පාර එහෙම චන්දෙ නොදී ඉන්න ගාන සෑහෙන්න අඩු වෙයි. මොකද මරා රට ඒ තරමට කාලා තියෙන්නේ.
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,658
    2,509
    113
    නිධානයක් උඩ
    හුගක් අය ගණන් බලන්නේ දෙමල චන්ද වැටෙයි කියල හිතලා.මේ පාරත් දෙමල චන්ද 20% කට වඩා චන්දෙ දාන්නේ නැ. හැබැයි මහින්දට සිංහල චන්ද වලින් 60%ක් ගන්න නම් බැ.50% වඩා සිංහල චන්ද මහින්දට වැටෙනවා.
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මයිත්‍රි ට දිනන ලෙසි වෙන්නෙ නැ බන් ඔය මොනවා දැම්මත්.මම ගමෙයි නගරෙයි දෙකෙම ඉන්නවා .ටවුන් වල මයිත්‍රිට වාසි.ඒත් සමහර කොල්ලො ඉන්නවා මලත් මහින්දට කතිරෙ ගහලා මැරෙන.ගම් ගැන නම් කතා කරලා වැඩක් නැ.
    ගම් වල බහුතරය මහින්දට තමයි සහෝ.. මගෙත් ඕන තරම් යාළුවෝ ඉන්නවා. නහයට උඩින් වතුර ගියත් සමහර අය මහින්දට.ඒක වෙනස් කරන්න බෑ.. හැබැයි දයාසිරි කිව්ව වගේ රටේ උගත් බහුතරය මෛත්‍රීට....
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    UPFA ජන්ද හිතාගන්න බැරි ප්‍රමාණයක් මහින්දට නැති වෙලා තියෙනවා. මම අහන අහන එකා MY3.

    ඊට පස්සේ මම අහන්නේ 2005යි 2010යි දුන්නේ කාටද කියලා.
    පිලිතුර: මහින්ද.

    ඇයි දැන් මේ පාර වෙනස් වෙලා?
    පිලිතුර: ඉවසුවා ඇති.

    cd38f912-979b-4aea-8bce-cf0354a232ba_Chicken_Curry_with_rice_and_salad.jpg

    +

    w%2004-500x500.jpg

    +

    Two-Thousend-Sri-Lanka-Rupee.jpg

    තව දින 5 යි.

    Most-famous-lol-face.jpg

    සරුක් කාන්ට ජයා වේවා !!!

    මයිත්‍රි ට දිනන ලෙසි වෙන්නෙ නැ බන් ඔය මොනවා දැම්මත්.මම ගමෙයි නගරෙයි දෙකෙම ඉන්නවා .ටවුන් වල මයිත්‍රිට වාසි.ඒත් සමහර කොල්ලො ඉන්නවා මලත් මහින්දට කතිරෙ ගහලා මැරෙන.ගම් ගැන නම් කතා කරලා වැඩක් නැ.

    ඔව් ඔව් අර ගූ බලකායේ එවුන් එහෙම ඉන්නවා තමයි එත් තරුණ ඡන්ද නම් මහින්දට වැඩි පුර ගන්න වෙන්නේ නෑ අද හැම එකාම ‍ඒෆ් බී ඉන්ටර්නෙට් යුස් කරනවා අයි ටි එන් බ්‍රේන් වොෂ් උන්ට හරියන්නේ නෑ .මහින්දට සුලු ඡනඡන්ද නැතුව දිනන්න බෑ ඔය සිංහල ඡාතිවාදය අවුස්සන සෙල්ලම හරියන්නේ නෑ මේපාර.
     
    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    well sadi bro... මහින්දගේ කොමිස් ජරාව ටෙන්ඩර් ලැබෙන මිනිස්සු කොහොමත් ආස මහින්දටම තමා. මොකද උන් දන්නවා මහින්ද නැති උනා කියන්නේ උන්ට බඩේ පාර වදිනවා කියලා.ඒ නිසා උන් දිවි හිමියෙන් මහින්දට කඩේ යනවා. උන්ට මේ රට ගැන කැක්කුමක් නෑ... දැන් බලපන් ඉරාජ් භාතිය සන්තුෂ් ජැක්සන් ඇන්තනි වගේ අය මොකෝ ඔච්චර රෙදි නැතුව කඩේ යන්නේ??? කවුද භාතිය කියන්නේ??? තනිකරම ආන්ඩුවේ Media Project Events Handle කරන්නේ භාතියගේ Company එකෙන්. ඉතින් බැරි වෙලාවත් මහින්ද පැරදුනා කියන්නේ ලොවෙත් රෙදි නෑ.... :D

    අඩෝ සන්තුශ් කඩේ යන්නේ නෑ නේද? මන් හරියටම දන්නේ නෑ. හබැයි ඒක එහෙම නම් මරා හන්ද BnS කැඩුනොත් ලෝක අපරාදයක් බන්. :no::no:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    අඩෝ සන්තුශ් කඩේ යන්නේ නෑ නේද? මන් හරියටම දන්නේ නෑ. හබැයි ඒක එහෙම නම් මරා හන්ද BnS කැඩුනොත් ලෝක අපරාදයක් බන්. :no::no:
    Hee he.. dennama Redi nathuwa ban kade yanne.. Santhush buwath mahindatama thama :D
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    well sadi bro... මහින්දගේ කොමිස් ජරාව ටෙන්ඩර් ලැබෙන මිනිස්සු කොහොමත් ආස මහින්දටම තමා. මොකද උන් දන්නවා මහින්ද නැති උනා කියන්නේ උන්ට බඩේ පාර වදිනවා කියලා.ඒ නිසා උන් දිවි හිමියෙන් මහින්දට කඩේ යනවා. උන්ට මේ රට ගැන කැක්කුමක් නෑ... දැන් බලපන් ඉරාජ් භාතිය සන්තුෂ් ජැක්සන් ඇන්තනි වගේ අය මොකෝ ඔච්චර රෙදි නැතුව කඩේ යන්නේ??? කවුද භාතිය කියන්නේ??? තනිකරම ආන්ඩුවේ Media Project Events Handle කරන්නේ භාතියගේ Company එකෙන්. ඉතින් බැරි වෙලාවත් මහින්ද පැරදුනා කියන්නේ ලොවෙත් රෙදි නෑ.... :D

    :yes:

    මෙත්‍රීට 50%ට වඩා ගන්න ෆට්ට ගේමක් දෙන්න වෙනවා

    මෛත්‍රි දිනනවා මචන් මෛත්‍රිගේ අවම ඡන්ද ප්‍රතිශතය 52% මේ පොස්ට් එක මාර්ක් කරලා තියාගනින් බොරුද කියලා .

    හුගක් අය ගණන් බලන්නේ දෙමල චන්ද වැටෙයි කියල හිතලා.මේ පාරත් දෙමල චන්ද 20% කට වඩා චන්දෙ දාන්නේ නැ. හැබැයි මහින්දට සිංහල චන්ද වලින් 60%ක් ගන්න නම් බැ.50% වඩා සිංහල චන්ද මහින්දට වැටෙනවා.

    :yes:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    නෑ මචන් ලේසි වෙන්නේ නෑ..අපෙත් ඔෆිස් වල my3ට තමා 75% විතර...
    ඒත් ඔය අපි දකින අපෙම මට්ටමේ ඉන්න උන්නේ.....ඒත් ගම් වල එහෙම මහින්දයට තාම ප්ලේස් බන්..රෙන්න පුකේ ගූ නෑ ඒත් මහින්දය්ටම දෙන උන් ඉන්නවා බ්න්....ගෑණු එහෙම...:(
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    නෑ මචන් ලේසි වෙන්නේ නෑ..අපෙත් ඔෆිස් වල my3ට තමා 75% විතර...
    ඒත් ඔය අපි දකින අපෙම මට්ටමේ ඉන්න උන්නේ.....ඒත් ගම් වල එහෙම මහින්දයට තාම ප්ලේස් බන්..රෙන්න පුකේ ගූ නෑ ඒත් මහින්දය්ටම දෙන උන් ඉන්නවා බ්න්....ගෑණු එහෙම...:(

    :lol::lol::lol::lol::lol:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    නෑ මචන් ලේසි වෙන්නේ නෑ..අපෙත් ඔෆිස් වල my3ට තමා 75% විතර...
    ඒත් ඔය අපි දකින අපෙම මට්ටමේ ඉන්න උන්නේ.....ඒත් ගම් වල එහෙම මහින්දයට තාම ප්ලේස් බන්..රෙන්න පුකේ ගූ නෑ ඒත් මහින්දය්ටම දෙන උන් ඉන්නවා බ්න්....ගෑණු එහෙම...:(

    උන් කොහොමත් දෙනවා මම කියන්නේ සුලු ඡන ඡන්ද නැතුව ගෑණුන්ගේ ඡන්ද වලිනුයි,ගැමි ඡන්ද වලින් විතරක් ඡන්දේ දිනන්න බෑ.
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මෛත්‍රි දිනනවා මචන් මෛත්‍රිගේ අවම ඡන්ද ප්‍රතිශතය 52% මේ පොස්ට් එක මාර්ක් කරලා තියාගනින් බොරුද කියලා .
    මටත් හිතෙනවා මොකා දින්නත් 53% කට වඩා ගන්න බැරිවෙයි කියලා
     
    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    ඔය කවුරැ මොනවා කිවිවත් නැතත් කවුරැ දින්නනත් පැරදුනත් අපි මෛත්‍රිට ඡන්දේ දාලා ගෙදර කටිටිය එකතු වෙලා 8/9 වෙනිද දින දෙකේම පොඩි නයිටි පාර්ටියක් දානවාමයි බන් .....:cool:

    අපේ පැත්තෙන් කටිටිය 98ම ක් මෛත්‍රිට බන්..:love::love::love::love:
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මටත් හිතෙනවා මොකා දින්නත් 53% කට වඩා ගන්න බැරිවෙයි කියලා

    මම නම් කියන්නේ දිනන එකා ගේමක් නැතුව දිනනවා ඒ මෛත්‍රි වෙන්න හොදටම අවස්ථාව තියෙනවා.

    ඔය කවුරැ මොනවා කිවිවත් නැතත් කවුරැ දින්නනත් පැරදුනත් අපි මෛත්‍රිට ඡන්දේ දාලා ගෙදර කටිටිය එකතු වෙලා 8/9 වෙනිද දින දෙකේම පොඩි නයිටි පාර්ටියක් දානවාමයි බන් .....:cool:

    අපේ පැත්තෙන් 98 ක් මෛත්‍රිට බන්..:love::love::love::love:

    :yes:
    11.gif
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    70.jpeg
    චම්පිකගේ පොටෝෂොප්
    සුජීවගේ හොර නඩු වාර්තා
    සුජීවගේ රේසින් කාර්(අයියගේ ඇස්ටින් මාටින් එක නැතුව)
    සමනලිගේ යහපාලන ෂුටින්ග්
    පැල්මඩුල්ලේ ගල්
    ඉදිරි දින කිහිපයේදීවත් කරන මෙවැනි කුත්ත කුජිත වැඩ හසුවන නොවන ලෙස කරන මෙන් දන්වා සිටිමි

    53.jpg
     
    • Like
    Reactions: rsherath