හරි අමාරුකාරයෙක් කියල මූණෙන් පේනව

පූසෙක් හදපං උඹත්![]()

කව්ද බන් අර ලොකු පොත් කලෙක්ෂන් එකක් තියෙනවා කියල පෙන්නන්නේ ?![]()
ලස්සනයි බන්.
අනේ එහෙම එකක් නැ බන්. ඔය බලල් තඩියා කෙන්ති ගිහාම යන තැන පෙන්නන්න ඕන නිසා ඕක දැම්මේ.













මේක නම් ඔෆ්ෆ් ටොපික්.
මචන් උඹ ගාව තියෙන ඒ රාක්කේ ගත්තේ කීයටද?
කොහෙන්ද?
මටත් එකක් ගන්න ඕනේ.ඒ වගේ එකක්.
කවුද එහෙම බල්ලන්ව මරන්නෙ ?
ඕක ගත්තෙ මචන් 2010 විතර කලගෙඩිහේනේ පියෙස්ට්රා එකෙන්. එතකොට මට මතක විදිහට 11900 කොහෙද. දැන් නම් 12- 14 අතර ගානක් වෙයි.
![]()
me inne kalin hitapu pooso denna

පුසො හරි හුරතල් ඕකුන් ගෙවල් ඇතුලෙ ජරා කරනව , හොරා කනව එතකොට එපා වෙනව
