මොංගල් පූස්

Syco90

Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    Cat loverz....
    :love::love::love::love:
    මගෙත් පූස් කතා ගොඩක් තියෙනවා, 4toz ටිකක් දාන්නන්කො....
    Rep++++
     
    Last edited:

    lokka123

    Junior member
  • Aug 6, 2012
    201
    20
    18
    හරි අමාරුකාරයෙක් කියල මූණෙන් පේනව :lol:

    ඔකට මචන් පොඩ්ඩ ඇත්නම් ඩොං යනවා. එහෙම වෙලාවට ඉන්නෙ මෙතන. එ වෙලාවට කොයි තරම් බිමට ඇදල දැම්මත් අයෙත් ඔතනටම යනවා.

    0ab1391.jpg
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    අපේ ගෙදර ඉන්න පුසෝ දෙන්නම රෑට එලියට දානවා .දාන බව දන්නා නිසා මුන් රෑ 8-9 වෙනකොට ගිහිල්ලා හැංගෙනවා ...හැබැයි දැම්මේ නැතත් මුන් රැ 2-3 විතර එලියට යන්න ඕනි උනාම ඇද ගාවට ඇවිල්ලා කෑ ගහනවා .ගේ ඇතුලේ ජරා කරන්නේ නෑ කවදාවත් ...ඒ අතින් නම් කිසිම කරදරයක් නෑ ..සමහරවෙලාවට මුන් අපි කතා කරද්දී පෙන දුරින් ඉන්නවා ..ලගට එන්නේ නෑ ..නිකන් දැක්කේ නෑ වගේ ඉන්නවා ..අර කලින් යාලුවෙක් කියලා තියෙනවා වගේ බිස්කට් ටින් එකක් සද්දය ඇහුනොත් කඩාගෙන එනවා ...:lol:

    දැන් ඉන්න පුසන්ගේ අම්මා පුදුම ගතිගුණ තියෙන පුසියක් .දැන් මැරිලා අවු 2 වගේ වෙනවා ...එකා ඕනිම වෙලාවක උගේ පැටියෙක් කෑ ගැහුවොත් දුවගෙන එනවා.පැටවූ පොඩි කාලේ බල්ලෝ , මුගටියෝ එක්ක මරාගෙන තියෙනවා පැටවූ බේරා ගන්න ...මුට කන්න දුන්නත් පැටවූ ලග ඉන්නවා නම් පැටවුන් කනකන් ඉන්නවා ..පැටවුන්ට පුදුම ආදරයක් තිබුනේ ...සමහර තිරිසන් සත්තු තුලින් උනත් උතුම් ගතිගුණ දකින්න පුළුවන් බන්..
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පූසෙක් හදපං උඹත් :P

    දැන් අවුරුද්දකට වගේ උඩදි පාරෙ අතෑරල දාල හිටපු පූස් පැටියෙක් ගෙනල්ල හැදුව බං ඌ ගියා ගියාමයි ආයෙ ආවෙ නෑ :( :(
     

    lokka123

    Junior member
  • Aug 6, 2012
    201
    20
    18
    කව්ද බන් අර ලොකු පොත් කලෙක්ෂන් එකක් තියෙනවා කියල පෙන්නන්නේ ?:D



    අනේ එහෙම එකක් නැ බන්. ඔය බලල් තඩියා කෙන්ති ගිහාම යන තැන පෙන්නන්න ඕන නිසා ඕක දැම්මේ.
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ලස්සනයි බන්.

    අනේ එහෙම එකක් නැ බන්. ඔය බලල් තඩියා කෙන්ති ගිහාම යන තැන පෙන්නන්න ඕන නිසා ඕක දැම්මේ.

    මේක නම් ඔෆ්ෆ් ටොපික්.
    මචන් උඹ ගාව තියෙන ඒ රාක්කේ ගත්තේ කීයටද?
    කොහෙන්ද?
    මටත් එකක් ගන්න ඕනේ.ඒ වගේ එකක්.
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    පොඩිකාලේ ඉදන් සැහෙන්න පුසෝ සෙට් එකක් හිටියා බන්.:(
    දැන් ඉන්න එක නම් මහා නසරාණි ඩයල් එකක්.:baffled:
    ගෙදර මනුස්සයෙක් එක biscuit එකක් කෑවත් මුට එකෙන් කෑල්ලක් ඕනේ.:baffled:
    කොච්චර කන්න දුන්නත් මදි.කෑවත් ඇති ඈගකුත් නැහැ:angry:
    ඒ වගේම සත්තු මරනවා.සැහෙන්න:frown:
    කලින් එකෙක් හිටියා එලවලුයි බතුයි කාලා හරි උගේ පාඩුවේ ඉන්නවා.සත්තු අල්ලන්නෙම නැ.:(

    බල්ලා ලගින් ගියොත් උගේ නැට්ට හපනවා.නැත්තන් උගේ කකුල.:rofl:
    බල්ලා දිව්වොත් මුත් දුවල ගිහින් උගේ පිටට පයිනවා අර මොකද එකා වගේ.:lol::lol:

    අපේ කකුල් හපනවා ඌ අපේ ඇඟේ ගැවෙන වෙල්වල් වලට උව අපි අත්ගවේ නැත්තන්.:angry:
    පූස් ඇන්ටිලා,අක්කල,කෑලි ඌ පස්සෙන් ආවත් ඌ යන්නේ නැ ගණන් ගන්නෙත් නැ.:P
    මේ ලගදිත් එහෙම සීන් එකක් වුණා.
    මන් හිතුවේ මුගේ ආඩම්බර කමට එහෙම ඉන්නවා කියලා.:oo:
    පස්සේ තම මීටර් වුනේ මුව operation කල කියලා.:(
     

    lokka123

    Junior member
  • Aug 6, 2012
    201
    20
    18

    මේක නම් ඔෆ්ෆ් ටොපික්.
    මචන් උඹ ගාව තියෙන ඒ රාක්කේ ගත්තේ කීයටද?
    කොහෙන්ද?
    මටත් එකක් ගන්න ඕනේ.ඒ වගේ එකක්.


    ඕක ගත්තෙ මචන් 2010 විතර කලගෙඩිහේනේ පියෙස්ට්‍රා එකෙන්. එතකොට මට මතක විදිහට 11900 කොහෙද. දැන් නම් 12- 14 අතර ගානක් වෙයි.
     
    Last edited:

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ඕක ගත්තෙ මචන් 2010 විතර කලගෙඩිහේනේ පියෙස්ට්‍රා එකෙන්. එතකොට මට මතක විදිහට 11900 කොහෙද. දැන් නම් 12- 14 අතර ගානක් වෙයි.

    එල තැන්කු මචන්
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    DSC00066.jpg


    me inne kalin hitapu pooso denna

    මේ වගේම දුඹුරු පාට දෙන්නෙක් හිට්යා අපේ ගෙදර..එකෙක් ඔය වගේ බුල් පිරිලා ..අනිත් එකා සාමාන්‍ය එකෙක්.....:D
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    පුසො හරි හුරතල් ඕකුන් ගෙවල් ඇතුලෙ ජරා කරනව , හොරා කනව එතකොට එපා වෙනව

    එහෙම නෑ බන් ..පොඩි කාලේ ඉදන් උන්ව train කරන්න ඕනි එළියේ අදාළ දේවල් කරගන්න..අපේ එවුන් නම් ගේ ඇතුලේ ජරා කරන්නේ නෑ .එලියට යන්න ඕනි උනාම දොර ගාවට හරි ජනේලය ගාවට ගිහිල්ලා කෑ ගහනවා ...වතුර ඕනි උනාම බාත්රූම් එක දොර ගාවට ගිහිල්ලා කෑ ගහනවා ...:D