මොකක්ද හොද # Honda nx 125 or yamaha serrow #

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මොකක්ද හොද # Honda nx 125 or yamaha serrow #

    ට්‍රෙලර් මොඩල් එකකට ආසයි බන් එකයි මෙ 2 ක තෙරුවෙ 😍ගන්න පදින අය කියනවාද 50 k. M වගෙ ඉදලා හිටලා දුවන්න පුලුවන් අවුලක් නැතුව සර්විස් අඩු මෙ 2 න් මොකක්ද කියලා අතෙ තියෙන්නෙ 1 යි බන් එක නිසා වෙන ලොකු එවාට යන්න විඩිහක් නම් නැ බන් 😰

    QGI15Zf.jpg
     
    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    serrow nam padala na. nx nam padala thibe. patta bike eka. aduwata hoyagannath puluwan. ax1 eke kaali galapenawa okata. habai eka nisama gaanath wadi. mono shock eka witharak 20k wenawa
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    SL 230 , WR 200, DT 250 එහෙමත් බලපන්
    කොහොම උනත් ඔය මොඩල් වල හොදට තියන එකක් හොයා ගන්න අමාරු වෙයි ලක්සෙට

    මන් උනානම් ගන්නේ CRM එකක්
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    serrow nam padala na. nx nam padala thibe. patta bike eka. aduwata hoyagannath puluwan. ax1 eke kaali galapenawa okata. habai eka nisama gaanath wadi. mono shock eka witharak 20k wenawa

    Google karahama bun nx eke top speed eka 60 kiyala dake bun 60+ giyoth kela weida ?

    Mata nx ekak set una bun eki me una gathe :love::P

    5vYLQLC.jpg
     
    Last edited:

    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    සොහොන;21185522 said:
    Google karahama bun nx eke top speed eka 60 kiyala dake bun 60+ giyoth kela weida ?

    Mata nx ekak set una bun eki me una gathe :love::P

    eeya ban e photo eke tiyana ekanam kakki. original kaali tiyana ekak hoyaganin. nx patta balance stable. 60+ nam yanna puluwan aniwa.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    සොහොන;21185589 said:
    :P

    Ado mokakda me laksha 1 ta num denawa boru meka num :sorry:

    CRM 250cc. . මට මතක විදියට 1යි 90ක් වගේ කිව්වේ. . ඕනනම් අහලා කියන්නම්. .

    උබට ලක්ශෙටනම් හොද එකක් ගන්න බැරිවෙයි බන්. .
     
    Last edited:

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    සොහොන;21184705 said:
    ට්‍රෙලර් මොඩල් එකකට ආසයි බන් එකයි මෙ 2 ක තෙරුවෙ 😍ගන්න පදින අය කියනවාද 50 k. M වගෙ ඉදලා හිටලා දුවන්න පුලුවන් අවුලක් නැතුව සර්විස් අඩු මෙ 2 න් මොකක්ද කියලා අතෙ තියෙන්නෙ 1 යි බන් එක නිසා වෙන ලොකු එවාට යන්න විඩිහක් නම් නැ බන් 😰

    QGI15Zf.jpg

    මටත් කවුරු හරි කියපන්කො, honda NAVI එකට හිත ගියා ඒත් ඒක පොඩි වැඩියි බන්...... ඔය පෙනුම තියන පරන model එකක් තියනව නේද honda bike එකක්,...... ඒකෙ නම කියපන්කො දන්න එකෙක්.......
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    Nx125 ganna epa. Gannawanam nx 250 ganin, ax1 engine eka enne. Ax1 frame ekata godak samanai, bodykit unath competible

    Oya deken nam ekenma recmnd karanne serow eka thamai. Baya nathuwa ganin
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    මටත් කවුරු හරි කියපන්කො, honda NAVI එකට හිත ගියා ඒත් ඒක පොඩි වැඩියි බන්...... ඔය පෙනුම තියන පරන model එකක් තියනව නේද honda bike එකක්,...... ඒකෙ නම කියපන්කො දන්න එකෙක්.......

    Chaly and dax
    Navi gana epa boru wadak