මොකක්ද හොද # Honda nx 125 or yamaha serrow #
ට්රෙලර් මොඩල් එකකට ආසයි බන් එකයි මෙ 2 ක තෙරුවෙ
ගන්න පදින අය කියනවාද 50 k. M වගෙ ඉදලා හිටලා දුවන්න පුලුවන් අවුලක් නැතුව සර්විස් අඩු මෙ 2 න් මොකක්ද කියලා අතෙ තියෙන්නෙ 1 යි බන් එක නිසා වෙන ලොකු එවාට යන්න විඩිහක් නම් නැ බන් 
ට්රෙලර් මොඩල් එකකට ආසයි බන් එකයි මෙ 2 ක තෙරුවෙ




