ඇයි මේ කොල්ලෝ මෙච්චර ගැණු පස්සේ යන්න දගලන්නේ මොකද්ද ඔකේ තේරුම?..
ඒ කෙල්ලව සෙට් කරගත්තම ඕනිනම් අඩුම අවුද්දක් තියේ ලව් එක ඊටපස්සේ උබට ඒ කෙල්ලව එපා වෙනවා
ඊට පස්සේ උබ ඒ කෙල්ලව කසාද බදී ඊටපස්සේ ළමයි හදයි ඊටපස්සේ ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙයි මුළු ජිවිත කාලෙම අසතුටින් ඉදිවී