මොනා උනත් පවු කෙල්ල

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,886
    6,524
    113
    ගග අද්දර
    සක්කිලිනේ බන්. ලන්කාවේ රජයේ රෝහල් නිකන් බඩු පොට් වගේනේ බන් බලන කොට. මිනිස්සුන්ගේ නොදෑනුවත් කමින් අයුතු ප්‍රයෝජන ගන්නව වගේනේ
    ඕවට තර්ක කරන්න බැහැනේ බන්. තර්ක කරලා වෙන කොහෙන් බෙහෙත් ගන්නද.

    ආ එහෙනම් මේක වෙන්න ඇති හැමතැනම යන සිස්ටම් එක. ඔන්න බබාලා හම්බවෙනකොට නම් තව කමක් නෑ කියන්න පුළුවන්. තමන්ගෙ කැමැත්තක් නැතුව රෙදි ගැලවෙනකොට ටීනේජ් කෙල්ලොන්ට ඕවා දරන්න පුළුවන් දේවල්ද බන්.

    ඒකිට වඩා මට අවුල ඒ දවස් වල බන්. ලොකුවට තේරුමකුත් නැහැනේ. අනික එතකොට ඕක මමවත් දැකල තිබ්බේ නෑ. මට හෙන අවුල ඕක කිව්වම. පස්සේ ඉතින් හිත හදාගත්ත. කොහොම හරි ලෙඩේ හොද උනානේ කියල.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,911
    40,714
    113
    හෙනම කෑත වෑඩක් බන්. සත්තු වගේ

    රිදිලා හිටියා නම් විස්තර අහගන්න තිබ්බා. පොර ඕෆ්ලයින් ගියානෙ:oo:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ඕවට තර්ක කරන්න බැහැනේ බන්. තර්ක කරලා වෙන කොහෙන් බෙහෙත් ගන්නද.

    නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ. ඕවා වෙනස් වෙයිද කියල බලමු.

    ඒකිට වඩා මට අවුල ඒ දවස් වල බන්. ලොකුවට තේරුමකුත් නැහැනේ. අනික එතකොට ඕක මමවත් දැකල තිබ්බේ නෑ. මට හෙන අවුල ඕක කිව්වම. පස්සේ ඉතින් හිත හදාගත්ත. කොහොම හරි ලෙඩේ හොද උනානේ කියල.

    මට හිතාගන්න පුලුවන් උගේ තත්වේ, බලු හෑත්ත. මානසික ලෙඩ්ඩුනේ බලනකොට
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,911
    40,714
    113
    ඒකිට වඩා මට අවුල ඒ දවස් වල බන්. ලොකුවට තේරුමකුත් නැහැනේ. අනික එතකොට ඕක මමවත් දැකල තිබ්බේ නෑ. මට හෙන අවුල ඕක කිව්වම. පස්සේ ඉතින් හිත හදාගත්ත. කොහොම හරි ලෙඩේ හොද උනානේ කියල.

    ඕවා කවුරුත් රිපෝර්ට් කරන්න යන්නෙත් නෑ බන්.
    මේ වෙලාවට තමයි හිතෙන්නෙ ඩොක්ටර්-පේශන්, නර්ස්-පේශන් වැල ඇත්ත වෙන්න ඇති කියලා:dull::dull:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,911
    40,714
    113
    මට හිතාගන්න පුලුවන් උගේ තත්වේ, බලු හෑත්ත. මානසික ලෙඩ්ඩුනේ බලනකොට

    එහෙමම බනින්නත් එපා මචන්. වනචරයොත් ඇති, ඒත් හැමෝම එහෙම නොවෙන්න පුළුවන්. අපි නොදන්න පැත්තක් තියෙන්නත් පුළුවන්. උන් ඕවා හිතා මතා නොකරනව වෙන්නත් පුළුවන්. සමහරවිට උන්ට ඕවා දැකලා දැකලා ගානක් නැතිවත් ඇති. සජරියකදි වගේ නම් ඇඳුමක් අන්දලා තිබ්බත් වැඩේ කරනකොට ඕවා එහෙට මෙහෙට වෙනවා ඇති. පේශන්ගෙ මානසිකත්වයෙන් හිතන්න බැරි කම තමයි මෙතන වෙලා තියෙන්නෙ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ඕවා කවුරුත් රිපෝර්ට් කරන්න යන්නෙත් නෑ බන්.
    මේ වෙලාවට තමයි හිතෙන්නෙ ඩොක්ටර්-පේශන්, නර්ස්-පේශන් වැල ඇත්ත වෙන්න ඇති කියලා:dull::dull:

    ටොයිලට් වල කෑමරා හයි කරන එවුන්නේ බන් ඉන්නේ. ඉතින් කවර කතාද. කම්ප්ලේන් කලාට වෑඩක් නෑ. උන්ම පරීක්ෂන කරල උන්ම තීන්දුව දෙනව. ඕවා හින්දා තමා මිනිස්සුගේ ඉස්සර තිබ්බ ගවුරවය නෑති වුනේ. දෑන් නිකන් බස් කාරයන්ගේ කුඩ්ඩන්ගේ ගානට වෑටිලා තියෙන්නේ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    එහෙමම බනින්නත් එපා මචන්. වනචරයොත් ඇති, ඒත් හැමෝම එහෙම නොවෙන්න පුළුවන්. අපි නොදන්න පැත්තක් තියෙන්නත් පුළුවන්. උන් ඕවා හිතා මතා නොකරනව වෙන්නත් පුළුවන්. සමහරවිට උන්ට ඕවා දැකලා දැකලා ගානක් නැතිවත් ඇති. සජරියකදි වගේ නම් ඇඳුමක් අන්දලා තිබ්බත් වැඩේ කරනකොට ඕවා එහෙට මෙහෙට වෙනවා ඇති. පේශන්ගෙ මානසිකත්වයෙන් හිතන්න බැරි කම තමයි මෙතන වෙලා තියෙන්නෙ.

    ඒක හරි. හෑමෝම එහෙම නෑ. ඒ වුනාට ඔහොම වෑඩ කරන්නෙ චා ඩයල්. හොද එවුන් එහෙම නෑ බන්. බස් කාරයෝ කුඩ්ඩෝ වගේ එවුන් හෑම ෆීල්ඩ් එකේම ඉන්නව. උන් තමා ෆීල්ඩ් එකම චා කරන්නේ
     
    • Like
    Reactions: Ithika mithika

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,911
    40,714
    113
    ටොයිලට් වල කෑමරා හයි කරන එවුන්නේ බන් ඉන්නේ. ඉතින් කවර කතාද. කම්ප්ලේන් කලාට වෑඩක් නෑ. උන්ම පරීක්ෂන කරල උන්ම තීන්දුව දෙනව. ඕවා හින්දා තමා මිනිස්සුගේ ඉස්සර තිබ්බ ගවුරවය නෑති වුනේ. දෑන් නිකන් බස් කාරයන්ගේ කුඩ්ඩන්ගේ ගානට වෑටිලා තියෙන්නේ.
    ඔව් ඒක නම් තමන් විසින්ම නැති කරගෙන තියෙන්නෙ. දොස්තර මහත්තයා බුදු වේවා කියලා දැන් කවුරුත් කියන්නෑ.

    ඒක හරි. හෑමෝම එහෙම නෑ. ඒ වුනාට ඔහොම වෑඩ කරන්නෙ චා ඩයල්. හොද එවුන් එහෙම නෑ බන්. බස් කාරයෝ කුඩ්ඩෝ වගේ එවුන් හෑම ෆීල්ඩ් එකේම ඉන්නව. උන් තමා ෆීල්ඩ් එකම චා කරන්නේ

    වැඩේ කියන්නෙ බන්, එහෙම නැති අයගෙනුත් නොදැනුවත් කම නිසා මේ වරද සිද්ද වෙනවා. කාන්තා සංවිධානයි කියල තියෙනව උන් කරන දෙයක් නෑ. සමහර විට සෞඛ්‍යය ඇමතිනියක් පත් උනෙත් මේවා වෙනස් වෙයි. ඒත් ශුවර් නෑ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,786
    1
    58,035
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Mama nam kiyanne ape booru hathikareta hodama wade thiyena facilities walata thamunge wadak paduwe karaninne nathuwa wadiyen uka denna gihin katha ahagannawata. Menna reality eka

    රජයේ ඉස්පිරිතාල වල වැඩ කරණ මිතුරණි,

    Operation theatre වල
    1. දොස්තරලට අඳින්න ඇඳුම් (pyjamas ) තියෙනවද ඉරිච්ච නැති ?
    2. Surgery එලට අඳින sterile gowns තියෙනවද දිරපු නැති ?
    3. දාන්ඩ boots, slippers තියෙනවද කැඩිච්ච, ගඳගහන්නෙ නැති ?
    4. Artery Forceps තියෙනවද හරියට clamp වෙන ?
    5. Surgical scissors තියෙනවද හරියට කැපෙන?
    6. Surgery එකට ගැලපෙන suture material ලැබෙනවද?
    7. Unipolar diathermy එකෙන් කරන්ට් නොවැදිච්ච කෙනෙක් ඉන්නවද?
    8. Theatre light එක Theatre table එක හරියට වැඩ කරණවද ?

    මෙ වගේ තව අඩුපාඩු කීයක් නම් දින පතා අමතක කරලද වැඩ කරන්නෙ?

    බොලාට මෙහෙම වෙලා මදි..!

    ඔය එකෙක්වත් ඕවට උද්ගෝෂණය කරනවද ? හැබැයි ලමයව කොලබ ඉස්කෝලෙට දාගන්න ලෙඩ්ඩු මරාගෙන පුක හපාගෙන වැඩ වර්ජනේ

    :yes::yes::yes::yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔය එකෙක්වත් ඕවට උද්ගෝෂණය කරනවද ? හැබැයි ලමයව කොලබ ඉස්කෝලෙට දාගන්න ලෙඩ්ඩු මරාගෙන පුක හපාගෙන වැඩ වර්ජනේ

    මේවා ලබා දන්න කියලා ඇයි බන් ඩොක්ටර්ලා,නර්ස්ලා ස්ට්‍රයික් කරන්නේ නැත්තේ.සෞඛ්‍ය සේවයේ ගුණාත්මකභාවය මතක් වෙන්නේ සම සෞඛ්‍ය උපාධියේ කාලය වැඩිකරනකොට,ප්‍රයිවට් මෙඩිකල් කොලේජ් පටන් ගන්නකොට විතරයිද?
    Hospital wala wada karala nahane ubala?Nikan nodanna dewal nokiya hitapalla ban pitin balan kahinne nathuwa. Pulmonary Hypertension monitor karanna equiment natuwa surgery kal dammama ewwata katha hadapu ubala wage un inna rataka owwata complain liyala bari thanai ohoma karanne. Ewata strike kaloth edatath oya katawal tamai anik paththata kiyawanne. :rofl::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උබ කියන කතාව ඇත්ත මචන්.

    ලංකාවේ සජරි වලදි ලෙඩාට ඇඳුම් අන්දනවද බන්? මගේ හොඳම යාළු කෙල්ලගෙ නංගිට හාට් කේස් එකක් තිබ්බා ඩයි එක දාලා කරන පරික්ශනයෙදි ඇඟේ විලි වැහෙන්න සර්වියට් පේපර් එකක්වත් තියාගන්න දීලා නෑ. ස්ටෙන්ට් එක දාන්න ගොඩක් අකමැත්තෙන් ඒකි පට්ට ආතතියක හිටියේ. ලැජ්ජයි කියලා. වැඩි වයසක් නෑ මතක විදිහට 18-19 වගේ. අනේ මන්දා අපේ රටේ මේ වගේ සුළු දේවල් උනත් ලෙඩ්ඩුන්ගෙ මනසට බලපානවා

    Kawda ubata kiwwe?uba lagin hitiyada??:rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    වෘත්තීය ක්‍රියා මාර්ග කියන දෙයයි වෘත්තිමය සේවාවන් ඉටු කිරීමේදි අවශ්‍ය වන පහසුකම් නොමැති වීම සඳහා ගන්නා ක්‍රියා මාර්ග කියන දෙයෙයි වෙනස තේරුම් ගත්තොත් තේරෙයි.
    සෞඛ්‍යයට වෙන් වෙන මුදලින් සමස්ත ජනතාව වෙනුවෙන් වෙන්වෙන මුදල් කන්දරාවත් ලේසි පහසු ගානක් නෙවෙයි. ජනතාවගේ භාවිතයත් අසතුටුදායකයිනේ...ඔය වගේ ෆැසිලිටි වෙනුවෙන් කෑ ගහන්න ගියොත් වැඩක් කරන්න වෙන්නේ නෑ.. ඉතින් රිස්ක් එක ප්‍රොෆෙශනල් ලා අරගෙන වැඩ කරනවා...

    :dull:

    ඕවා ෆැසිලිටීස්, ටූල්ස්... ඕවා ගන්න ප්‍රතිපාදන ඉල්ලන්නේ. ප්‍රතිපාදන නොලැබෙන නිසා තමයි ඕවා නොවෙන්නේ. උඹට ඇහිලා තියෙනවනේද සෞඛ්‍ය සඳහා බජට් එකේ වෙන්කිරීම් අඩුයි අරවා මේවා කියනවා..
    දොස්තරලගේ යූනියන් එක බජට් එකට විරුද්ධවනම් පාරෙ කෑ ගහන්නේ නෑ,,
    :oo:

    :rofl::rofl: owwa katha karala wadak ne bn. :rofl::rofl: Mage agilith keepa sarayak diathermi eka short wela pichchila thiyenawa gloves dala hitiyath. Paya 10 k yanna kaliyen pasawanawa ban. Patta painfull.

    Mage Boss Strike dawaswalath clinic karanawa. Theator list nam ude 6 ta gihin 8 ta strike patan ganna kalin surgery 5 k vitgara karanawa. Eth uth kiyanne yanna kiyala me raten haki ikmanin inne nathuwa.

    Me thread ekema penawane Hada pennuwama agilla diha balana un innawa kiyala. :rofl::rofl::rofl:
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    ඕවා ෆැසිලිටීස්, ටූල්ස්... ඕවා ගන්න ප්‍රතිපාදන ඉල්ලන්නේ. ප්‍රතිපාදන නොලැබෙන නිසා තමයි ඕවා නොවෙන්නේ. උඹට ඇහිලා තියෙනවනේද සෞඛ්‍ය සඳහා බජට් එකේ වෙන්කිරීම් අඩුයි අරවා මේවා කියනවා..
    දොස්තරලගේ යූනියන් එක බජට් එකට විරුද්ධවනම් පාරෙ කෑ ගහන්නේ නෑ,,
    :oo:

    Anika Oya Parathipadana ganna one theator in charge miss. Eyata ewwa ganna kiyala complain liyanna puluwan kamak vitharai consultant lata puluwan bn. Kochchara liwwath wadak wenne ne. Nathi thanai arama karanne.

    Doctorslage pathuru gahanna balan meke inna un koheda bn owwa danne. Mokakata hari adayak kiyala thamunge janme pennagannane hadanne. :rofl::rofl:
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Lagin Nam hitiye Naha. Mage yaluwa thamai kiwwe. Eki Mata boru kiyanne mokatada ban

    Hodama yalu kellath lagin hitiye na ne. ???:P

    Mehemai machan surgery ekak or mokak hari intervention ekak karaddi strict sterility maintain karanna one nam e patient ge mulu body ekema or relevent kotase adum remove karala betadene, surgical walin clean karala sterile karapu GS towel walin adala area eka vitharak open thiyenna anik tika cover karanawa. Clean karaddi paper serviet walin vagina eka hariya waha waha inne ne. Anika othana inna doctorslata ube yalu nangige heluwa bala bala inna nam kisima one kamak ne work stress ekath ekka e weleta.
     
    • Like
    Reactions: malakadss

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    RIDILA
    laugh8kb.gif

    Mageth ridichcha ekek u 3 meals kana kama wele photo ekak gahala rep kapala. Kohomath image hide nisa awulak ne eka parak baluwa aye balanne ne. :rofl:
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    :rofl::rofl: owwa katha karala wadak ne bn. :rofl::rofl: Mage agilith keepa sarayak diathermi eka short wela pichchila thiyenawa gloves dala hitiyath. Paya 10 k yanna kaliyen pasawanawa ban. Patta painfull.

    Mage Boss Strike dawaswalath clinic karanawa. Theator list nam ude 6 ta gihin 8 ta strike patan ganna kalin surgery 5 k vitgara karanawa. Eth uth kiyanne yanna kiyala me raten haki ikmanin inne nathuwa.

    Me thread ekema penawane Hada pennuwama agilla diha balana un innawa kiyala. :rofl::rofl::rofl:

    Diathermy eke brand eka mokakda? Man awurudu 2k withara biomedical field eke wada kala matath oya complain eka godak doctors lagen awith thiyanawa habai check kalama machine eke awulak na :baffled: use karana widiha thamai awula.
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,532
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    Hospital wala wada karala nahane ubala?Nikan nodanna dewal nokiya hitapalla ban pitin balan kahinne nathuwa. Pulmonary Hypertension monitor karanna equiment natuwa surgery kal dammama ewwata katha hadapu ubala wage un inna rataka owwata complain liyala bari thanai ohoma karanne. Ewata strike kaloth edatath oya katawal tamai anik paththata kiyawanne. :rofl::rofl:
    Me rate inne Gossip wala thiyana de gedi pitin wiswasa karana gon set ekak ban........
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid
    උබ කියන කතාව ඇත්ත මචන්.

    ලංකාවේ සජරි වලදි ලෙඩාට ඇඳුම් අන්දනවද බන්? මගේ හොඳම යාළු කෙල්ලගෙ නංගිට හාට් කේස් එකක් තිබ්බා ඩයි එක දාලා කරන පරික්ශනයෙදි ඇඟේ විලි වැහෙන්න සර්වියට් පේපර් එකක්වත් තියාගන්න දීලා නෑ. ස්ටෙන්ට් එක දාන්න ගොඩක් අකමැත්තෙන් ඒකි පට්ට ආතතියක හිටියේ. ලැජ්ජයි කියලා. වැඩි වයසක් නෑ මතක විදිහට 18-19 වගේ. අනේ මන්දා අපේ රටේ මේ වගේ සුළු දේවල් උනත් ලෙඩ්ඩුන්ගෙ මනසට බලපානවා

    එහෙම වෙන්නේ නෑ නේ බොල ඩයි එක දාද්දි හරි ස්ටෙන්ට් දාද්දි හරි ඇඳුම් ගලවන්න ඕන නෑනේ
    අපේ අම්මටත් ස්ටෙන්ට් දැම්ම ආසිරි එකේ.. මම වීදුරු වකින් එහාපැත්තෙ හිටියේ operation එක ඉවරවෙනකන්ම
    ඔය ඩයි එකයි ස්ටෙන්ට්ටුයි යවන්නේ අතේ බල නහරෙකින් ඉතින් මොකටද ඇදුම් ගලවන්නේ
    වැඩිය ගනකම් නැති ඇඳුමක් අඩන හිටියම හරි Scan එක අවුල් නොවෙන
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    එහෙම වෙන්නේ නෑ නේ බොල ඩයි එක දාද්දි හරි ස්ටෙන්ට් දාද්දි හරි ඇඳුම් ගලවන්න ඕන නෑනේ
    අපේ අම්මටත් ස්ටෙන්ට් දැම්ම ආසිරි එකේ.. මම වීදුරු වකින් එහාපැත්තෙ හිටියේ operation එක ඉවරවෙනකන්ම
    ඔය ඩයි එකයි ස්ටෙන්ට්ටුයි යවන්නේ අතේ බල නහරෙකින් ඉතින් මොකටද ඇදුම් ගලවන්නේ
    වැඩිය ගනකම් නැති ඇඳුමක් අඩන හිටියම හරි Scan එක අවුල් නොවෙන
    Kakulenuth yawanna puluwan oka athen yawanna baruwa kakulen yawanna wena awasthada nathuwa nemei.
     
    Last edited: