අනේ ගොන් කතා නොකියා හිටපන් හරියට වචනයක්වත් ලියාගන්න බෑ එනවා මෙතන උපදෙස් දෙන්න![]()
ඉස්සර කියපු දේවල්

අනේ ගොන් කතා නොකියා හිටපන් හරියට වචනයක්වත් ලියාගන්න බෑ එනවා මෙතන උපදෙස් දෙන්න![]()

නෑ ඉබේම හරිගියා දැන් හරි රිප්ලයි කරන්න ඕන්නෑ කටවහගෙන ඉඳපං![]()
Ado Ube monitor ake aulak nam Screenshot gahuwata apita penne na![]()
![]()
![]()
Samawenna ona Joke ekata gaththe na![]()
ewa karata hariyn na baba hambunoth aluth1k gannaපැය හයක් හතක් ඕෆ් කල්ල තියල මොනිටරේ ඔන් කලාම පාට වෙනස් වෙලා හෙන අඳුරු ගතියක් එනව![]()
සමහර වෙලාවට ස්ටාට් බටන් එකවත් පේන්නෑ ඒ හරිය තද කළු වෙලා![]()
ඒත් විනාඩි පහලොවක් විස්සක් වගේ යද්දි ඒක හරියනව![]()
දැම්මාම මේං මේ වගේ පේන්නෙ![]()
![]()
සෙටින්ග්ස් වල කන්ට්‍රාස්ට් බ්‍රයිට්නස් අඩු වැඩි කලාට හරියන්නෑ![]()
අඩු වැඩි වෙනව ඒත් අඳුරු ගතිය යන්නෑ![]()
අර කාන්දම වගේ තියෙන එක එබුවට වැඩකුත් නෑ හෙල්ලිලා නවතිනව ඒත් පරණ තිබුණ විදිහමයි![]()
ඇයි මෙහෙම වෙන්නෙ ?![]()
![]()
Ado Ube monitor ake aulak nam Screenshot gahuwata apita penne na![]()
![]()
![]()
Samawenna ona Joke ekata gaththe na![]()

Ado Ube monitor ake aulak nam Screenshot gahuwata apita penne na![]()
![]()
![]()
Samawenna ona Joke ekata gaththe na![]()

ඒක තමා මාත් කල්පනා කෙරුවෙ
එක්කො මට වැරදිලාද කියල...
වෙන කැමරාවකින් මොනිටරේ පොටෝ එකක් එවපං වයිට් වෝකරය..
උඹ හිතලම අපිට ජෝක් කරනව නේද.