මොනිටරේ අවුලක්

නෑ ඉබේම හරිගියා දැන් හරි රිප්ලයි කරන්න ඕන්නෑ කටවහගෙන ඉඳපං :dull:

ඉතින් බන් Screenshot දාල හරියනව ද
ඔන්න ඔහේ ආයෙ උනොත් මොකද කරන්නේ කියලා අහගන්න බම්ප් කරපන්
 

rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    පැය හයක් හතක් ඕෆ් කල්ල තියල මොනිටරේ ඔන් කලාම පාට වෙනස් වෙලා හෙන අඳුරු ගතියක් එනව :oo: :oo:
    සමහර වෙලාවට ස්ටාට් බටන් එකවත් පේන්නෑ ඒ හරිය තද කළු වෙලා :( :(
    ඒත් විනාඩි පහලොවක් විස්සක් වගේ යද්දි ඒක හරියනව :dull: :dull:
    දැම්මාම මේං මේ වගේ පේන්නෙ :oo: :oo:
    Untitled.png

    සෙටින්ග්ස් වල කන්ට්‍රාස්ට් බ්‍රයිට්නස් අඩු වැඩි කලාට හරියන්නෑ :no: :no:
    අඩු වැඩි වෙනව ඒත් අඳුරු ගතිය යන්නෑ :no: :no:
    අර කාන්දම වගේ තියෙන එක එබුවට වැඩකුත් නෑ හෙල්ලිලා නවතිනව ඒත් පරණ තිබුණ විදිහමයි :( :(
    ඇයි මෙහෙම වෙන්නෙ ? :oo: :oo:
    ewa karata hariyn na baba hambunoth aluth1k ganna
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,029
    1
    43,445
    113
    Ado Ube monitor ake aulak nam Screenshot gahuwata apita penne na :D :D :lol: :lol:

    Samawenna ona Joke ekata gaththe na:sorry:

    ඒක තමා මාත් කල්පනා කෙරුවෙ :rolleyes:
    එක්කො මට වැරදිලාද කියල... :rofl:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,029
    1
    43,445
    113
    Ado Ube monitor ake aulak nam Screenshot gahuwata apita penne na :D :D :lol: :lol:

    Samawenna ona Joke ekata gaththe na:sorry:

    ඒක තමා මාත් කල්පනා කෙරුවෙ :rolleyes:
    එක්කො මට වැරදිලාද කියල... :rofl:
    වෙන කැමරාවකින් මොනිටරේ පොටෝ එකක් එවපං වයිට් වෝකරය..
    උඹ හිතලම අපිට ජෝක් කරනව නේද.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,029
    1
    43,445
    113
    මගෙත් වෙලා තියෙනව. වැස්ස කාලෙට ඔහොම වෙනව..
    මම හිතන්නෙ සීතලටයි තෙතමනයටයි ඔහොම වෙන්නෙ.. ටිකක් රත්වුණාම හරියනව..
    හැබැයි කාලෙකින් ලෙඩේ ආවෙ නෑ මට..

    මං පාවිච්චි කරන්නෙ CRT මොනිටරයක්.. මම දුප්පත්..
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,628
    113
    colombo
    මොනිටරේත් උඹ වගේ ඇති පත්තු වෙන්න වෙලා යනවා ඇති
     

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    ඒක තමා මාත් කල්පනා කෙරුවෙ :rolleyes:
    එක්කො මට වැරදිලාද කියල... :rofl:
    වෙන කැමරාවකින් මොනිටරේ පොටෝ එකක් එවපං වයිට් වෝකරය..
    උඹ හිතලම අපිට ජෝක් කරනව නේද.

    Ow ban.. Mu maru dial eka. :D
     
    • Like
    Reactions: AnuradhaRa