මොන කුණුහරප වැඩද බන් මේ?

topkollek

Well-known member
  • May 22, 2014
    43,806
    1
    58,060
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    • Like
    Reactions: JohnSnow and RLT4U

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    සිගරට්, කුඩු වගේ ඒව විනාශ කරනව. රෙදි/ඇඳුම්/රත්තරන් වගේ විනාශ නොකර ප්‍රයෝජනයට ගන්න ඒවත් තියෙනව
    http://www.customs.gov.lk/public/files/tender/15PA03.pdf

    කැටගරි වලට බෙදුවොත් කහ / සිගරට් එකකට වැටෙයි කියල මට හිතෙන්නෙ රෙදි / රත්තරන් ගොඩට කහ වැටෙයි කියල හිතන්න අමාරුයි
    ඕව සම්බන්ද නීතිය හරියට දන්න කෙනෙක්ගෙන් අහන්න ඕනෙ
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    සිගරට්, කුඩු වගේ ඒව විනාශ කරනව. රෙදි/ඇඳුම්/රත්තරන් වගේ විනාශ නොකර ප්‍රයෝජනයට ගන්න ඒවත් තියෙනව
    http://www.customs.gov.lk/public/files/tender/15PA03.pdf

    Ekane bn... mechchara me awashayathawak thiyena wele oka minissunta laba dunna nam kochcara vatinawada?
     
    • Like
    Reactions: JohnSnow

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,806
    1
    58,060
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කැටගරි වලට බෙදුවොත් කහ / සිගරට් එකකට වැටෙයි කියල මට හිතෙන්නෙ රෙදි / රත්තරන් ගොඩට කහ වැටෙයි කියල හිතන්න අමාරුයි
    ඕව සම්බන්ද නීතිය හරියට දන්න කෙනෙක්ගෙන් අහන්න ඕනෙ
    අර්තාපල් අල ඔක්ෂන් දාල තිබුන. කහ වැටෙන්න ඕනෙ ඒ ගනයට මම හිතන්නෙ
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    නෑ නෑ.
    ජනවාරි වල ලංකාවෙ කහ ගලවලා මාර්කට් එකට දානවලු. දැන් පිටරටින් ගෙන්නලා තියන කර වෙලදපලට දැම්මොත් ලංකාවෙ කහ විකුනන්න බැරිවෙනවලු.
    අපි නොදන්නවා උනාට පුටිනුත් එහෙම කරන්න ඇති
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,736
    13,298
    113
    Ekane bn... mechchara me awashayathawak thiyena wele oka minissunta laba dunna nam kochcara vatinawada?
    owa ape konen blana dewal ne. hemadema wena process ekak tyenwane. apata ona widiyata eka eka ewa wenas karanna puluwan nm, ethana nitiyak ne ne. api dan ne othana situation eka. api balana konen api hari kiyala hithanwa. hebei owa hema ekakma wena process ekak tynwa.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    ඇයි බන් අර custom එකේ තියෙන කහ ටික රාජසන්තක හරි මොන ලබ්බක් කරලා හරි මිනිස්සුන්ට එක දෙන්න බැරි.
    තව ටික කාලයක් යන කොට ඕවා කන්ටේනර් පෙට්ටි ඇතුලෙම නරක වෙලා යාවි. කහ කියන්නේ බන් විස නසන දෙයක් නිසා මේ කොවිඩ් මගුලටත් ටිකක් හරි හොදියිනෙ.

    අපේ රටේ කහ අස්වැන්න ලැබෙන්න තව මස 9-10ක් යනවලු. එතකන් කන්නේ පාන්පිටි ඩයි දාලද?
    මොන කුණුහරප වැඩද බන් මේ?
    Custom එකෙන් බඩු එළියට දාන ක්‍රමයක් තියෙනවා .අදාල කෙස් එකට නඩු පවරලා නඩුව ඉවර උනාම තමා බඩු වෙන්දේසි කරන්නේ . මේ නීතිය වාහන වල ටත් එකයි කහ වලටත් එකයි . උබ ට හිතෙන හිතෙන විදියට රටේ නීති වෙනස් කරන්න බැහැ 😀😀😀
    (රටින් කහ ගෙනකන් හුල්ලන්නේ නැතුව ගෙදර පැල 10ක් හිටවා ගනින්)
     
    • Like
    • Haha
    Reactions: viribus and RLT4U

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,806
    1
    58,060
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Custom එකෙන් බඩු එළියට දාන ක්‍රමයක් තියෙනවා .අදාල කෙස් එකට නඩු පවරලා නඩුව ඉවර උනාම තමා බඩු වෙන්දේසි කරන්නේ . මේ නීතිය වාහන වල ටත් එකයි කහ වලටත් එකයි . උබ ට හිතෙන හිතෙන විදියට රටේ නීති වෙනස් කරන්න බැහැ 😀😀😀
    (රටින් කහ ගෙනකන් හුල්ලන්නේ නැතුව ගෙදර පැල 10ක් හිටවා ගනින්)
    ගෝතයගෙ ගෙදර කහ වගාකරලද කනව කියන්නෙ :poop:
     
    • Love
    Reactions: saturn and RLT4U